අපේ සිංහ පැටව් හිස් අතින් ගෙදර ආවේ මෙහෙමයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    සිංහ පැටව් නෙවේ, මේ ගෝතයො ටිකට උරුලෑ පැටවි ටිකක් කිව්වනම් තමයි හොදටම ගැළපෙන්නෙ ගිය ගිය තැන ගද ගස්සන නිසා. :giggle:
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මැච් එක ඉවර වුන ගමන්ම එහෙම්මමම හෝටලේට යන්නෙත් නැතිව කෙලින්ම ගෙදර ඇවිල්ල වගේ නේද? නැත්තම් එහෙන් එලවලද මන්ද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අන්න අරු කියනවා match දිනන පරදින එකට උට කරන්න දෙයක් නෑලු. කවුද set එකක් උඩ පැන්නත් එක්ක මේ මන්ද බුද්ධිමතාව captain කරද්දී