ලොක්කයිය;16289855 said:.ම්ම ආර්ථිකේ කියන්න මොකක්ක්ද කියලා හොඳට දන්නවා ,හැබැයි මට ආර්ථික විද්‍යා උපාධි නම් නැහැ .හැබැයි ඉහළම ආර්ථික විද්‍යා උපාධි තියෙන මිනිස්සුත් 7500 මාසෙකට 4 ද්නෙක් යුත් පවුකට ජීවත් වෙන්න පුළුවන් කියලා කියන කොට ආර්ථික විද්‍යාව කියන විශය කොච්චර දුරට අපේ උන්දලා ගව ප්‍රායෝගිකව තියෙනවද කියලා හිතාගන්න පුළුවන්
මෙහෙමනෙ මචං. එක්කෙනෙක් කිව්ව කියල 7500ට ජීවත් වෙන්න පුලුවන් කියල, හැම ආර්ථික උපාධියක් තියෙන කෙනාම ඒ ගණයට දාන්න බෑ නේ.හරියට IT දන්න එකෙක් දෙන්නෙක් malware හැදුව කියල හැමෝම එහෙමයි කියන එක මෝඩ කතාවක් වගේ.
.දැන් උඹ කිව්වෙත් අන්න ඒ වගේ කතාවක් .උබ මෙතන කියනවා ලංකවේ පොස්පේට් ඇමරිකාව අරගෙන ගිහින් අපිට පොහොර හදලා දෙනවාළු .පොස්පේට් විතරක් නෙමේ ලංකාවේ තියෙන්නේ .ලංකාවේ තියෙනවා ලොකේ හොඳම වර්ගයේ ටයිටේනියම් නිධියක් .ටයිටේනියම් ගන්නේ මොනවටද කියලා දන්නවා ඇතිනේ ?ඒත් තිබ්බයි කියලා එව්වා නිස්සාරණය කරන්න කෝ තාක්ෂණේ ? කොහෙන්ද එව්ව ගන්නේ.එව්වට සල්ලි කෝ? තව උතුරේ තමා හුණුගල් තියෙන්නේ .අන්න ඒ හුණුගල් අරගෙන ගිහින් ජපානෙන් අපිට සිමෙන්ති හදලා එවනවා .ඒ වගේම මිනිරන් අරන් ගිහින් ඉන්දියාවෙන් අපිට පැන්සල් හදලා එවනවා .ඔයවගේ මෙකී නොකී කොච්චර එව්වා තියෙනවද ? ඒත් ඔයවගේ සොභාවික අම්පත් නිස්සාරණය කරලා නිෂ්ප්දනයක් කරන්න තාම් තාක්ෂණයක් කෝ අපිට ?
හොඳයි, phosphate, titanium, හුණුගල් සකස් කරන්න තාක්ෂණයක් නැති රටකට Google, Apple Inc, Samsung, Microsoft, Intel, Sony, Foxconn, Hitachi, HP, IBM, Dell,Toshiba සහ අනෙකුත් companies වල technologies එක්ක හැප්පෙන්න පුලුවන්ද? ඒක හරියටම තේරුම් ගන්න තමයි analysis එකක් කරන්න ඕනෙ කිව්වෙ.අපිට break in කරන්න පුලුවන් මොන වගේ sectors වලටද කියල තේරුම් ගන්න.
එව්වා ගේන්න වෙන්නේ පිට රටින් .නිකන් නෙමේ ගේන්න වෙන්නේ සල්ලි වලට.ඉත්ං කෝඅ සල්ලි ? හොවීන්ගේ විශ්‍රාම වැටුප ගෙවාගන්න බැරිව ඉන්න ආණ්ඩුවක් අපිට අද තියෙන්නේ .එහෙම නේ ?
මේක උඹට තේරෙනවද දන්නෙ නෑ, සල්ලි නැති එක ලොකු ප්‍රශ්නයක්.අඩු තරමෙ අපේ රට හරියට run කරවන්නවත් සල්ලි නෑ.මොකද exports-imports= (-) අගයක් නිසා. මේ අගය balance කරන්න අපට අනිවාර්යයෙන්ම ණය ගන්න වෙනව. ශක්‍රය ජනාධිපති උනත් ඒක කරන්න වෙනව.ඒ අස්සෙ රටේ production එක වැඩි කරන්න නම් තව තවත් ණය ගන්න වෙනව. දැනට දියුනුයි කියන රටවල් (උදා :- UK ) අතීතයේ අනුගමනය කරපු ප්‍රථිපත්තියක් තමයි රටට money supply එක වැඩි කරපු එක.ඒ කියන්නෙ tax ගහල මිනිස්සුන්ගෙන් ගන්න සල්ලියි අමතරව ණයට ගන්න සල්ලියි දාල රටේ infrastructer එක හැදුව. roads,government buildings,telecommunication වගේ දේවල්.හිතපන්කො නිකමට උඹ කලු ගල් supply කරන එකෙක් කියල.government එකෙන් පාරක් හදන්න ලක්ශ 100ක් වියදම් කරනවනම් (ණයට ගත්ත සල්ලි) පාර හදන්න ලක්ශ 20ක කලු ගල් උඹෙන් ගත්තනම් උඹේ ආදායම වෙනදට වඩා 20lakh වලින් වැඩි වෙලා.උඹ ඒකෙන් 10lakh වියදම් කරොත් තව කෙනෙක්ගෙ ආදායම 10lakh වලින් වැඩි වෙනව.ඔය විදියට ණයට ගත්ත 100lakh එක කිහිප ගුණයකින් වැඩිවෙලා රටේ මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙනව.එතකොට මිනිස්සු වියදම් කරන එක, invest කරන එක වැඩි වෙනව.උඹට මේක හරියට තේරෙන්න නම් රටක GDP එක හැදෙන්නෙ කොහොමද කියල ඉස්සෙල්ල ඉගෙනගනින්.මේ දේ දැනටමත් ලංකාව තුල වෙනව. ඒ නිසා තමයි investors ල මේ දවස් වල ලංකාව තුල major projects වලට අත ගහල තියෙන්නෙ.රටක ආර්ථිකය හා එය වර්ධනය වෙනවද නැද්ද කියන එක ගැන හොඳම දැනුමක් තියෙන අය තමයි investor කෙනෙක් කියන්නෙ.මොකද එයාල bilions වලින් invest කරන්න කලින් හොඳට හොයල බලනව අනාගතෙදි ඒ මුදල හොයන්න පුලුවන්ද කියන එකට.හොඳ knowledge එකක් තියෙන consultants ලගෙ advice වලට අනුවයි එයාල invest කරන්නෙ.shangri la වගේ hotels හැදුවට වැඩැක් නැහැ මේ රටේ මිනිස්සුන්ට ඒවට යන්න සල්ලි නැත්තන්.
හැබැයි ඔව්වා බලලා ආර්ථික සැළසුම් හදන්න දන්න ආණ්ඩුවක් නෙමේ දැන් තියෙන්නේ .මොකද එහෙම මොළයක් තියෙනවානම් කඩා වැටෙන ආර්ථිකයක් තියෙන ග්‍රීසීයේ බැඳුම් කර ආයෝජනය කරයිද ? ඔන්න ඕකයි තත්වේ
ඔව්.උඹත් එක්ක එකඟයි.රජයෙ සියලුම ප්‍රථිපත්ති එක්ක මමත් එකඟ නැහැ. ඒ වගේම අනිත් පක්ශ වල ප්‍රථිපත්ති මොනවද කියල මහජනයා දැනුවත් නෑ. මොකද ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය කියන්නෙ මඩ ව්‍යාපාරයක් විතරයි.කවුරුත් කියන්නෙ නෑ තමන් බලයට ආවොත් කරන්නෙ මොනවද කියල, තමන්ගෙ ප්‍රථිපත්ති හා ආකල්ප මොනවද කියල.එකිනෙකාට මඩ ගහ ගැනීමක් විතරයි මම දකින්නෙ.හැමෝම ළඟ තියෙන්නෙ ප්‍රශ්න.පිළිතුරු නෑ කා ගාවවත්.
…අනි කාරණේ තමා උඹ කියනවා අයි.ටී .කියන්නේ බහින කලාවේ තියෙන විෂයක් ළු .මම හිතන්නේ උඹට අයි.ටී ක්ෂේස්ත්‍රය ගැන තීයෙන සමාජ දැනීම මදි වගේ .ඒක නිසා ටිකක් හොයලා බලලා කරුණු කාරණා සහිතව කතාකරමු මෙතන .අනික උඹ අයි.ටී ජොබ්ස් වල සැලරි එකයි පිළිගැනීමයි ගැනනේ කියවන්නේ .අපි කියන්නේ ඒ ක්ෂේස්ත්රයෙන් අපේ රටට අපේ රටේ අයට කරන්න පුළුවන් දේවල් ගැන් .
මම ඉන්නෙ නුගේගොඩ. highlevel එකට 20m වත් නෑ.නමුත් හරියට 2G සිග්නල් වත් නැ.ගමකට ගිහින් බැලුවොත් තේරෙයි පාසලක ළමයි 3000 කට තියෙන්නෙ computers 20 යි.සමහර පාසල් වල එහෙමත් නෑ.ඒ අස්සෙ උඹ කියනව ළමයින්ට කෝඩිං උගන්නමු කියල.. පුලුවන්නම් පිහියකුත් දියන් මට බඩ කපාගෙන මැරෙන්න. ඉස්සෙල්ල උඹ ගමකට ගිහින් බලපන්කො ළමයෙක් හරියට mouse කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද කියල. උඹ කියනව කෝඩිං උගන්න ඕනෙ කියල
. උඹේ සංවර්ධන යෝජනාත් නිකන් තැපෑලෙන් පීනන්න උගන්නන්නව වගේ.
හොඳා හොඳා.තවත් මේව කතා කරල වැඩක් නෑ. අන්ධයොන්ට කිරි ගැන කියල දෙනව උඹත් එක්ක මේව කතා කරලවැඩක් නෑ මචන්. anyway උඹට රට ගැන කැක්කුමක් තියෙන එකටනම් මම ගරු කරනව.නමුත් උඹේ මෝඩ කමට දුක් වෙනව
.
මම ඔය නිල් පාටින් කියලා තියෙන එව්වට මේ පිළිවෙලින් උත්තරදෙන්නේ .
මචං අපිට ගූගල් මයික්‍රොසොෆ්ට් ඇතුළු සමාගම් එක්ක හැප්පෙන්න දවසෙන් දෙකෙන් එක රැයෙන් බැහැ .ඒක මට වඩා උඹ දන්නවා කියලා මම හිතනවා .ඒත් අපි අයි.ටී .ගැන උන්මාදයක් රට හරහා \ඇතිකරායින් පසේ රටේ ඉන්න කුමනයම් හෝ කෙනෙක් ගෙන් හොඳ ප්‍රඩක්ට් එකක් අවුට් වෙන්න පුළුවන් .දැන් බලපන් ෆේස්බුක් එන්න කලින් සොෂල් නෙට්වර්ක්ස් තිබ්බේ නැද්ද? තිබුණා .ඒත් මාර්ක් සකර්බර්ග් වැඩේ අත ඇරියද ? නැහැ ? එයා ෆේස්බුක් එක හැදුවේ එයාගේ අතල් එකට .ඒකට එයා මහා බැරෑරුම් ටෙක්නික්ස් පාවිච්චි කරෙත් නැහැ .ඒත් ඒක අදවෙනකොට එවකට ඔහු ෆෙස්බුක් පටන් ගන්නා අවධියේ තිබ්බ දැවැන්ත සමාගම් එක්ක කරට කර හැප්පෙනවා .කොටින්ම කිවොත් ෆෙස්බුක් එකේ කොටසක අගය ඇතැම් දැවැන්ත සමාගම්වල කොටසක අගයට වඩා අද වැඩ්යි .ඉතිං මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් එක හැදුවේ එයගේ ආතල් එකට .ඒකට අවශ්‍ය කරන දැනුම ඔහු ලබාගන්න පටන් අරං තියෙන්නේ ඉස්කොලේ 6 වසරේ ඉඳන් .ඒ වගේම බලපන් ඇපල් එක. ඇපලෙක ස්ටීව් ජොබ්ස් පටන්ගන්න කොට ඇපල් එකට වඩා දැවැන්ත සමාගම් තිබ්බේ නැද්ද ? තීබුණා .IBM ,HP වගේ .ස්ටීව් ජොබ්ස් ඇපල් එක පටන්ගන්න කලින් වැඩ කරෙත් HP එකේ .ඉතිං ස්ටීව් ජොබ්ස් වැඩේ අතඇරියද ? නැහැ .තව ඔය යු ටියුබ් තියෙන්නේ .අන්න ඒකට කලින් වීඩියෝ ෂේයාරින් සයිට්ස් 17,000 ක් තිබිල තියෙනවා .ඒත් යු ටියුබ් එක වැඩේ අත ඇරියද ? නැහැ .හැබැයි ටිකක් අළුතෙන් හිතන්න ගත්තා මේ කිව්ව හැම කම්පැණි කරපු අය .ඉතිං අපිට ගූගල් ,මයික්‍රෝසොෆ්ට් ,යාහූ වගේ එව්වා දැන්ට ලොකුයි තමා .ඒත් අපේ රටේ කවුරුහරු බුවෙක්ට හොඳ අදහසක් ඇවිල්ලා ක්‍රියාත්මක උනොත් ගේමක් දෙන්න බැරි කමකුත් නැහැ .හැබැයි දවසෙන් දෙකෙන් එක රැයෙන් මෙව්වා කරන්න බැහැ .ඉතිං කුමනයම් හෝඅ ආණ්ඩුවක් කරන්න ඕනේ මේ කිව්ව දේවල් කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන එක .
මචං ඔය දෙවෙනියට නිල් පාට කරලා තියෙන ටිකට පිළිතුර දැන් මම මේ දෙන්නේ .
ඔව් පහසුකම් නැහැ තමා .ඒත් ea පහසුකම් ලබාදෙන්න ආණ්ඩුවකට පුළුවන් .ea කොහොමද ? දළ ජාතික නිෂ්පාදනයෙන් 9% ක ප්‍රමාණයකට සම වෙන්න වංචාව දූෂණය පවතින ආණ්ඩුව ගෙදර යවලා හොරාකන්නේ නැති අවංක සහ තොරතුරුතාක්ෂණය ගැන නිසි ප්‍රතිපත්තියක් සහ දැක්මක් ඇති පක්ෂෙකට පුළුවන් .මම හිතන්නේ ජෙප්පෝ ගාව ඒක තියෙනවා .ඒත් ඒ ගොල්ලන්න්ට ආණ්ඩු බලය ලැබේවි කියලා මට කියන්න බැහැ .ඒ වගේම එක්සත්ජාතික පක්ෂේත් මුල්තැන දීලා තියෙන්නේ තොරතුරුතක්ෂණයට තමා .මොකද රනිල් වික්‍රමසිංහ මොනවා උනත් ආර්ථික විද්‍යාව ගැන හසළ දැනුමක් තියෙන මිනිහෙක්නේ .ඉතිං බුවා දන්නවා ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මොන ක්ෂේස්ත්‍රයටද කියලා .ඒත් මේ පවතින තුප්පහි ආණ්ඩුවට ඒක තේරෙන්නේ නැති එක තමා කරුමේ .
ඔක්කොම බැලුව
සිරා කතාව බන්
තැනක ඉන්න ඕනේ මිනිහෙක්
කටෙන් බතල හිටවීම.![]()
විපක්ශෙ ඉදල මොනවද බන් කියන්ඩ බැරි, ඔව මිනිස්සු පිලිගන්නවද කියල අපි මාර්තු 30 බලමු. මම නම් හිතන් නැ බටහිර තානාපතිකාර්යාල වල මාස් පඩි කාරයන්ට මිනිස්සු රැවටෙයි කියලනම්.![]()






ලොක්කයිය;16289855 said:
…
…මචං අපිට ගූගල් මයික්‍රොසොෆ්ට් ඇතුළු සමාගම් එක්ක හැප්පෙන්න දවසෙන් දෙකෙන් එක රැයෙන් බැහැ .ඒක මට වඩා උඹ දන්නවා කියලා මම හිතනවා .ඒත් අපි අයි.ටී .ගැන උන්මාදයක් රට හරහා \ඇතිකරායින් පසේ රටේ ඉන්න කුමනයම් හෝ කෙනෙක් ගෙන් හොඳ ප්‍රඩක්ට් එකක් අවුට් වෙන්න පුළුවන් .දැන් බලපන් ෆේස්බුක් එන්න කලින් සොෂල් නෙට්වර්ක්ස් තිබ්බේ නැද්ද? තිබුණා .ඒත් මාර්ක් සකර්බර්ග් වැඩේ අත ඇරියද ? නැහැ ? එයා ෆේස්බුක් එක හැදුවේ එයාගේ අතල් එකට .ඒකට එයා මහා බැරෑරුම් ටෙක්නික්ස් පාවිච්චි කරෙත් නැහැ .ඒත් ඒක අදවෙනකොට එවකට ඔහු ෆෙස්බුක් පටන් ගන්නා අවධියේ තිබ්බ දැවැන්ත සමාගම් එක්ක කරට කර හැප්පෙනවා .කොටින්ම කිවොත් ෆෙස්බුක් එකේ කොටසක අගය ඇතැම් දැවැන්ත සමාගම්වල කොටසක අගයට වඩා අද වැඩ්යි .ඉතිං මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් එක හැදුවේ එයගේ ආතල් එකට .ඒකට අවශ්‍ය කරන දැනුම ඔහු ලබාගන්න පටන් අරං තියෙන්නේ ඉස්කොලේ 6 වසරේ ඉඳන් .ඒ වගේම බලපන් ඇපල් එක. ඇපලෙක ස්ටීව් ජොබ්ස් පටන්ගන්න කොට ඇපල් එකට වඩා දැවැන්ත සමාගම් තිබ්බේ නැද්ද ? තීබුණා .IBM ,HP වගේ .ස්ටීව් ජොබ්ස් ඇපල් එක පටන්ගන්න කලින් වැඩ කරෙත් HP එකේ .ඉතිං ස්ටීව් ජොබ්ස් වැඩේ අතඇරියද ? නැහැ .තව ඔය යු ටියුබ් තියෙන්නේ .අන්න ඒකට කලින් වීඩියෝ ෂේයාරින් සයිට්ස් 17,000 ක් තිබිල තියෙනවා .ඒත් යු ටියුබ් එක වැඩේ අත ඇරියද ? නැහැ .හැබැයි ටිකක් අළුතෙන් හිතන්න ගත්තා මේ කිව්ව හැම කම්පැණි කරපු අය .ඉතිං අපිට ගූගල් ,මයික්‍රෝසොෆ්ට් ,යාහූ වගේ එව්වා දැන්ට ලොකුයි තමා .ඒත් අපේ රටේ කවුරුහරු බුවෙක්ට හොඳ අදහසක් ඇවිල්ලා ක්‍රියාත්මක උනොත් ගේමක් දෙන්න බැරි කමකුත් නැහැ .හැබැයි දවසෙන් දෙකෙන් එක රැයෙන් මෙව්වා කරන්න බැහැ .ඉතිං කුමනයම් හෝඅ ආණ්ඩුවක් කරන්න ඕනේ මේ කිව්ව දේවල් කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සපයන එක .
ස්ටිව් ජොබ්ස්, මාක් සක(ර්)බ(ර්)ග්, බිල් ගේට්ස් ල පොඩි තැන ඉඳල දියුණු උන එක ඇත්ත.නමුත් එයාල ඉන්ඩස්ට්‍රි එකට එනකොට ඉන්ඩස්ට්‍රි එකේ major players ල හිටියෙ නෑ.නමුත් දැන් ඒ වගේ නෙවෙයි.අනික අපිට compete කරන්න වෙන්නෙ ඔය එක කම්පැනි එකක් එක්ක නෙවෙයි.හැම එකත් එක්කම එක පාරටම.උඹ දන්නවද දන්නෙ නෑ මේ වෙනකොටත් ඕන තරම් අලුත් technologies මිනිස්සු හොයාගන්නව.නමුත් ඒවට එලියට එන්න බැරි වෙලා තියෙන්නෙ මෙන්න මේ barrier එක නිසා.කෙනෙක් අලුත් දෙයක් හොයාගත්ත ගමන් google වගේ අය ඒකෙ අයිතිය මිලදී ගන්නව.ඒ මනුස්සය විකුනන්න කැමති නැත්තන් උපන් ගෙයිම ඒ technology එක මරල දානව .අනික මේ companies කොච්චර ලොකුද කියල උඹට වැටහීමක් නැතුව ඇති.Apple Inc එකේ cash reserve එකම ලංකාවෙ GDP එක වගේ දෙගුණයකටත් වඩා විශාලයි.ඒ කියන්නෙ ලංකාවෙ ඉන්න හැම මිනිහම IT වලින් සල්ලි හෙව්වත් ඒ හොයන සල්ලි වල මුළු එකතුව වගේ දෙගුනයක් සල්ලි Apple Inc එක අතේ තියාගෙන ඉන්නව කියල.ඉතිං ඒ efort එක වෙන ඉන්ඩස්ට්‍රි වලට යොදල මීට වඩා දියුණුවක් ලබා ගන්න පුළුවන් කියලයි මම කියන්නෙ.දැන් උඹ කියන තරම් ලේසියි නම් ඕක, මෙහෙම කරපන්කො.ස්ටිව් ජොබ්ස්, මාක් සක(ර්)බ(ර්)ග්, බිල් ගේට්ස් ලත් තනියම නෙ දියුනු උනේ.උඹත් හොයාගෙන පෙන්නපන්කො එහෙනම් ඒ වගේ අලුත් දෙයක්.එතකොට උඹටම තෙරෙයි වත්තෙ වැවෙන බතල ගෙඩියක් විකුණන එක ලෙසියි මිට වඩා කියල. economics වල කියන්නෙ limited resources වලින් උපරිම ප්‍රයෝජන ගන්න විදියයි.දැනට තියෙන business දියුණු කරගන්න ලේසියි අලුතෙන්ම වෙන එකක් පටන් ගන්නවට වඩා.තව උඹට ඕන තරම් හේතු පෙන්නන්න පුළුවන්.ඒත් තේරුමක් නෑ.
ලොක්කයිය;16289855 said:
ඒත් යු ටියුබ් එක වැඩේ අත ඇරියද ? නැහැ .හැබැයි ටිකක් අළුතෙන් හිතන්න ගත්තා මේ කිව්ව හැම කම්පැණි කරපු අය .ඉතිං අපිට ගූගල් ,මයික්‍රෝසොෆ්ට් ,යාහූ වගේ එව්වා දැන්ට ලොකුයි තමා .ඒත් අපේ රටේ කවුරුහරු බුවෙක්ට හොඳ අදහසක් ඇවිල්ලා ක්‍රියාත්මක උනොත් ගේමක් දෙන්න බැරි කමකුත් නැහැ
උඹ ඔය කියන අළුතෙන් හිතන්න කියන එක IT වලට විතරක් අදාල දෙයක් නෙවෙයි.ඕනම field එකකට අදාල දෙයක්.නමුත් ඔබතුමා හිතන් ඉන්නෙ මේ ලෝකෙ තියෙන්නෙ IT විතරයි කියල.ඒකයි ඔය ගොං කතා කියන්නෙ. පුළුවන් තරම් හැම field එකක් ගැනම ඉගෙන ගන්න.ඊට පස්සෙ නැවතත් ඔබතුමාගෙ comments කියවන්න. එතකොට ඔබටම තේරෙයි ඔබ අතීතයේ මොන තරම් මෝඩයෙක් වෙලා හිටියද කියල.
අනික බලපන් උඹේ Decision එක දිහා. high level of uncertinity. "කවුරු හරි බුවෙක්ට අදහසක් ඇවිල්ල". කාටවත් අදහසක් ආවෙ නැත්තන් මොකද වෙන්නෙ? ලංකාවෙ මුළු ආර්ථිකේම කඩාගෙන වැටෙයි.
ලොක්කයිය;16289855 said:
…ඔව් පහසුකම් නැහැ තමා .ඒත් ea පහසුකම් ලබාදෙන්න ආණ්ඩුවකට පුළුවන් .ea කොහොමද ? දළ ජාතික නිෂ්පාදනයෙන් 9% ක ප්‍රමාණයකට සම වෙන්න වංචාව දූෂණය පවතින ආණ්ඩුව ගෙදර යවලා හොරාකන්නේ නැති අවංක සහ තොරතුරුතාක්ෂණය ගැන නිසි ප්‍රතිපත්තියක් සහ දැක්මක් ඇති පක්ෂෙකට පුළුවන් .
ඔව්. අති විශාල ලෙස සිදුවන වන්චාව දූෂණය නැති කරන්නෙ නැතුව රටක් දියුණු කරන්න බෑ කියල මමත් පිලිගන්නව. ඒ වගේම පවතින ආණ්ඩුව විශාල වශයෙන් වන්චාවන් සිදු කරන බව ඔබ වගේම මමත් පිළිගන්නව.
ලොක්කයිය;16289855 said:
මම හිතන්නේ ජෙප්පෝ ගාව ඒක තියෙනවා .ඒත් ඒ ගොල්ලන්න්ට ආණ්ඩු බලය ලැබේවි කියලා මට කියන්න බැහැ .
ඔබට හිතෙන්නේ එහෙමද? ඔබට හිතුනට වැඩක් නෑ නෙ යාලුවා.ඔවුන්ට පුලුවන් කියල අඩුම තරමෙ ඔවුන්ගෙ ප්‍රථිපත්ති වලින් වත් පෙන්නන්න ඕනෙ.ඔවුන්ගෙ අරමුණු හා ආකල්ප, නව ආර්ථික සැලසුම් මොනවද කියල ඔවුන් කියන්නෙ නෑ.ඔවුන් වේදිකාවල නැගල හතර වටේට මඩ ගහනව.නමුත් ඔබට හිතෙනවලු ඔවුන් ගාව ideas ඇති කියල.
ලොක්කයිය;16289855 said:ඒ වගේම එක්සත්ජාතික පක්ෂේත් මුල්තැන දීලා තියෙන්නේ තොරතුරුතක්ෂණයට තමා .මොකද රනිල් වික්‍රමසිංහ මොනවා උනත් ආර්ථික විද්‍යාව ගැන හසළ දැනුමක් තියෙන මිනිහෙක්නේ .ඉතිං බුවා දන්නවා ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මොන ක්ෂේස්ත්‍රයටද කියලා .
මේ ඔබේ කලින් comment එකේ කොටසක්.
"ආර්ථික විද්‍යාව කියන විශය කොච්චර දුරට අපේ උන්දලා ගව ප්‍රායෝගිකව තියෙනවද කියලා හිතාගන්න පුළුවන්"
මේ දැන් comment එකේ කොටසක්.
"රනිල් වික්‍රමසිංහ මොනවා උනත් ආර්ථික විද්‍යාව ගැන හසළ දැනුමක් තියෙන මිනිහෙක්නේ"
![]()
ow ban,,සහතික ඇත්ත කතාව...
මේ රටේ දියුනුවට මෙන්න මේවා තමයි දියුණු කරන්න ඕනී :
01. කෘෂිකර්මාතය, පසු කර්මාන්තනය : ස්වංපෝශිත අපේ පරිභෝජනයට
02. තාක්ෂණ සේවා අංශය/ශ්‍රමය : ප්‍රධාන රටේ ආර්ථිකය..
03. කර්මාන්ත නිශ්පාදන : ආනයනය අවම කිරීම
මේවා කරන්න අධ්‍යාපනය සෞක්‍ය හොඳින් තියෙන්නේ ඕනී...
රටේ ඉලක්කය වෙන්න ඕනී, පාරවල් ගොඩක් හදාගන්න එක නෙමෙයි...
රටේ අර්ථිකය ශක්තිමත් කරන එකයි, ඇති නැති පරතරය අඩු කරලා මිනිස්සුන්ගේ ජීවිත තත්වය හොඳ මට්ටමක තියෙන්න්න ඕනී..
ගොඩේ ගොබයිය
පින් බතා
ඇසිලින්
ලෝල්ලු පිටියේ අබ්දුල්
සුනඛ පොතක
සක්කිලි වයිමා
ලමිස්සි
බත් බැලයා
මහින්දගේ දකුණු ඇටේ
පුකේ අමාරිස්
එරෝසලින්
මෙහම නම් ගොඩක් අපේ වලතරයට වත් නැහැ















ඇයි පොඩි කාලේ IT කරපු කොල්ලෙක් ගහල තියනවද?
මෙයාට තියන ප්‍රශ්නේ එයා IT වලට ආස නැති එක.....ඒක නිසා ලංකාවේ උං IT ඉගන ගන්න එකත් නවත්තන්න ඕනෙලු
මෙහෙම උන් එක්ක කතා කරලා වැඩක් තියනවද බං
koheda oyi mama lankawe IT karana eka nathara karanna kiwwe......... anika hamoma IT karanna one kiyala niyamekuth naa ne.....!
mata IT penna baari subject ekak (umbala ganan ganna epa onn) apita IT karayo indiyawe gemu.. mokadata ban api ape unwa nashi kara ganne...!



uba kiyana de ubawath danne naha.
![]()
ithin.............. Indiyawen IT karayo genawama lankawe IT karanna epa kiyana ekada kiyanne..?




Indiyawen IT karayo genalla mehe IT karana ekada ube suggestion eka ?
ubath anduwatama hariyana ekek. machan kade giyata awlak naha reddak adan palayan![]()





hari suggetion eka waradi athi... waradi nan pennala deepan nikan gon part danne nathuwa..... ethakota thama apith igena ganne....!![]()






mama ehema kenekta nondi danne naha danne nathi kamata.
eth ubai erozanui talks denne siyalla dath wage ne. ekai awula.
okkotama kalin ubala dana gon part nawaththapan.![]()
කව්ද කියන්නේ අපේ IT දැණුම අන්තිමයි කියලා?? බලපන්කො ඒක එහෙම උනත් ඉන්ටර්නෙට් එකේ සෙක්ස් හොයන එකෙන් අපේ රට පළවෙනියා. ආඩම්බරයි බන්![]()




