උඹ වගේ යුනියෙන් පාස් අවුට් වෙලා තාම රස්සාවක් හොයා ගන්නේ නැතුව මේකේ ත්රෙඩ් දා දා ඉන්නව වගේ ආතල් ගන්න නිසා බහුතරයක්......
දැන් රිදෙයි මේකට...රිදිලා ඇවිත් සමයං දොඩවයි! :රොෆ්ල්:
බෝල මන් එළවල් ක්ලස්ස් වගයක් කරනවා ,මේ පාර ලියන උන් මාව කයි ජොබ් එකක් කලොත් එක ඇත ඇරලා .ටිචං දාන්න සිංහලු ඉන්නේ ,,,
දැන් පුළුවන් ,ඩිග්රි එක අතේ දැන්
එක්සැම් කරන්න බැ ,ෆුල්ල් රිස්ල්ට් නැතුව
ජෝබ් තිනවා ,ට්රේයිනින් අවොත් අවුල් යනවා අගෝස්තු වලින් පස්සේ ජොබ් තමා






