පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    E-Mail එක එවන්න Rx එක ලියල දෙන්නං කිවුව විතරයි මිනිහා මිසිං. හොයාගන්නවත් නැහැ. මුට මෙච්චර කල් පුක ඉරාන හෑලි ලිවුව උන්ට හොඳ වැඩේ! මේ වගේ ජරා වැඩ කරන උන් නම් අන්තිමයි. බොරුවට මොකක් හරි නෙගටිව් දෙයක් දාල අනුකම්පාව අරගෙන මුගෙ Ego බිල්ඩ් කරගන්නවා. මුට ලෙඩක් තියෙන්නෙ. දැන් ඉතිං විලි ලැජ්ජාවක් තියෙනවා නං මේකට නෑවිත් ඉඳි නැත්නම් ආයෙත් ඇවිත් පචයක් ගහයි අම්මව ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවා කියල. නැත්නම් කියයි පාමසියේ අයියා නහය කැඩෙන්න ගහල හොස්පිටල් හිටපු නිසා එළකිරි එන්න බැරි වුනා කියල.
     
    • Haha
    Reactions: lilman and Ysa Karu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    P.M එකක් එවන්නම් Sorry බන් අනුකම්පාව ගන්න නමේ දැම්මේ මම එහෙම පහත් වැඩ කරන්නේ නැහැ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    E-Mail එක එවන්න Rx එක ලියල දෙන්නං කිවුව විතරයි මිනිහා මිසිං. හොයාගන්නවත් නැහැ. මුට මෙච්චර කල් පුක ඉරාන හෑලි ලිවුව උන්ට හොඳ වැඩේ! මේ වගේ ජරා වැඩ කරන උන් නම් අන්තිමයි. බොරුවට මොකක් හරි නෙගටිව් දෙයක් දාල අනුකම්පාව අරගෙන මුගෙ Ego බිල්ඩ් කරගන්නවා. මුට ලෙඩක් තියෙන්නෙ. දැන් ඉතිං විලි ලැජ්ජාවක් තියෙනවා නං මේකට නෑවිත් ඉඳි නැත්නම් ආයෙත් ඇවිත් පචයක් ගහයි අම්මව ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවා කියල. නැත්නම් කියයි පාමසියේ අයියා නහය කැඩෙන්න ගහල හොස්පිටල් හිටපු නිසා එළකිරි එන්න බැරි වුනා කියල.
    නදුන්ට කියන්නේ අවදානය ඉල්ලන කෙනෙක්.

    මේ ත්‍රෙඩ් එකේ කී දෙනෙක් මිනිහට උදව් කරන්න රිප්ලයි දාලා තියෙනවද. ඒ හැම එකකටම මොකක් හිරැ කියලා ලිස්සලා යනවා.

    නදුන්, @Nadun26 එහෙම නේද. එහෙම නැත්තං ඔය බෙහෙත ලියපු කොඅලයේ ෆොටෝ එකක් දාන්න.

    නැත්තං ඔයා බොරු කාරයෙක්.

    දැන් පුළුවන් නං ෆොටෝ එකක් නොදා ආයේ වතාවක් නහයෙන් අඩන්න ආයේ නං එළකිරි ත්‍රෙඩ් දාන්නේ නැහැ, මේක අය විශ්වශ්ග කරන්නේ නැහැ කියලා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    නදුන්ට කියන්නේ අවදානය ඉල්ලන කෙනෙක්.

    මේ ත්‍රෙඩ් එකේ කී දෙනෙක් මිනිහට උදව් කරන්න රිප්ලයි දාලා තියෙනවද. ඒ හැම එකකටම මොකක් හිරැ කියලා ලිස්සලා යනවා.

    නදුන්, @Nadun26 එහෙම නේද. එහෙම නැත්තං ඔය බෙහෙත ලියපු කොඅලයේ ෆොටෝ එකක් දාන්න.

    නැත්තං ඔයා බොරු කාරයෙක්.

    දැන් පුළුවන් නං ෆොටෝ එකක් නොදා ආයේ වතාවක් නහයෙන් අඩන්න ආයේ නං එළකිරි ත්‍රෙඩ් දාන්නේ නැහැ, මේක අය විශ්වශ්ග කරන්නේ නැහැ කියලා.
    අන්න උබට වෙනම ත්‍රෙඩ් එකක් දාල.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කලින් චැනල් කරලා ගත්තා බන් ලෙඩේ හොදයි නමුත් සුළු අමාරුවක් ආවෝත් ඉන්හේලර් එකක් තියෙනවා කරලක් දාලා අදින එකට ඕනේ කරලා දෙන්නේ නැහැ

    මම චැනල් කරා බන් අම්මව ඒ දොස්තර ලා හරි අවුල් බන් උන් අහනවා ඔයා අපිට උගන්වන්න එනවා ද කියලා ? අපි කිව්වේ කලින් දුන්න බෙහෙත් වලට අඩු වුනා හොදටම ඒවා දැන් දෙන්නේ නැහැ කියල විතරයි අනිත් එක ලෙඩේ කියන්න කලින් බෙහෙත් එක ලියලා ඉවරයි තේරුම් කරන්න බෑ පරණ ඒවා කියනකම් අහන් ඉන්නේ නැහැ එපා වෙනවා.
    එහෙම කාලකන්නි ඉන්නව බං...
    හොඳ උනුත් ඉන්නව...
    මොකද්ද බං බෙහෙත. මෙහෙන් ගන්න පුළුවන්ද බලන්න කියපංකෝ...
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම කාලකන්නි ඉන්නව බං...
    හොඳ උනුත් ඉන්නව...
    මොකද්ද බං බෙහෙත. මෙහෙන් ගන්න පුළුවන්ද බලන්න කියපංකෝ...
    ඔව් පුළුවන් නං උදව්වක් දෙන්න @Nadun26 රිප්ලයි එකක් දාන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කෝ @Nadun26 ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා තියෙන අයට මොනවා හරි කියන්න.
    එක බෙහෙත් එකක් තිබුණා එක නැතුව ඉල්ලුවාම මට අනිත් බෙහෙත් ටික දුන්නා පාමසි එකකින් @MihiCherub කියපු විදියට කරේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    What is it?
    Prednisolone බන් එක නැතුව ඕනේ එකක් දෙනවා.
    හැබැයි සේම වැඩි වෙලාවට ඇදුමට අවොත් ඉස්පිරිතාලේ අරන් යන්න වෙනවා බන් එක නැති එකෙන්
    සේම තියෙන වෙලාවට ඕක බිව්වා නම් හරි යනවා අම්මා ඕකෙන් එක පෙත්ත්යි බිව්වේ එත් ඉස්පිරිතාලෙන් එදා ඕකෙන් පෙති 3 දීලා තිබුණා බොන්න. එදා ඉන්ජක්ස්සන් එකකුත් ගැහුවා එදා මම බය වුනා බන් කෙහලිය කාරයා ගේ බෙහෙත් එකක් උනොත් ඉවර නිසා.
     
    • Like
    Reactions: MihiCherub

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    Prednisolone බන් එක නැතුව ඕනේ එකක් දෙනවා.
    හැබැයි සේම වැඩි වෙලාවට ඇදුමට අවොත් ඉස්පිරිතාලේ අරන් යන්න වෙනවා බන් එක නැති එකෙන්
    සේම තියෙන වෙලාවට ඕක බිව්වා නම් හරි යනවා අම්මා ඕකෙන් එක පෙත්ත්යි බිව්වේ එත් ඉස්පිරිතාලෙන් එදා ඕකෙන් පෙති 3 දීලා තිබුණා බොන්න. එදා ඉන්ජක්ස්සන් එකකුත් ගැහුවා එදා මම බය වුනා බන් කෙහලිය කාරයා ගේ බෙහෙත් එකක් උනොත් ඉවර නිසා.

    I've bought boxes of it with no need of a prescription

    G18sG6J.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    I've bought boxes of it with no need of a prescription

    G18sG6J.png
    සමහරු දෙනවා බන් එත් අය ගිහින් ඉල්ලනකොට දෙනෙන් නැහැ ඔය වගේ සීන් තියෙනවා
     
    • Wow
    Reactions: Hyaenidae

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    I've bought boxes of it with no need of a prescription

    G18sG6J.png
    pissuda ban owa bonne? mama pharmacy ekak karalath ada wenakam ekak bila na.
    ----------------------------------------------------
    prescription nathuwa ganna ba. api nam kisima kenekuta denne na. adunana kenek awath na kiyanawa