අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹ වගේ යුනියෙන් පාස් අවුට් වෙලා තාම රස්සාවක් හොයා ගන්නේ නැතුව මේකේ ත්‍රෙඩ් දා දා ඉන්නව වගේ ආතල් ගන්න නිසා බහුතරයක්......

    දැන් රිදෙයි මේකට...රිදිලා ඇවිත් සමයං දොඩවයි! :රොෆ්ල්:

    බෝල මන් එළවල් ක්ලස්ස් වගයක් කරනවා ,මේ පාර ලියන උන් මාව කයි ජොබ් එකක් කලොත් එක ඇත ඇරලා .ටිචං දාන්න සිංහලු ඉන්නේ ,,,
    දැන් පුළුවන් ,ඩිග්රි එක අතේ දැන්
    එක්සැම් කරන්න බැ ,ෆුල්ල් රිස්ල්ට් නැතුව
    ජෝබ් තිනවා ,ට්‍රේයිනින් අවොත් අවුල් යනවා අගෝස්තු වලින් පස්සේ ජොබ් තමා :P:P:P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ආකල්ප වෙනස වෙන්න ඕනි මචං. මම වෙල්ඩින් කරන්නේ කියල හෝම දන්නවා ඇතිනේ. දවසක් මට මගේ යාලුවෙක් හම්බුනා පරණ යාලුවෙක් ජොබ් එකක් නැහැ කිවුවම මම කතා කල මත එක්ක වැඩ කරන්න වරෙන් දවසට 1000 දෙන්නම කන්න බොන්න දීලා කියල. ජොබ් එකෙක් හම්වෙනකම මට වුදවූ කරපන් විෂවශ්න්ත් එකෙක් ඉන්න එක හොදයි. අනිත් උන් වැඩ කරනවා එතකොට අයිස් ගහන්නේ නැතුව මම නැතිවෙලවටත් කියල. ගත් කටටම උ කිවුවේ අපෝ මට ඔය මලකඩ මජන් කුණු ගාවෙන් ජෝව් හරියන්නේ නැහැ බන්. අනික මම AL කොම්ස් කරලා BBC ගත්ත කොල්ලෙක් කියල. උට තාමත් හරි හමන් ජොබ් එකක් නැහැ. ගෙදරින් තාමයි වියදම් ගන්නෙත්

    දැන් මම වැඩ කරන්නේ එලෙක්ට්‍රිකල් කොම්පැනි එකක. එක එනවා ටෙක් වල අවුට් වෙච්ච් ට්‍රේනින් වෙන ළමයි. එක දවසක් වැඩක් කරන්න හදනකොට පර්ශ්යක් වෙලා වයර් කරපු ලයින් එකෙක් ගලවන්න වෙලා මම කිවුව එකෙක්ට මල්ලි ලැඩර් එකට නැගල මේ බිත්තිය පොඩ්ඩක් කඩල බලන්න. වයර් ලයින් යන තැන හොයාගන්න කියල. " අය්යේ අපි ට්‍රේනින් අවේ බිත්ති කඩන්න ලැඩර් උස්සන් යන් නෙමයි " ඔන්න ඕකයි දීපු උත්තරේ.. එට පස්සේ මම කඩලා එක පෙන්නුවා උට. ඔහොම ආකල්ප එකක ජිවත් වෙනකොට කොහොමද බන් රටක් දියුණු වෙන්නේ..

    මේ කතාවෙන් මම කියන්න හැදුවේ මිනිස්සු ආටෝපය හා සර්ව සම්පුර්ණ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් කවදාවත් දියුණු වෙන්න බහ. රටක් විදියට වත් මිනිහෙක් විදියටවත්.

    සහතික ඇත්ත බන්, ඔන්න ඔය අලිපුකෙන් ආපු ගතිය මකන්න බැහැ. ජීවිතේට දියුණු වෙන්නෙත් නැත්තේ ඕක හින්ද තමා අපේ උන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    සහතික ඇත්ත බන්, ඔන්න ඔය අලිපුකෙන් ආපු ගතිය මකන්න බැහැ. ජීවිතේට දියුණු වෙන්නෙත් නැත්තේ ඕක හින්ද තමා අපේ උන්
    උද්දච්ච කම

    අපේ රටේ දොස්තර පාරෙත් දොස්තර හොසිටල් එකෙත් දොස්තර
    ලෝයර් පාරදිත් ලෝයර් උසාවියෙත් ලෝයර්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    සහතික ඇත්ත බන්, ඔන්න ඔය අලිපුකෙන් ආපු ගතිය මකන්න බැහැ. ජීවිතේට දියුණු වෙන්නෙත් නැත්තේ ඕක හින්ද තමා අපේ උන්
    ඔබ තුමා ලංකාවේ ද නැත්නම් පිට රටද ?uk හ්ම් එකයි වෙනස
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ තියෙන දුර්වලකම් අනෙක් හෑම රටකම මිනිස්සුන්ගෙත් තියෙනවා,, හෑබයි එ මිනිස්සුන්ගෙ දුර්වලකම් වෑරදි වලට එ රටවල නිතිය හරියට ක්‍රියත්මක කරනවා,,එකයි ලොකුම වෙනස,,අනික සුදුස්සට සුදුසු තෑන දිලා තියෙනවා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ තියෙන දුර්වලකම් අනෙක් හෑම රටකම මිනිස්සුන්ගෙත් තියෙනවා,, හෑබයි එ මිනිස්සුන්ගෙ දුර්වලකම් වෑරදි වලට එ රටවල නිතිය හරියට ක්‍රියත්මක කරනවා,,එකයි ලොකුම වෙනස,,අනික සුදුස්සට සුදුසු තෑන දිලා තියෙනවා


    4
    සුදුස්සට සුදුසු තෑන දිලා තියෙනවා[/QUOTE]
     

    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door

    1. Lankawe minissu kammali igena ganna.

    Dan balanna a/l Walin passe bula Ghana ewun ne inne rate wadi hariyak. Naththam mokakhari course ekak karala podi job ekakata yanawa.

    2. Oluwa idimila thiyenne.

    Doctor kenek balanna. PP ekak dagena salli hoyanawa. Manussakam na. Hama ekama udata gihin loku talk denawa. Katawath udaw karanne na.

    Prashne kiyanne palleha inna minissu demand karanawa. Example ekak onenam elakiri eke mokakhari lesson ekak patan ganna. Unta sinhalen kiyala denna one. Katta kala deyak igena ganna kamathi na.

    3. Deshapaluwo.
    Me gana kiyanna one na ne.

     
    • Like
    Reactions: arsehole-froce

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මිනිස්සු හැදෙන්නෙ නැති නිසා රට හදන්න බැහැ.

    නක්ශත්‍ර,යාග හෝම බලි තොවිල් ,ආගම් මිනිස්සුන්ට හැදෙන්න දෙන්නෙ නැහැ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මානසික රෝගීන් වැඩියි ලංකාවෙ. භින්නොන්මාද රෝගීන්, උමතු විශාදය, මානය වැඩි නිලධාරී වාදය, ඉගෙනගෙන පිස්සො වෙච්ච අය, ලිබෙරල් වාදීන් කියන දේශපාලකයො, මාවෝ වාදීන් කියන ආගමක් අදහන්නෙ නැති එවුන්, මේවගේ කාලකණ්නි රජයේ නිලධාරීන් හින්ද තමයි.
     

    thanujaka

    Well-known member
  • 100%ක්ම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන වැරදි මානසිකත්වය හින්ද..
    තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ..
    කවුරුහරි මාත් එක්ක එකඟ නොවෙනවනන් මං ගාව එකටත් වෙනමම පැහැදිලි කිරීමක් තියෙනවා...
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අප්පුච්චා රට දියුණු කරගෙන ආවෙ කොහෙද තොපි හරක්රැල එකතු වෙලා පන්න ගත්තනෙ.උඹල වගේ පිස්සු හරක් නිසා තමයි මේ රට දියුණු කරන්න බැරි.එක්කො තොපි තොලොංචි වෙලා යන්නෝන එක්කො මකබෑවිල යන්නෝන.අන්න එදාට මේ රට දියුණු වෙනවා.:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    උද්දච්ච කම

    අපේ රටේ දොස්තර පාරෙත් දොස්තර හොසිටල් එකෙත් දොස්තර
    ලෝයර් පාරදිත් ලෝයර් උසාවියෙත් ලෝයර්

    අනිවා බන්, මම ලංකාවේ ආපු වෙලාවක හලවත private එකකට ගිය බෙහෙත් ගන්න. අම්මට සිරි උගේ ලොකු කම බන්, හරියට උගේ සල්ලි වලින් මම බෙහෙත් ගන්න ආව වගේ. මෙහෙ පාරට බැස්සම බන් ඌ දොස්තරද නැත්නම් council එකේ වැඩ කරන එකෙක්ද කියල හොයන්න බැහැ ඔක්කොම එකයි බන්. කඩේකට ගියාම මොන පකයත් පෝලිමේ ඉඳල බඩු ගන්න ඕනා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    100%ක්ම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන වැරදි මානසිකත්වය හින්ද..
    තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ..
    කවුරුහරි මාත් එක්ක එකඟ නොවෙනවනන් මං ගාව එකටත් වෙනමම පැහැදිලි කිරීමක් තියෙනවා...

    ඒ පැහැදිලි කිරීමත් කියන්න
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    • රටේ බිහි වෙන නව නිර්මාණ වලට රජයේ සහ රාජ්‍ය නොවන සෑම කෙනෙක්ම අනුග්‍රහය දක්වන්න ඕනේ ...

    • රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න මීට වඩා හොඳ වැඩ පිළිවෙලක් ඕනේ ... එකේ අවසාන අරමුණ වෙන්න ඕනේ ස්වයං පෝෂිත ආර්ථිකයක් හදා ගැනීම ...

    • අධ්‍යාපන ක්‍රමයේ මීට වඩා සැලසුම් සහගත ලොකු වෙනසක් හැබැයි ටිකෙන් ටික කරාන්න ඕනේ ...'

    • ආණ්ඩු මාරු වෙනකොට කොන්ක්‍රීට් පාරේ ඝනකම වෙනස් වෙන්නේ නැති වෙන්න රටට ජාතික ප්‍රතිපත්තියක් ඕනේ ...

    ඒ වගේම තමයි අපේ රටේ දේ අගය කරන්න මිනිස්සු පුරුදු වෙන්න ඕනේ ... අපේ රටේ හඳුන් කුරට වඩා සුද්දෙක් දාන ගූ බෙට්ටත් සුවඳයි කියන උන්ව ඒ සුද්දගේ රටටම පිටුවහල් කරන්න ඕනේ ...

    අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් රටේ ජීවත් වෙන මිනිස්සු එකම දේශපාලන පක්ෂයක් අල්ලන් ඒක වෙනුවෙන් මරාගෙන රණ්ඩු කරගෙන ඒක මත්තෙම නැහිලා ඉන්න එක නැවතුනු දාට අපිටත් දියුණු වෙන්න පුළුවන් වෙයි ....

    :D:D:D
     
    Last edited: