පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    pissuda ban owa bonne? mama pharmacy ekak karalath ada wenakam ekak bila na.
    ----------------------------------------------------
    prescription nathuwa ganna ba. api nam kisima kenekuta denne na. adunana kenek awath na kiyanawa

    Not for me, it's for a family member who has chronic urticaria.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    @MihiCherub තාම Phenobarbital ලංකාවට එනවද බං? Diazepam වගෙ සතියකටද දෙන්නෙ?

    Lorazepam හැම තැනම තියෙනවද බං Alprazolam වගෙ කොමන්ද නැත්නං ලොකු ෆාමසි වල විතරද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    හොදම දේ ආපහු ඩොක්ටට කියලා ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ලියාගනින්. පොඩි උන් සමහර බෙහෙත් ජාති මත්වෙන්න ගන්න නිසා ගොඩක් බෙහෙත් ඩොක්ටර් ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව දෙන්නේ නෑ.