අපේ වයරිං බාස්ට උදව්වක් කරන්නකො

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මාව සැකනං
    නඩු අංකෙ ඉල්ලපු ගමන් ඇප දුන්නා කියපු එකා උඹ.

    Happy Eddie Murphy GIF by Laff
     

    Sen-lu

    Well-known member
  • ඒ බාස්ගෙ ගෙදරට ගිහින් දෙන දෙයක් අතටම දුන්නත් කමක් නෑ, මාව සැකනං
    ආයෙ මොනා සැක හිතන්නද කිරියෙ විශ්වාසවන්තම පොර උඹනෙ බං 😂😂
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේකෙ වැටුණ කමෙන්ට් ටික දැකල එපා වුණා බං මට
    අන්තිමට ඒ මනුස්සයගෙ දේවල් expose වෙන එක විතරයි වෙන්නෙ
    මට පුලුවන් දේ මං කරනව, ඒ ඇති...
    Palayan pako yanna horakanna awilla methana
     

    AnuradhaRa

    Well-known member
  • ඕක නෙමේ
    මම කිව්වෙ බොරුවක් කියල එවෙලෙම කිරියෙ හැමෝටම කිව්ව

    හරි හරි දැං උඹ කියපු එක හොයල දාපංකො
    උඹ අසංක කියලත් මම දන්නනව :yes:
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    හොරා හොරා හොරා හොරා සල්ලි හොරා
     

    Rastapopoulos

    Well-known member
  • කළු තනය බොරුවට මිනිස්සු වහලෙට නග්ගලා තල්ලු කරලා කකුල් කරනවා කඩලා වහළෙන් වැටුණ මිනිහෙක්ට උදව් කරන්න කියලා ටිකට් ගහලා ස්කූටර් එකෙන් ගිහින් ටිකට් කඩනවා මූ මෙහෙම ගහපු පලැන් එක වතුරේ ගියා දැන් අහලා පහළ ගෙවල් වල ලෙඩ්ඩු බලන්න යනවා කියලා උන්ගේ බත් මුලට ගේම දීලා එනවා. පව් අසරණ ලෙඩ්ඩු ලෙඩක් වෙලත් ඉන්න බෑ කළු තනය හින්දා
     
    • Haha
    Reactions: Sonik Sonik