ඉතින් ගොනෝ, උඹ කොහොමද දන්නෙ බෙහෙත ඉවර වෙලා නෑ කියලා? උඹ හිතන්නේ උඹව දැක්කාම බොරුවට කියනවා කියලද? දැන් ඕක හංගන් හිටියා කියලා ඌට ඇති වැඩේ මොකක්ද?
මට හොඳ ශුවර් එකක් තියෙනවා උඹ එක්කො අපිව බයිට් එකට ගන්නවා. මොකද උඹට වෙන දේවල් වෙනවා වෙන එකෙක් කියලා නෑ, මම අහලත් නෑ.
නැත්තන් උඹට වෙනම මානසික ප්‍රශ්නයක් තියෙනවා හැම එකම ගූ කරගන්නේ ඒ නිසා.
mu hena bytak denne ban meke ewunta. mama oya mental disorder eka gana thread ekakuth daala athi. Weakness thiyena pudgalayek thaman itath wada weak kiyala boru kiyala ekata anith aya react karaddi sathutu wenawa mama meeta wada strong ne aththatama mun tika paw kiyala.
