අපේ වයරිං බාස්ට උදව්වක් කරන්නකො

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,208
    14,356
    113
    උඹට තිබ්බේ මරාගෙන මැරෙනවා වගේ පෙති යවල මුව පොලිසියට අහුකරල දෙන්න.

    අන්න බලපන්. එච්චර ලොකු උදව්වක් කරපු මිහට උඹ දැන් ගල් වලින් ගහනව නේද ඔලුව පැලෙන්නම.. මේ පුරුදු උඹ පුරුදු උනේ කාගෙන්ද?
    man katha pathuravala monava labannada ban. man podi ekek neme. anika eka dan vela ivarai. uba oya karana vaden anuradayatai meke un eka eka eva kiyanne.
    anika man dan ova gana vada venne ne ban, man lankaven avillath 3year venna enava
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,325
    9,237
    113
    man katha pathuravala monava labannada ban. man podi ekek neme. anika eka dan vela ivarai. uba oya karana vaden anuradayatai meke un eka eka eva kiyanne.
    anika man dan ova gana vada venne ne ban, man lankaven avillath 3year venna enava
    එහෙනම් පරණ තරහ මරහ අමතක කරලා අනුරදයට උදව්වක් කරමු. රට ඉන්න නිසා සල්ලිත් තියනව නේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,208
    14,356
    113
    එහෙනම් පරණ තරහ මරහ අමතක කරලා අනුරදයට උදව්වක් කරමු. රට ඉන්න නිසා සල්ලිත් තියනව නේ.
    u dan job ekak karala mahansiyen hamaba karanava. uta ehema inna deepan. uth thaniyema goda yanna ona.
     
    • Love
    Reactions: Yudewwa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,636
    12,727
    113
    මං ඔහොම සීන් එකකට අපේ එකෙක්ට උදව් කරන්න ගිහින්...මිනිස්සු පට්ට විදියට සැක කරලා..ඒකේ ඇති වැරැද්දක් නෑ..අද කාලේ උන් එහෙම ගසා කන නිසා..ඒනිසා මං කලේ උගේ නම්බරය දීලා .. උගේම එකවුන්ට් එකට දාන විදියේ වැඩපිලිවෙලක් හදපු එක ....එතකොට ට්‍රාන්ස්පේරන්සි තියනවනේ

    හුගක් අය අදාල එකාව කන්ටැක්ට් කරලා විඩියෝ කෝල් අරන් වෙරිෆයි කරලා උදව් කලා...
     

    AnuradhaRa

    Well-known member
  • මං ඔහොම සීන් එකකට අපේ එකෙක්ට උදව් කරන්න ගිහින්...මිනිස්සු පට්ට විදියට සැක කරලා..ඒකේ ඇති වැරැද්දක් නෑ..අද කාලේ උන් එහෙම ගසා කන නිසා..ඒනිසා මං කලේ උගේ නම්බරය දීලා .. උගේම එකවුන්ට් එකට දාන විදියේ වැඩපිලිවෙලක් හදපු එක ....එතකොට ට්‍රාන්ස්පේරන්සි තියනවනේ

    හුගක් අය අදාල එකාව කන්ටැක්ට් කරලා විඩියෝ කෝල් අරන් වෙරිෆයි කරලා උදව් කලා...
    මං හිතුවෙ කිරියෙ අය උදව් කරයි කියල
    අන්තිමට මට නරක නාමෙ

    හැබැයි මම 5000 ක් දුන්න වයරිං බාස්ට
    මගෙ ඇස් දෙක පල්ල ඇත්ත කියන්නෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,769
    113
    United States
    ඔයා ඔයාගෙම සල්ලි වලින් 5000ක් දුන්න එක නම් ඇත්තටම වටිනවා සහෝ. ඒ වගේම උදව් කරන්න කලින් කෙලින්ම අදාල කෙනාටම, verify කරලා දෙන ක්‍රමය තමයි දෙපැත්තටම ආරක්ෂිත.
     
    • Love
    Reactions: AnuradhaRa