අපේ හුම්මා ගේ හොර මාට්ටු 60+

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ගැනු වලියක්..එලකිරියට ගෙනාවෙ මොකද..?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ape amma hodai ban anith channel mala jarawal boring... Internet eka deyak sell karankota ohoamada tama. owata itng benagannwa benagann eunge danuma gana hitha ganna puluwan gode set ekakda koheda :lol::lol::lol::lol:
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මරා ගන්න එපා යකුනේ... යකෝ කතා කරලා සහයෝගෙන් කරපල්ලා...
    ලෝකේ තව කෑම වර්ග තියෙනවා
    හොයල අරගෙන ට්‍රය් කරල අපේ තාලෙට සෙට් කරලා දාපල්ලා...

    :P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ape amma hodai ban anith channel mala jarawal boring... Internet eka deyak sell karankota ohoamada tama. owata itng benagannwa benagann eunge danuma gana hitha ganna puluwan gode set ekakda koheda :lol::lol::lol::lol:

    pissuda ban Anoma's Kitchen ehemath hondayi :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    අපේ අම්ම කියන එකේනම් පොර ටෝක්ස් වැඩී...මොකක් හරි හීන මානයක් තියන්වා වගේ.,...මම දැක්කා ඔටුන්නකුත් දාන් ඉන්නව....:rofl::baffled:

    අනෝමා ඒ අතින් හරිම චාම්...a lovely and bubbly lady :)
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    අපේ අම්ම කියන එකේනම් පොර ටෝක්ස් වැඩී...මොකක් හරි හීන මානයක් තියන්වා වගේ.,...මම දැක්කා ඔටුන්නකුත් දාන් ඉන්නව....:rofl::baffled:

    අනෝමා ඒ අතින් හරිම චාම්...a lovely and bubbly lady :)

    Ow Kuwait kumari wage sinduth kiyanawa dan