අපේ Doctors ල පැහැදිලිව බෙහෙත් තුණ්ඩුව ලියන්නැත්තේ ඇයි

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    specialist hoda hospital ekakin gattama printed prescription enne. nawaloke nam godak welawata printed.
    සමහර වෙලාවට කලින් බලපු පෙෂන්ගේ නම :baffled:

    ඔක්කොම එකයි
    ------ Post added on Oct 30, 2022 at 3:01 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
    මේක තමා ප්‍රධානම එක
    දෙක මෙඩිකල් කම්පැනි අතර තරගය කොඩ් එක වගේ ලියන්නේ ෆාමසි බුවා එක දන්නවා මොකද මෙඩිකල් රෙපා ඩොකා ගාවටයි ෆාමසි විසිට් දෙකම කරනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේක තමා ප්‍රධානම එක
    දෙක මෙඩිකල් කම්පැනි අතර තරගය කොඩ් එක වගේ ලියන්නේ ෆාමසි බුවා එක දන්නවා මොකද මෙඩිකල් රෙපා ඩොකා ගාවටයි ෆාමසි විසිට් දෙකම කරනවා
    දන්නැති එවුන්ට දැනගන්න මේ comment ඒක දාන්නේ.. සේනක බිබිලේ කියන profa තමයි මේ ගැන මුලින්ම කතා කරේ.. පොර ලංකා ඖෂධ සංස්ථාවේත් සභාපති වෙලා හිටියා.. පොර නීතියක් ගෙන්න හැදුවෙ හැම prescription එකක්ම බෙහෙතේ නමින් දෙන්න කියල.. ඕකට ගොඩක් කොම්පැනි කාරයෝ අකමැති උනා.. අන්තිමට පොර කොහෙද රටකදී මැරුණා.. මැරුණ විදිහ අදටත් අබිරහසක්..

    Wikileaks වලින් 1970 ගණන් වල us gov secrets තියෙන කේබල් messages expose කරලා තිබුණ.. එයින් එකක තියෙනව මෙහෙ ඇමරිකන් තානාපති මේ seen එකෙන් ඇමරිකාවේ බිස්නස් වලට කෙලවෙනවා.. මේක කොහොමහරි නවත්තන්න ඕන කියල ගහපු message එකක්.

    https://www.google.com/amp/s/www.co...age-senaka-bibiles-pharmaceutical-policy/amp/
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ කිසිම ප්‍රතිපත්තියක් නීතියක් නැති පජාත ගූ හැලියක් නිසා බන්. වෙන රටවල හැම පේසන් කෙනෙක්ටම තියෙනව ඉන්සුවරන්ස් කාර්ඩ් එකක්. එකෙන් තමයි ලෙඩාව අදුනා ගන්නේ. උගේ ජීවිතේ තිබ්බ ලෙඩ කන්දරාව ඉදල බොන බෙහෙත් ටික ඉදල බලන්න පුලුවන්. ෆාමසි වලින් ඔන ඔන විදියට බෙහෙන් ගන්න බෑ දෙන්නෙත් නෑ. දොස්තර බලල එන්ටර් කරනව විතරයි ගන්න ඔන බෙහෙත්. ෆාමසි එකේ බුවා කාර්ඩ් එක පන්ච් කරල බලල බෙහෙත් දෙනවා. පටට සිම්පල්. ලන්කාව තියෙන තෑන බලන්න වෙන රටකට යන්නම ඔන. අපි ඉන්න තෑන බලන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    දොස්තර අංකල් කෙනෙක් පෙරේද කරපු වැඩක් නිසා දැන් හොට බිම ඇනිල ඉන්නෙ.... ඒකත් නිවැරදි තොරතුරු නොදීමේ දෝශයක් තමයි....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දන්නැති එවුන්ට දැනගන්න මේ comment ඒක දාන්නේ.. සේනක බිබිලේ කියන profa තමයි මේ ගැන මුලින්ම කතා කරේ.. පොර ලංකා ඖෂධ සංස්ථාවේත් සභාපති වෙලා හිටියා.. පොර නීතියක් ගෙන්න හැදුවෙ හැම prescription එකක්ම බෙහෙතේ නමින් දෙන්න කියල.. ඕකට ගොඩක් කොම්පැනි කාරයෝ අකමැති උනා.. අන්තිමට පොර කොහෙද රටකදී මැරුණා.. මැරුණ විදිහ අදටත් අබිරහසක්..

    Wikileaks වලින් 1970 ගණන් වල us gov secrets තියෙන කේබල් messages expose කරලා තිබුණ.. එයින් එකක තියෙනව මෙහෙ ඇමරිකන් තානාපති මේ seen එකෙන් ඇමරිකාවේ බිස්නස් වලට කෙලවෙනවා.. මේක කොහොමහරි නවත්තන්න ඕන කියල ගහපු message එකක්.
    මම රෙපින් කලා බන් කාලයක් . සුපිරිම මාෆියා ගේමක් ගහන්නේ ඩොකාලා . උන්ගේ වාහනේ ටයර් දෙකේ ඉදන් රට යන එක දකාවා සීන් එක වෙන්නේ ඔය පෙස්ක්‍රිප්ශන් එකේ ලියන ප්‍රඩක්ට් එක අනුව . කම්පැනිය අනුව උන් අඩු වැඩි ලෙස උන්ගේ අවශ්‍යතා අනුව ලියනවා අපි අඩනවා ඉතින් උන් ගාව
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,062
    9,378
    113
    Microsoft
    දොස්තර අංකල් කෙනෙක් පෙරේද කරපු වැඩක් නිසා දැන් හොට බිම ඇනිල ඉන්නෙ.... ඒකත් නිවැරදි තොරතුරු නොදීමේ දෝශයක් තමයි....
    mokakda miss une? :eek:
     
    • Like
    Reactions: Any.key and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මන් දන්න ඩොකෙක් ඉන්නවා ඌ ලියන prescription ඒක කියවන්න පුලුවන් උගේ pharmacy එකේ උන්ට විතරයි.. පිට තැනකට දුන්නම කියනව මේක abbr වලින් වගේ තියෙන්නෙ.. කියවන්න බෑ කියල..ඉතින් බේත් ටිකත් ගන්න වෙන්නෙ උගෙන්මයි..
    කොහොමද ඩොකා ගේ ටිකිරි මොළේ :lol:
    ෆාමසිවලට එන බෙහෙත් තුන්ඩුවල මුලින්ම බලන්නේ ඩොක්ටර් ගේ සීල් එක.. (කමිශන් එක දෙන්න වෙන්නේ මොන ඩොක්ටර්ටද කියල හොයාගන්න ඒකෙන් පුලුවන් ෆාමසියට )

    ඊලඟට බලන්නේ ඩොක්ටර්ගේ කුරුටු ගීගේ පලමුවෙන්ම පේන්න තියෙන ඉංග්‍රීසි අකුරයි... එකෙන් අදහස් වෙන්නෙ බොහෝදුරට බෙහෙතේ බ්‍රෑන්ඩ් එක.. ඊලඟට එන අකුරු වලින් අදහස් වෙන්නේ බොහෝදුරට බෙහෙතේ ඖශධ නාමය.. ඒක කෝඩ් එකක් විදියට තමයි තියෙන්නෙ..කැන්ඩි හොටෙල් වගේ වචනෙකට සෙට් වෙච්ච එකක් වෙන්න පුලුවන්... ඒකෙන් ෆාමසි කාරය අඳුන ගන්නව මොනවද ලියල තියෙන බෙහෙත කියලා..
     
    • Sad
    Reactions: Any.key

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හොදට ලියන දොස්තරලත් ඉන්නව. පට්ට කලාතුරකින්
    මම දැක්කා NHS එකේ සමහර රෝගීන්ගේ කාර්ඩ් වල ලියල තියෙන විස්තර පට්ට පැහැදිලියි නර්ස්ල ලියනවද දන්නේ නෑ
    සමහරකගේ කුරුටුගි
    ඕක ගොඩක් රටවල් වලට පොදු දෙයක් කියලයි පේන්නේ

    සමහර පාමසි වල එකා දන්නවා දොස්තරගේ සීල් එක දැක්ක ගමන් පොර නියම කරන බෙහෙත් සහ බ්‍රෑන්ඩ්
    ඔතන නෙට්වර්ක් එකක් තියෙන්නේ ඩොකා, පාමසිය සහ බෙහෙත් ඒජන්ට්

    p.s
    බ්‍රෑන්ඩ් නේම් වලින් බොහෝදුරට කොමිෂන් එක්ක මිල වැඩි. සමහර වෙලාවට බ්‍රෑන්ඩ් එකෙන් හොද බෙහෙත් ගන්න වෙන වෙලාවල් තීනවා.
    මට එහෙම එකක් උනා.
     
    • Like
    Reactions: Any.key

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මෙහෙ විතරක් නෙමෙයි බන්
    මං reddit එකේ ඕන තරම් දැකලා තියෙනවා ඔය ගැන meme එහෙම
    Doctor.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බ්‍රෑන්ඩ් නේම් විතරක් ලියලා "ආන්න අර ෆාමසියෙන් ගන්න මේක හැමතැනම නෑ" කියලා ෆාමසි කට් එකගන්න. ඕක පැහැදිලිව ලිව්වොත් ඕක කරන්න බෑනෙ.
     
    • Sad
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ.

    තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
    බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
    නොසැලකිලිමත්කම හින්දා
    ඇත්තටම අත් අකුරු කැත හින්දා
    පුරුද්ද හින්දා
    දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති

    හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා
    හීන මාන සීන් වෙන්නත් ඉඩ තියනව
     
    • Like
    Reactions: Any.key