සමහර වෙලාවට කලින් බලපු පෙෂන්ගේ නමspecialist hoda hospital ekakin gattama printed prescription enne. nawaloke nam godak welawata printed.

ඔක්කොම එකයි
------ Post added on Oct 30, 2022 at 3:01 PM
සමහර වෙලාවට කලින් බලපු පෙෂන්ගේ නමspecialist hoda hospital ekakin gattama printed prescription enne. nawaloke nam godak welawata printed.

ඔක්කොම එකයි
මේක තමා ප්‍රධානම එකලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
දන්නැති එවුන්ට දැනගන්න මේ comment ඒක දාන්නේ.. සේනක බිබිලේ කියන profa තමයි මේ ගැන මුලින්ම කතා කරේ.. පොර ලංකා ඖෂධ සංස්ථාවේත් සභාපති වෙලා හිටියා.. පොර නීතියක් ගෙන්න හැදුවෙ හැම prescription එකක්ම බෙහෙතේ නමින් දෙන්න කියල.. ඕකට ගොඩක් කොම්පැනි කාරයෝ අකමැති උනා.. අන්තිමට පොර කොහෙද රටකදී මැරුණා.. මැරුණ විදිහ අදටත් අබිරහසක්..මේක තමා ප්‍රධානම එක
දෙක මෙඩිකල් කම්පැනි අතර තරගය කොඩ් එක වගේ ලියන්නේ ෆාමසි බුවා එක දන්නවා මොකද මෙඩිකල් රෙපා ඩොකා ගාවටයි ෆාමසි විසිට් දෙකම කරනවා
මම රෙපින් කලා බන් කාලයක් . සුපිරිම මාෆියා ගේමක් ගහන්නේ ඩොකාලා . උන්ගේ වාහනේ ටයර් දෙකේ ඉදන් රට යන එක දකාවා සීන් එක වෙන්නේ ඔය පෙස්ක්‍රිප්ශන් එකේ ලියන ප්‍රඩක්ට් එක අනුව . කම්පැනිය අනුව උන් අඩු වැඩි ලෙස උන්ගේ අවශ්‍යතා අනුව ලියනවා අපි අඩනවා ඉතින් උන් ගාවදන්නැති එවුන්ට දැනගන්න මේ comment ඒක දාන්නේ.. සේනක බිබිලේ කියන profa තමයි මේ ගැන මුලින්ම කතා කරේ.. පොර ලංකා ඖෂධ සංස්ථාවේත් සභාපති වෙලා හිටියා.. පොර නීතියක් ගෙන්න හැදුවෙ හැම prescription එකක්ම බෙහෙතේ නමින් දෙන්න කියල.. ඕකට ගොඩක් කොම්පැනි කාරයෝ අකමැති උනා.. අන්තිමට පොර කොහෙද රටකදී මැරුණා.. මැරුණ විදිහ අදටත් අබිරහසක්..
Wikileaks වලින් 1970 ගණන් වල us gov secrets තියෙන කේබල් messages expose කරලා තිබුණ.. එයින් එකක තියෙනව මෙහෙ ඇමරිකන් තානාපති මේ seen එකෙන් ඇමරිකාවේ බිස්නස් වලට කෙලවෙනවා.. මේක කොහොමහරි නවත්තන්න ඕන කියල ගහපු message එකක්.
mokakda miss une?දොස්තර අංකල් කෙනෙක් පෙරේද කරපු වැඩක් නිසා දැන් හොට බිම ඇනිල ඉන්නෙ.... ඒකත් නිවැරදි තොරතුරු නොදීමේ දෝශයක් තමයි....

ෆාමසිවලට එන බෙහෙත් තුන්ඩුවල මුලින්ම බලන්නේ ඩොක්ටර් ගේ සීල් එක.. (කමිශන් එක දෙන්න වෙන්නේ මොන ඩොක්ටර්ටද කියල හොයාගන්න ඒකෙන් පුලුවන් ෆාමසියට )මන් දන්න ඩොකෙක් ඉන්නවා ඌ ලියන prescription ඒක කියවන්න පුලුවන් උගේ pharmacy එකේ උන්ට විතරයි.. පිට තැනකට දුන්නම කියනව මේක abbr වලින් වගේ තියෙන්නෙ.. කියවන්න බෑ කියල..ඉතින් බේත් ටිකත් ගන්න වෙන්නෙ උගෙන්මයි..
කොහොමද ඩොකා ගේ ටිකිරි මොළේ![]()
මෙහෙ විතරක් නෙමෙයි බන්
මං reddit එකේ ඕන තරම් දැකලා තියෙනවා ඔය ගැන meme එහෙම
හීන මාන සීන් වෙන්නත් ඉඩ තියනවසමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ.
තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
නොසැලකිලිමත්කම හින්දා
ඇත්තටම අත් අකුරු කැත හින්දා
පුරුද්ද හින්දා
දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති
හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා