අපේ වත්තේ.. :cry:

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    හෑ... සිරාවට...
    ඒකනං දැනුයි දන්නෙ...
    කොච්චර දවස් ද බන් . ගිය ආන්ඩුව කාලේ කරේ. වල් ඌරු ගහනය වැඩී කියලා අවසර දුන්නා. මම නම් දඩමස්ම තමා හොයන්නේ ෆාම් බඩු අවුල් . සතා නැති ලෝකේ මොන සැපතක්ද බන් .
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඔය ගම් වල ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න ඕන ලෙවල් එකක් තීනවා...හොදට හොද නරකට උපරිම නරක...එහෙම නැතුව බෑ..පොඩ්ඩක් හොයලා දාපු එකාව අරන් වරෙන්..නැත්නම් ගෙදරට පැනලා බඩු අරන් යයි එහෙව් බඩු
    වැඩේ කරපු උන් දන්නවා. දාපු එකා හම්බවෙනකම් ඉන්නෙ තාත්තා කියන්න. 3 දෙනෙක් වැඩේ කරලා තියෙන්නේ. එකෙක්ගෙ ත්‍රීවිල් එකේ ලීස් එක ගෙවලා තියෙන්නෙ ඒ සල්ලි වලින්. :(
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    පව් පිං අතින් බැලුවොත් නම් බතුයි එලවලුයි කන එක මිට වඩා පවක්. බත් එළවලු අපි ලගට එද්දී කියක් නම් සත්තු මැරෙනවද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බඩු තියනව මචන්
    ඉදපම්‍ අරන් එනකන්

    ගිහිල්ල දීල එමුද බඩ පිරෙන්න @PrasangaSPerera
    අන්න හරි..ගෙන්නගනිම් ඕකව..මම එන්නං සෙනිකව...ගැටගහල අපි ශිෆ්ට් එකට දෙන්න ඕනෙ ඕකට....😂
     
    • Haha
    • Love
    Reactions: Solo Rider and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,418
    113
    Mother Earth
    ලගදි අපේ ලිදට දඩ ඉත්තෑවෙක් වැටිල ලිද ඉහින්න ආවෙ තම්බි දෙන්නෙක්, උන් දෙන්නා සැරටම ට්‍රයි කරා ඉත්තෑවව අරන් යන්න. මහත්තයා ගගා වැද වැටි වැටි ඉල්ලුවෙ. අරන් යන්න දුන්නනම් අනිවා මස් කරනව කැරියො දෙන්නෑ එකතු වෙලා.. බැනල එලෙවුවෙ ආපු වැඩේ විතරක් කරල යන්න කියල...
    ළිඳ බැඳලා නැද්ද බන් 😵
     
    • Like
    Reactions: s.p.n and NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපේ ගේ ලග පත සයිස් තලගොයෙක් ඉන්නව. නාකි සෙට් එක හෙන ට්‍රය් මූව මස් කරන්න. පොරට තේරිලාද කොහෙද දැන් අපෙ වත්තටම වෙලා ඉන්නවා කවුරුත් මුකුත් කරන්න යන්නෑ. සතා මරන්න වත්තට පැන්නොත් අම්මප කෙලිනවා වැලිගම යන්නම
    අපේ වත්තෙත් ඉන්නව තලගොයි කීපදෙනෙක්ම...තලගොයි අල්ලන එකෙක් ඉන්නව ඌ එන්නෑ වත්තට තාත්තයි මමයි ඉන්න හින්ද...කෙලින්ම කියල තියෙන්නෙ ගෙදර වත්තට එන්න එපා කියල..
    වත්ත පහල ලොකු වතුර වලක් තියෙනව ...ඒකෙ මාලු පිරිල...දඩ සයිස් ඉබ්බෙකුත් හිටිය 😂

    ඔය ගම් වල ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න ඕන ලෙවල් එකක් තීනවා...හොදට හොද නරකට උපරිම නරක...එහෙම නැතුව බෑ..පොඩ්ඩක් හොයලා දාපු එකාව අරන් වරෙන්..නැත්නම් ගෙදරට පැනලා බඩු අරන් යයි එහෙව් බඩු
    සිරා කතාව...ටිකක් ලෙවල් එකෙන් ඉන්න ඕනෙ...එක විදිහක එකෙක් කියල දැනගත්තම එන්නෙ නෑ එකෙක්වත් සීමාව පයින්න..සතා කවුද කියල දනවල තියන්න ඕන හැමෝටම....
    හැමෝම එක්ක කතාබහ කරල හිටියම ගොඩ..මලගෙවල් බනගෙවල් පිරිත් ගෙවල් වල ගිහිල්ල, මිනිස්සු ආස්සරේ කරල ඉන්න ඕනෙ...එතකොට මිනිස්සුත් හොඳයි ...
    ------ Post added on Oct 23, 2022 at 5:50 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    වල් ඌරුමස් කාල නැද්ද ඉතින් ? අපි නම් ඔන මගුලක් කනව මිනීමස් ඇරෙන්න. වදුරො හාවො ඌර උගුඩුවා තලගොයි ගෝනා හරක් වල්මදයා කොබෙයි මීමින්නා ඉත්තෑවා මොණරා දඩුලේන්නු ඕන එකක්.. හැබැයි කුකුලා කන්නේ නෑ වැඩිය ෆාම් එකේ හෝමෝන ගහනවනේ..ඒවා හොදත් නෑ රහත් නෑ මැටි කනවා වගේ..

    වල් ඌරෝ මරන්න පුලුවන් ආන්ඩුවෙන් අවසර දුන්නා . වල් ඌරු මස් එලනේ මිරිසට කරිය තමා සුපිරි
    දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටම
    ------ Post added on Oct 23, 2022 at 8:59 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වල් ඌරුමස් කාල නැද්ද ඉතින් ? අපි නම් ඔන මගුලක් කනව මිනීමස් ඇරෙන්න. වදුරො හාවො ඌර උගුඩුවා තලගොයි ගෝනා හරක් වල්මදයා කොබෙයි මීමින්නා ඉත්තෑවා මොණරා දඩුලේන්නු ඕන එකක්.. හැබැයි කුකුලා කන්නේ නෑ වැඩිය ෆාම් එකේ හෝමෝන ගහනවනේ..ඒවා හොදත් නෑ රහත් නෑ මැටි කනවා වගේ..

    දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටම
    ------ Post added on Oct 23, 2022 at 8:59 AM

    චැහ් .... මස් වැද්දෙක් :oo:

    Unfriend වෙයන් වහාම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    වල් ඌරුමස් කාල නැද්ද ඉතින් ? අපි නම් ඔන මගුලක් කනව මිනීමස් ඇරෙන්න. වදුරො හාවො ඌර උගුඩුවා තලගොයි ගෝනා හරක් වල්මදයා කොබෙයි මීමින්නා ඉත්තෑවා මොණරා දඩුලේන්නු ඕන එකක්.. හැබැයි කුකුලා කන්නේ නෑ වැඩිය ෆාම් එකේ හෝමෝන ගහනවනේ..ඒවා හොදත් නෑ රහත් නෑ මැටි කනවා වගේ..

    දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටම
    ------ Post added on Oct 23, 2022 at 8:59 AM
    ශබාශ් ශාබස් පුතා
     
    • Sad
    Reactions: s.p.n

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ළිඳ බැඳලා නැද්ද බන් 😵
    :dull: පරන ලිදක් මචන්, වටේ බැදල තියෙන්නෙ අඩි 2ක් වගේ උසට, ඉස්සරහ වතුර ගන්න තැන බැදල නෑ.. එතනින් තමයි වතුර අරන් තියෙන්නෙ ඉස්සර, බැන්දොත් වතුර ගන්න අමාරුයි පනිට්ටුවෙන්. ඔය සීන් එකෙන් පස්සෙ තමයි ඒ ටිකත් වහල දැම්මෙ.මෙන්න මේ වගේ සීන් එකක්
    1666518141186.png

    ඔතන ඉස්සරහට පොඩි දැල් කෑල්ලක් හේත්තු කරල තිබ්බෙ, ඒක පෙරලගෙන මූ වැටිල තියෙන්නෙ. ලිද උඩට බදින්නත් බෑ බන් පට්ට පරනයි. :no: දැන්නම් වටේ බැදල තියෙන්නෙ ඔය සීන් එකෙන් පස්සෙ.
     
    Attachments

    • 1666517684987.png
      1666517684987.png
      53.2 KB · Views: 27
    • Love
    • Like
    Reactions: Candid-B and s.p.n