මාගෙ අදහස, ලංකාවේ උසස් අධ්‍යාපනය මකලා හදන්න ඕනි, ඔක්කොම පාඨමාලා මුදල් අයකර පවත්වා ගෙන යා යුතුයි. සියලු දේ ට මිලක් තැබිය යුතුයි, AL pass වෙන උන් ට government grants දෙන්න පුළුවන් ඒව දෙන්න ඕනෙත් class එකෙන් class එකට performance බලලා. නැත්නම් loans තමයි. AL pass හැමොටම universities open වෙන්න ඕනි. හැම දියුණු රටක ම වෙන්නෙ එක. නැත්නම් ගොඩ යමක් නැත. ස්ථීරයි!



