අපේ විශ්වවිද්‍යාල

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මාගෙ අදහස, ලංකාවේ උසස් අධ්‍යාපනය මකලා හදන්න ඕනි, ඔක්කොම පාඨමාලා මුදල් අයකර පවත්වා ගෙන යා යුතුයි. සියලු දේ ට මිලක් තැබිය යුතුයි, AL pass වෙන උන් ට government grants දෙන්න පුළුවන් ඒව දෙන්න ඕනෙත් class එකෙන් class එකට performance බලලා. නැත්නම් loans තමයි. AL pass හැමොටම universities open වෙන්න ඕනි. හැම දියුණු රටක ම වෙන්නෙ එක. නැත්නම් ගොඩ යමක් නැත. ස්ථීරයි!
     
    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    පරයා තොට පිස්සුද මන්දයා.තෝ මේ සැරේ නේ a/l ලියන්නේ.රෙද්දේ රෙවිලද ඉන්නේ පාඩම් කරලා නැතුව.කාලකන්නි අවුරුදු 13ක් sch ගිහින් campus යන්න බැරි හුකන්නෝ.තව මාසෙකින් ලංකාවේ ඔක්කොම උපාධි කඩ ටිකත් වහලා දානවා අපි.එතකොට තොපිට වැලේ වැල් නැති වෙයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,841
    1
    15,154
    113
    රටේ ඒකපුද්ගල ආදායම 10000ක්වත් උනොත් ඔය කතාව හරි. ලංකාවෙ මිනිස්සු ලමයින්ගෙ ටියුෂන් එක ගෙවාගන්නත් ගම වටේටම ණය වෙනව. ඔහොම එකක් එකපාරටම මකල හැදුවොත් මරුවට තියෙයි
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    පරයා තොට පිස්සුද මන්දයා.තෝ මේ සැරේ නේ a/l ලියන්නේ.රෙද්දේ රෙවිලද ඉන්නේ පාඩම් කරලා නැතුව.කාලකන්නි අවුරුදු 13ක් sch ගිහින් campus යන්න බැරි හුකන්නෝ.තව මාසෙකින් ලංකාවේ ඔක්කොම උපාධි කඩ ටිකත් වහලා දානවා අපි.එතකොට තොපිට වැලේ වැල් නැති වෙයි.
    හරි මම fail උනොත් ගෙදර ඉන්නම්, උඹ pass නම් government grants වලින් campus යන්න පුළුවන්, කේන්ති ගන්න දෙයක් නෑ

    uba deshapalanayata giyanam hari. uba wage gonnu thamai 225ma inne. ubath 13 wenakan nomile igena gaththa ekek neda?. nathnm 8 wenakan witharada igenagaththe?
    හරකා කියන දේ තේරුම් ගනින්
    ------ Post added on Jan 25, 2022 at 11:51 AM

    uba deshapalanayata giyanam hari. uba wage gonnu thamai 225ma inne. ubath 13 wenakan nomile igena gaththa ekek neda?. nathnm 8 wenakan witharada igenagaththe?
    ගෝනො මෙතැන දේශපාලන යක් ne
    ------ Post added on Jan 25, 2022 at 11:52 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    හරි මම fail උනොත් ගෙදර ඉන්නම්, උඹ pass නම් government grants වලින් campus යන්න පුළුවන්, කේන්ති ගන්න දෙයක් නෑ

    හරකා කියන දේ තේරුම් ගනින්
    ------ Post added on Jan 25, 2022 at 11:51 AM
    tharaha ganna deyak nh mchn. gonnu 225kta uba wage ekak harakek hitiyata padu nh.
     
    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    නොමිලේ දෙන පාසල් අධ්‍යාපනය හරියට කරන්නේ නැතුව රටේ සල්ලි නාස්ති කරන උන්ට මොකද්ද කරන්න ඕනේ ?
    උන්ව එලවන්න ඕන මචන්.අපි ඒ වෙනුවෙන් කැප වෙන්නෙ.අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් msg එකක් දාන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,691
    113
    ආශ්චර්යමත් රටක
    උන්ව එලවන්න ඕන මචන්.අපි ඒ වෙනුවෙන් කැප වෙන්නෙ.අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් msg එකක් දාන්න.

    ලිංගිකව එකතු වෙන්නද? 🤔
    බයියෝනියක් නං සලකා බලන්නං. බයියෙක් නං බෑ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    රටේ ඒකපුද්ගල ආදායම 10000ක්වත් උනොත් ඔය කතාව හරි. ලංකාවෙ මිනිස්සු ලමයින්ගෙ ටියුෂන් එක ගෙවාගන්නත් ගම වටේටම ණය වෙනව. ඔහොම එකක් එකපාරටම මකල හැදුවොත් මරුවට තියෙයි
    එහෙම වෙන්න ඕනි නෑ, තේරුම් ගන්න අමාරු උනාට. මේ ක්‍රමය නිදහස් අධ්‍යාපනය ම තමයි system එක honday, performance තියන ලමයි නම් grants ලැබෙන ව. AL pass උනොත් උන් ට campus free, එතකොට උන්ගේ ඔළු වලට යනවා ආණ්ඩුව හැම class එක ක tama ගෙවපු මිල. Campus වල quality වැඩි කරන්නත් පුළුවන් සල්ලි තියෙන උන් ගෙවන නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,691
    113
    ආශ්චර්යමත් රටක
    නිදහස් අදයාපනයෙන් උපාධි අරන් aussie ගිහින් උන්ට කබුරන බල්ලා තෝ.

    අඩෝ බනින්න එපා කඹුරන්නෙ ලංකාවෙදි නෙ. මෙහේදි උන් කඹුරන්නෙ නෑ. :cool:

    ඒක නෙවෙයි කටු ඇණුන නංගිව එවනව නං මං කැමතියි එකතු වෙන්න. :love:
    නැත්තන් බෑ. :no:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මාගෙ අදහස, ලංකාවේ උසස් අධ්‍යාපනය මකලා හදන්න ඕනි, ඔක්කොම පාඨමාලා මුදල් අයකර පවත්වා ගෙන යා යුතුයි. සියලු දේ ට මිලක් තැබිය යුතුයි, AL pass වෙන උන් ට government grants දෙන්න පුළුවන් ඒව දෙන්න ඕනෙත් class එකෙන් class එකට performance බලලා. නැත්නම් loans තමයි. AL pass හැමොටම universities open වෙන්න ඕනි. හැම දියුණු රටක ම වෙන්නෙ එක. නැත්නම් ගොඩ යමක් නැත. ස්ථීරයි!

    උබ දියුණු රවටල් දැකලත් නෑ, අඩු ගානේ දියුණු රටක් ගැන කියවලවත් නෑ මට පේන විදියට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ බනින්න එපා කඹුරන්නෙ ලංකාවෙදි නෙ. මෙහේදි උන් කඹුරන්නෙ නෑ. :cool:

    ඒක නෙවෙයි කටු ඇණුන නංගිව එවනව නං මං කැමතියි එකතු වෙන්න. :love:
    නැත්තන් බෑ. :no:

    Math enawa