අපේ වත්තට හිම වැටිලා...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපේ වත්තට හිම වැටිලා...

    මම ඊයේ උදේ නිදාගෙන ඉන්නකොට අපේ කාමරේ වහලේ ටකරමට කවුද ගල් ගහනවා වගේ ටොක් ටොක් ගාලා සද්දයක් ඇහේනකොට මට එක පාරටම ඇහැරුනා...
    මට මාර සීතලක් දැනුනා...සද්දේ ඇහුනේ මොකක්ද කියලා බලන්න මම එලියට යන්න දොර ඇරියා විතරයි, වත්ත පුරාම සුදු පාටට හිම වැටිලා...මට අදහ ගන්නත් බැරි උනා..මේ අපේ ලන්කාවද කියලා...මට පුදුම සතුටක් දැනුනේ..ඒ වගේම මාර සීතලයි....
    මම අපේ වත්ත පුරාම ඇවිද්දා..ගස් වල අතු වලත් හිම වැටිලා හරිම ලස්සනයි...මම මීට කලින් කවදාවත් හිම දැකලා තිබ්බෙම නෑ...මම මගේ යාලුවන්ට කියන්න කෝල් කරන්න කියලා ගෙදරට යන්න හදනකොටම ලොකු හිම කැටයක් ඇවිල්ලා මගේ ඔලුවේ වැදුනා...ඒ එක්කම මට ඇහැරුණා!!අපරාදේ මම ඇත්තටම ඇහැරිලා තියෙන්න හිම කැටේ ඔලුවට වැටුනු වෙලාවේ......



    b1.jpg