අපේ සිංහ පැටව් හිස් අතින් ගෙදර ආවේ මෙහෙමයි

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්න අරු කියනවා match දිනන පරදින එකට උට කරන්න දෙයක් නෑලු. කවුද set එකක් උඩ පැන්නත් එක්ක මේ මන්ද බුද්ධිමතාව captain කරද්දී
    system eka awula. dasun wa captain karala mendis wa vice captain karala thibbama dasun nathi unama automatically mendis wa captain karanna wenawa. adu gane squad eka nam karaddi bold decision ekak aran dasun kapala dds wage kenek damma nam ada ohoma wenne na.

    පිං කැපා (ගොනා) ව දැක්කේ නෑ. ඌ ඉන්දියාවේ නැවතිලාද ?
    injured wela indiddith team eka wenuwen hitiya anna ekai nayakathwaya. semi yana team walata nayakathwaya denna inna athi.
    ------ Post added on Nov 10, 2023 at 4:13 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    system eka awula. dasun wa captain karala mendis wa vice captain karala thibbama dasun nathi unama automatically mendis wa captain karanna wenawa. adu gane squad eka nam karaddi bold decision ekak aran dasun kapala dds wage kenek damma nam ada ohoma wenne na.

    injured wela indiddith team eka wenuwen hitiya anna ekai nayakathwaya. semi yana team walata nayakathwaya denna inna athi.
    ------ Post added on Nov 10, 2023 at 4:13 PM
    DDS ta dunna kiyala mokakda wenne?
    Hina wewi indiwi
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අන්න අරු කියනවා match දිනන පරදින එකට උට කරන්න දෙයක් නෑලු. කවුද set එකක් උඩ පැන්නත් එක්ක මේ මන්ද බුද්ධිමතාව captain කරද්දී
    ඌ ලගකදී ඉඳන් බක පණ්ඩිතය වගේ කතා කරන්නේ.
    මුන් ලගදීම මිනිස්සුන්ගෙන් ගුටි කන සින් එකක් පේනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    DDS ta dunna kiyala mokakda wenne?
    Hina wewi indiwi
    mehemai mama oka dakke. Mendis keeper top order gahanne. Mendis ge kalin kalkriyawai performance ekai baluwama eyata thawa pressure ekak denna ba. Dds thamai experience ekai allround ability ekai anuwa temporarily inna ayagen use karanna puluwan player. test team eketh vc hitiya ne. ethakota resources hondata use wenawa.
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mehemai mama oka dakke. Mendis keeper top order gahanne. Mendis ge kalin kalkriyawai performance ekai baluwama eyata thawa pressure ekak denna ba. Dds thamai experience ekai allround ability ekai anuwa temporarily inna ayagen use karanna puluwan player. test team eketh vc hitiya ne. ethakota resources hondata use wenawa.
    Anne Manda ban , Dasun ta pin kapa Kiyala baninawa
    DDS karapu deyak kiyapan pahugiya kaale?
    Uth niyama passenger kenek dennam
     
    • Like
    Reactions: yakshaya and NRTG

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    නෑ මචන් මූ කියන එක හරි.කර්මය තමා හැමදේම.දක්ශතාව තියන උන් නෙමෙයි ටීම් එකට ඕනේ...දිනන්න වාසනාව තියෙන උන්.මේ යවපු ඔක්කොම අවාසනාවන්ත කාලකන්නී..
     
    • Like
    • Haha
    Reactions: Cypress and NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    නෑ මචන් මූ කියන එක හරි.කර්මය තමා හැමදේම.දක්ශතාව තියන උන් නෙමෙයි ටීම් එකට ඕනේ...දිනන්න වාසනාව තියෙන උන්.මේ යවපු ඔක්කොම අවාසනාවන්ත කාලකන්නී..
    ටක් ගාල වාසනාවන්ත star කියල reality show එකක් තියල team එක select කරමුද

    කැමරා අල්ලං ඉන්නේ නැතිව අතට රීල ගූ ගහන්න තිබුනේ ඕකුන්ට🤣

    බ්‍රේකිං නිවුස් එක යයි දසත පුරා🤣🤣
    ඔය දසත විහිදෙන මගුල් නං කියන්න එපා ඔක්කාරෙට එනවා ගොබ්බසේන මතක් වෙනකොට
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Anne Manda ban , Dasun ta pin kapa Kiyala baninawa
    DDS karapu deyak kiyapan pahugiya kaale?
    Uth niyama passenger kenek dennam
    ow uoo perform kare nam na. mona position eke bat karath oita wadiya contribution ekak karanna ona. dds ta test captaincy eka dela test kara nam hari.
     
    • Like
    Reactions: NRTG