අපේ ශ්‍රී ලංකාව අබ්යවකාශයේ සිට. Elakiri Space Trip

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    අපේ ශ්‍රී ලංකාව අබ්යවකාශයේ සිට. Elakiri Space Trip

    අපේ එළකිරි space ට්‍රිප් එක පටන් ගන්නයි යන්නේ

    lanka_kade_space_bookends_s_4091_large.jpg


    800px-Mission_control_center.jpg


    ඔන් එහෙනම් එලකිරි සෙට් එකේ ඔක්කොම අරන් උඩට ගියා

    atlantis.jpg



    ඔන් එහෙනම් අපේ ශ්‍රී ලංකාව අබ්යවකාශයේ සිට

    අපි මේ මුලින් දකිනෙ ආදම්ස් ගේ පාලම , රාම ලංකාවෙට එන්න හනුම හැදු පාලම හෙබි මේ කතාවේ ඇතත නැතත දන්නේ නම් නෑ.

    Palk%20Strait%20as%20seen%20from%20the%20International%20Space%20Station.jpg




    rama_bridge_3.jpg



    හරි එහෙනම් තව පොඩ්ඩක් උඩට යමු

    25t7wwl.jpg




    කොහොමද ලස්සන. එත් පොඩ්ඩක් clear නෑ නේද ?

    එහෙනම් උඩටම යමු ද ?







    කොහොමද ලස්සන , මෙන්න මේක තමා අපේ පුංචි රට.


    2127c73a2faa.jpg



    ඔන්න එහෙනම් අපි ලංකාව පහු කරගෙන හිමීට ඉස්සරහට යනවා

    the_trust.jpg





    අපහු බහින්නත් ඕනනේ......

    එහෙනම් අපි අපේ යානය හරවා ගමු.....


    4a9130f5cd7e6970959c4e6ea24198e1.jpg



    erde.jpg


    එහෙනම් අපි ලංකාවෙට බස්සවමු. ඔන්න එහෙනම් අපි බානවා. මේ පෙනේ ලංකාවේ මීගමුව කොළඹ ගාල්ල මාතර,
    අම්පාර, හම්බන්තොට, නුවර, කන්ද උඩරට මුළු රටම එකට, එත් ඉතින් space එකය් ඉඳන් වාහන ගෙවල් පෙන්ය් නම් නෑ.

    1280px-SouthernSriLanka2002-NASA.jpg


    ඔන්න අපි දැන් කොළබ ට උඩින් යන්නේ

    Colombo_79.87379E_6.92710N.jpg



    ඔන්න එහෙනම් අපි ලැන්ඩ් කරන්න යන්නේ....

    22_boeing_772_app_cmb.jpg

    ඔන් එහෙනම් ගෙනනුත් බැස්සුවා

    TH28_OPED_PIC_ATLAN_119323f.jpg



    z_p01-A-Sri-Lankan.jpg


    එළකිරි Space Mission ට්‍රිප් එකට සහබාගි වෙච්ච හැමෝටම Mission Badge එක පිරිනමනවා

    spaceexplorationmeritba.jpg



    Pls note these are REAL images.

    එළකිරි SPACE ට්‍රිප් එක එල නම් සලකල රේප් එක්කක් දීල යන්න. තැන්ක්ස් හොදේ :yes::love:
     
    Last edited: