අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා

Pasiya007

Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Gon kathawak. Management wala aul thiyenawa. Godak un balanne wada karana ekagenma wade ganna. Eka lankawe hati. Mokada un dannawa wada karana eka kohomahari karanawa nikan inna ungen wade welawata iwara karaganna ba kiyala. Indiawata yanawa kiyana eka hinayak. Trust me i was there on indian interviews. Unge degree nathi nikan un innawa adu ganata wada karana. Habai degree ekak thiyena experience thiyena un indian rupee laksha 2n uda illanne. Fucking demand unge thiyenne. Ehema baladdi lankawe service eka wasi wagema quality eka patta wadi. Lankawe developersla demand karanna bayai e unata. Company walin job security pennala baya karala thiyenne😑 wena ratawal walata sapekshawa employee benefits adui ekai prashne
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Arimac එකේ ෆේක් කැම්පේන් එක නන් හරිම ගොන්...ෆේක් එකවුන්ට් එකක් හැදුවම වෙන වෙන දේවල් ශෙයර් කරලා ඊට පස්සේ කඩේ යන්න පටන් ගන්න..නැත්තං අහු වෙනවනේ

    10.09ට ජොයින් වෙලා 10.48ට හෑලි ත්‍රෙඩ් එකක් දාලා
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    Arimac එකේ ෆේක් කැම්පේන් එක නන් හරිම ගොන්...ෆේක් එකවුන්ට් එකක් හැදුවම වෙන වෙන දේවල් ශෙයර් කරලා ඊට පස්සේ කඩේ යන්න පටන් ගන්න..නැත්තං අහු වෙනවනේ

    10.09ට ජොයින් වෙලා 10.48ට හෑලි ත්‍රෙඩ් එකක් දාලා
    උබ හිතන්නේ Arimac එකේ උන් මේ නාකි සෙට් එකක් ඉන්න එළකිරි ගැන දන්නවා ඇති කියලද :lol:
     
    • Haha
    Reactions: Kodiya97

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    z_piv-Arimac.jpg
     
    • Haha
    Reactions: kolavari and shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Arimac එකේ ගූ කන හෑලි පොන්නයො ගේම්ට බැහැලා වගේ 😂😂 උබලට පෝස්ට් ගානටද ගෙවන්නෙ whoththige puto 😂
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මරෝ මරෝ වැඩ ගන්නෙ සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි. හරිහමං ෆර්ම් එහෙම නෑ.
    මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ 2011 ඉඳල. ටොක්සික් ඒව වගේම සිරා ඒවත් දැකල තියනවා. ප්‍රෙෂර් එක ඉන්ඩස්ට්‍රි එකට අදාලනෑ. ඉන්න මිනිස්සු මත තමාපදනම් වෙන්නෙ. මං දැං වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකකට. පැය බාගයක් වැඩිපුර වැඩකරලා තිබ්බත් මේල් එවනවා වැඩිපුර වැඩකරන්න අවශ්‍ය නෑ කියල. මට පේන්නෙ උඹ එක්කො සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි ඕනර් කෙනෙක්. නැත්තතං හරිහමං ෆර්ම් එකක් දැකලා නැති එකෙක්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මරෝ මරෝ වැඩ ගන්නෙ සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි. හරිහමං ෆර්ම් එහෙම නෑ.
    මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ 2011 ඉඳල. ටොක්සික් ඒව වගේම සිරා ඒවත් දැකල තියනවා. ප්‍රෙෂර් එක ඉන්ඩස්ට්‍රි එකට අදාලනෑ. ඉන්න මිනිස්සු මත තමාපදනම් වෙන්නෙ.
    same here true story.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    Arimac කොම්පනියත් වැරදියි බන්. මිනිස්සුන්ගේ මානසිකත්වය ගැනත් හිතන්නේ ඕනේ. මානසිකව දුර්වල මිනිස්සු ඉන්නවා. මේ කොල්ලත් ඒවගේ අහිංසකයෙක්. ඉතින් කවුරු හරි මේ කොල්ලව ස්ට්‍රෙස් රිලිෆ් කරන්න Psychiatrist කෙනෙක් ගාවට යොමුකලා නම් මෙ කොල්ල අදටත් ඉන්නවා. , නැත්තම් පොඩ්ඩක් මුගේ දුක අහන්නවත් කෙනෙක් හිටියනම් . ඔබට නිවන් සුව මිත්‍රයා.
    itin ara email eke kiyela tiyena ewa keranan iweraine oya bambu keranna isella
     
    • Like
    Reactions: siri_ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    Software Developer කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙනවා. එක ගොඩක් සාමාන්‍ය දෙයක්.
    ඒ මොකෝ?
    ඔච්චර හදිස්සියෙ කරන භාරදූර්‍ය රාජකාරිය මොකක්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,691
    75,789
    113
    මේ දවස්වල LinkedIn ගියත් ෆේස්බුක් ගියත් දකින්න තියෙන්නේ අර Arimac software company එකේ කොලුවා සියදිවි හානි කරගත්ත එක.

    ඉස්සලම කියන්නේ ඕනේ හරිම කණගාටුයි මේ වගේ තරුණයෙක් සිය දිවි තොර කරගත්තා කියන්න එක. ලංකාවේ මිනිස්සුන්ගේ මානසික සුවය ගැන කවුරුවත් වැඩි අවධානයක් දෙන්නේ නැහැ. එකයි මේ විදිහට සිය දිවි තොර කරගන්නේ.

    කතාව මේකයි කුකුලනේ . ලංකාවේ නොවෙයි උබ ලෝකේ කොයි රටේ ගියත් Software Developer කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙනවා. එක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඒකට Company එකට බැනලා වැඩක් නැහැ . ගොඩක් උන් දොස්තර කෙනෙක් වෙන්න හීන දකිනවා වගේ ලාමක ටින් ටින් ලා IT industry එක තෝර ගන්නවා. . දුර්වල මානසික තත්වයක් තියන කෙනෙකුට මේ වගේ ප්‍රෙෂර් එකක වැඩ කරන්න බැහැ . ඉස්සලම පුරුදු වෙන්න ඕනේ ප්‍රෙෂර් එකක තමන්ගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා. අම්මගේ තුරුලේ ඉඳල එක පාරටම IT වලට ආවම ඔහොම වෙනවා.
    අනෙක බන් මොරටුවේ කැම්පස් ගිය හැමෝම වැඩ්ඩෝ කියල ලොකු වැරදි මතයක් තියනවා. එහෙම නැහැ. මොරටුවෙත් ගොන් ගස් ඉන්නවා. මම මේ මැරුණ කොල්ලට අපහාස කරනවා නොවෙයි . මේ කොල්ල දක්ෂයෙක් වෙන්න ඇති.

    දැන් Arimac ෆේස්බුක් පේජ් එක අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා. ඉතින් මම බැලුව මේ හාන උන් මොක්කුද කියලා. 90 % වගේ වැඩි හරියක් non IT පොන්නයෝ. උSoftware Developers ලට සලකන්නේ ඕනේ මෙහෙමයි කියල උගන්වන්න.. ඉතිරි 10 % IT industry එකේ ඉන්න පොන්නයෝ. ආණ්ඩුවේ රස්සාවල් වලට යන්න හිටපු උන් වැරදිලා IT industry එකට ආපු උන් . නැත්තන් IT කියල ලක්ෂගණන් හම්බ කරන්න හිතාගෙන ආපු උන්. උන්ට හෙලෝ world වත් ලියාගන්න බැරි උන්. තව වැඩබැරි දාසල සෙට් එකක් ඉන්නවා හෙන පොෂ් විදිහට එක එක තරු පහේ හෝටල්වල ෆොටෝ දාගෙන කොෆි බිබී ෆේස්බුක් දාන උන්. ඔන්න ඔය වගේ සොන්නයෝ සෙට් එකක් තමයි ෆේස්බුක් එකෙයි LinkedIn එකෙයි වැලලෙන්න හදන්නේ.

    Arimac company එකේ ලොකු නරකක් තියනවා කියලා මටනම් පෙන්නේ නැහැ. බලපන් ගිහින් මේ කොල්ලා මැරෙන්න කලින් දාල තියන ගුගල් රිවිව්ස්. ඔකොම වගේ වැඩකරන්න හොඳ තැනක් කියලා තියෙන්නේ. දැන් මගෙත් එක්ක අම්මට කියාගෙන හැමිනෙන්න එන්න එපා. මම ඔය Arimac එකේ වැඩකරන එකක්වත් නැත්නම් එකේ අයිති එකාගේ නෑදෑයෙක්වත් නොවෙයි. මේ වගේ දේවල් රැල්ලට ගියොත් කවුරුවත් ලංකාවේ Software Company එකක් නැහැ. ඔක්කොම ඉන්දියාවට යයි.

    Arimac කොම්පනියත් වැරදියි බන්. මිනිස්සුන්ගේ මානසිකත්වය ගැනත් හිතන්නේ ඕනේ. මානසිකව දුර්වල මිනිස්සු ඉන්නවා. මේ කොල්ලත් ඒවගේ අහිංසකයෙක්. ඉතින් කවුරු හරි මේ කොල්ලව ස්ට්‍රෙස් රිලිෆ් කරන්න Psychiatrist කෙනෙක් ගාවට යොමුකලා නම් මෙ කොල්ල අදටත් ඉන්නවා. , නැත්තම් පොඩ්ඩක් මුගේ දුක අහන්නවත් කෙනෙක් හිටියනම් . ඔබට නිවන් සුව මිත්‍රයා.
    Ponz, Mora CSE/ENTC(SW yana un) ara wena eun awith mora kiyala ganne ne. AL haala Mora IT giya kiyala mora wenneth ne.

    UOM uda kiyapu degree deka karapu un FB/Linkedin ekey haaneth ne. Haana unge profile balapan 100% kohe hari lontha degree karala SE pattama gahagaththa self proclaimed pakeerla tama.
     
    • Like
    Reactions: senewimala1988