- අපේ හොර ෆොටෝ යාලුවන්ට යවන LeakerLocker -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - අපේ හොර ෆොටෝ යාලුවන්ට යවන LeakerLocker -

    අපේ හොර ෆොටෝ, ගිය තැන, බ්‍රවුස් කරපු වැළ සයිට්, කෙල්ලට යවපු පයියෙ ෆොටෝ සේරම රිකවරි කරලා
    කන්ටැක්ට් ලිස්ට් එකේ සේරටම යවන පට්ට වයිරස් එකක් ඇවිත් :shocked:
    android-ransomware.png


    ළඟදි දවසක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට මේ ඇප් දෙක දාපු උන්ට තමා බැස්ටිය ලැබිලා තියෙන්නෙ.
    උබලාගෙ ෆෝන් වල මේක තියෙනවා නම් ඉක්මනට අයින් කරපල්ලා. එහෙම නැත්තම් අපේම විස්තර මකවන්න අපිට $50ක් දෙන්න වෙනවා

    නොදුන්නොත් අපේ කන්ටැක්ට් එකේ ඉන්න සේරටම උන් අපේ ප්‍රයිවට් ඒවා බෙදලා දානවලු
    android-ransomware-malware.png

    මේ වයිරස් එක මුළින් ඇප් එකේ නැති නිසා ගූගල් දෙයියොන්ටවත් අඳුර ගන්න බැහැ ලු
    පස්සෙලු මුන් අප්ඩේට් එකක් විදිහට වයිරස් එක එවන්නෙ
    උබලත් අප්ඩේට් කරද්දි බලපන් අදාළ නැති පර්මිෂන් ඉල්ලනවද කියලා
    ෆ්ලෑෂ් ලයිට් ඇප් එකක් එහෙම කන්ටැක්ට් ඩීටේල් වලට ඇක්සෙස් ඉල්ලනවා නම් පට ගාලා අයින් කරපන් :eek:

    අඳුරන කෙල්ලොන්ගේ වැළ ෆොටෝ එන්න කියලා හිතන් රෙප් එකක් දාන් පලයන්
    :P
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අඳුරන කෙල්ලොන්ගේ වැළ ෆොටෝ එන්න කියලා හිතන් රෙප් එකක් දාන් පලයන්:lol::lol::lol:
    wate gihin en nan..
     
    • Like
    Reactions: ZoomLine

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    You must spread some Reputation around before giving it to ZoomLine again.

    අඳුරන කෙල්ලොන්ගේ වැළ ෆොටෝ එන්න කියලා හිතන් රෙප් එකක් දාන් පලයන්

    රාලහාමි මේවට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රාලහාමි මේවට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ
    දේවාලෙට පූජාවක්වත් දෙන්න ඕම බන් ඉක්මනට එකක් වර කියලා :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අඳුරන කෙල්ලොන්ගේ වැළ ෆොටෝ එන්න කියලා හිතන් රෙප් එකක් දාන් පලයන්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    අපේ හොර ෆොටෝ, ගිය තැන, බ්‍රවුස් කරපු වැළ සයිට්, කෙල්ලට යවපු පයියෙ ෆොටෝ
    :baffled::baffled:
    අඳුරන කෙල්ලොන්ගේ වැළ ෆොටෝ එන්න කියලා හිතන් රෙප් එකක් දාන් පලයන්
    පොටෝ නෙමෙයි වීඩියෝ එකක්ම එන්න කියලා දැම්මා. :lol::rofl: