අපේ හුම්මා ගේ හොර මාට්ටු 60+

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,302
    26,806
    113
    Kandy
    අපේ හුම්මා ගේ හොර මාට්ටු 60+

    COPY CAT
    මම අද අවන් බීටර් නැතුව ලිපේ හදන චොකලට් කේක් රෙසිපි එක ඔයාලට බලන්න දැම්ම.
    මම video එක දැම්මට පස්සෙ, මම දැම්ම නමින්ම මේ පහල තියෙන channel(Ape Amma) එක. එයාගෙ video එකකත් නම වෙනස් කරගෙන.

    ඊයෙ මම දැමූ video එකටත් මේ දේම සිද්ද උනා.
    මේ නොමනා ක්‍රියාව පිලිබඳ ඔබගේ දැනුවත් වීම පිණිස.


    7ic4HBgLY9srBcdRG6apvtE3_YKvxv1b0nYNr0ZJ0oYzjolwBVDdq8BKLwRSXshlNAmLxzIyK93ahaE=s800-nd


    xynLJIA.png


    DkFVnYs.png


    QTGp6wy.png


    NCvZZy6.png


    HfupJH9.png


    මේ අපේ හුම්මා කියලා ඉන්න ගනු කෙනාගේ වැඩේ කව්රු හරි දාපු ගමන් රෙසිපුය පහුවදාට එයත් දාලා කියනවා එයාගෙන් කොපි කළා අනිත් ය කියලා.මේ ගෑනු කෙනා අනුන්ගෙන් උස්සලා රෙසිපි දාලා ඊ උනාට යුටුයුබ් අවොර්ඩ් වලදි කිරියෙටිව් කන්ටෙන්ට් අවොර්ඩ් එකකුත් ගත්තා.අනේ මන්දා හොර බොරු කරලා දින්නන්නේ මේ කෙනා

    https://www.youtube.com/channel/UC2gpLSHUrXCbWiaBwstZsjg/community

    auXG38y.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අම්මෝ යන්න ඕන එළියට, ගෑණුන්ගේ කෑම වලියක්. :P
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :shocked:
    ඔහොම එකක් හදන හැටි ළඟදි ITN එකෙත් ඒවගේ වැඩසටහනක ගියානේ?
    චොකලට් කේක්ම තමා. අවන් ඕනෙත් නෑ කියලා ගෙදර කට්ටිය හදන්නයි ලෑස්තිය... :D

    මොනවා වුනත් Internet වල කරන පළකිරීමක
    කතෘ අයිතිය රැකෙයි කියලා හිතන එක නම් මෝඩකමක්... :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරා ගන්න එපා යකුනේ... යකෝ කතා කරලා සහයෝගෙන් කරපල්ලා...
    ලෝකේ තව කෑම වර්ග තියෙනවා
    හොයල අරගෙන ට්‍රය් කරල අපේ තාලෙට සෙට් කරලා දාපල්ලා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් මේකෙ වෙලා තියෙන්නෙ....
    අපෙ අම්මා කියන කෙනා දවස් 6කට කලින් දාපු වීඩීයො එකක නම ඔයා අලුතෙන් දාපු විඩියෝ එකෙ නම විදිහට වෙනස් කරලා තියෙන එකද.....ඉස්සල්ලාම ඔයාද එයාද විඩීයෝ එක දාලා තියෙන්නෙ......
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් මේකෙ වෙලා තියෙන්නෙ....
    අපෙ අම්මා කියන කෙනා දවස් 6කට කලින් දාපු වීඩීයො එකක නම ඔයා අලුතෙන් දාපු විඩියෝ එකෙ නම විදිහට වෙනස් කරලා තියෙන එකද.....ඉස්සල්ලාම ඔයාද එයාද විඩීයෝ එක දාලා තියෙන්නෙ......


    එහෙම දෙයක්ද කොහෙද. . අපේ අම්ම එකෙන් අනිත් අයගේ රෙසිපිස් කොපි කරනවත්ලු. .
    රෙසිපිස් කොපි කරන කතානම් තේරුමක් නැති කතා. . ඕවට පේටන්ට් තියෙන එකක් කියලද. .
    අනිත් අය දාන නම්ම දාන එකනම් හොද නෑ. .
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මෙහෙමයි මචන්. උබල රණ්ඩුව අල්ලලා තියෙන්නේ වැරදි කොණකින්. මුලින්ම කියන්න ඕනි උබ උබේ chanel එකට video එකක් කරලා upload කළා නම් එච්චරයි. ඔයා ඒක හරියට කළා නම් එච්චරයි. ඔයා ඒක වෙන channel එකකත් යනවද නැද්ද කියල බලන්නේ ඇයි? ඒ ඔයාට ඔයා ගැන sure එකක් නැති නිසයි. එහෙම නේද බ්‍රෝ? :)


    මුලින්ම බලමු ඔයා මොකද්ද කලේ කියලා. මේක කෑම recipe scene එකක්නේ. දැන් ඕක රහසක්ද? දැන් ඔයා ඕක කොහෙන් හරි දකින් ඇතිනේ. එතකොට ඒ මනුස්සයත් ඔයාට බැනල එව්වද? එහෙම තමයි.


    සිරස super ස්ටාර් තමයි මුලින් ගියේ. ඊට පස්සේ හිරු, දෙරණ ඔක්කොම ඒක copy කළා. concept එක කොපි කලාට ඒක කරන විදිය විවිදයි. අපේ අම්මා chanel එක මන් දැකල තියෙනවා. ඒකෙ හොදට Explain කරනවා. බ්‍රෝ ඔයාගේ video එකත් හොද ඇති. එත් මන් කවදාවත් ඔයාගේ chanel එක දැකලවත් නෑ. Ads දැම්මද? රත්තරන් මාලේ උනත් shirt එකට වැහිලා නම් තියෙන්නේ අනිත් මිනිස්සුන්ට පේන්නේ නෑ. ඕනිම blogger කෙනෙක් වේවා ඕනිම business එකක් වේවා තමන්ගේ competitor කරන දේ කරනවා තමයි. ඒක මචන් උබට නවත්වන්න බෑ. ඒකෙ වරද්දකුත් නෑ. මොකද මෙතන copyright materials කොතනකවත් නෑ. උබ video එකක් up කරලා ඊ ලග දවසේ සල්ලි ටිකක් දාල ad එකක් දාපන්. එතකොට කස්ටිය බලයි. ඒ කරලා වෙන channel එකක ඒක ගියා කියල කලබල වෙන්න එපා. ඒක එයා කරන්නේ එයාගේ විදියට.

    අපි original සින්දු දැකල තියෙනවා. remake දැකලත් තියෙනවා. සමහර වෙලාවට remake එක හුගක් ලස්සනයි. එයිනුත් විවිදාකාර remake කරන පුද්ගලයන් අතරින් සමහර අයගේ remake වඩාත් ලස්සනයි. You cant stop the creativity.

    Hope this helps :)

     
    Last edited:
    • Like
    Reactions: Sara531