අපේ Doctors ල පැහැදිලිව බෙහෙත් තුණ්ඩුව ලියන්නැත්තේ ඇයි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඇත්ත නොදනී. FB තිබ්බේ.

    FB_IMG_1667155293442.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    ෆාමසිවලට එන බෙහෙත් තුන්ඩුවල මුලින්ම බලන්නේ ඩොක්ටර් ගේ සීල් එක.. (කමිශන් එක දෙන්න වෙන්නේ මොන ඩොක්ටර්ටද කියල හොයාගන්න ඒකෙන් පුලුවන් ෆාමසියට )

    ඊලඟට බලන්නේ ඩොක්ටර්ගේ කුරුටු ගීගේ පලමුවෙන්ම පේන්න තියෙන ඉංග්‍රීසි අකුරයි... එකෙන් අදහස් වෙන්නෙ බොහෝදුරට බෙහෙතේ බ්‍රෑන්ඩ් එක.. ඊලඟට එන අකුරු වලින් අදහස් වෙන්නේ බොහෝදුරට බෙහෙතේ ඖශධ නාමය.. ඒක කෝඩ් එකක් විදියට තමයි තියෙන්නෙ..කැන්ඩි හොටෙල් වගේ වචනෙකට සෙට් වෙච්ච එකක් වෙන්න පුලුවන්... ඒකෙන් ෆාමසි කාරය අඳුන ගන්නව මොනවද ලියල තියෙන බෙහෙත කියලා..
    බොරු දාන්න එපා බන්, මන් ෆාමසියක් කරන්නෙ. ඩොක්ටර් සීල් එක බලන්නෙ ගෙදර ඉන්න පිස්සෙක් ඉන්ටර්නෙට් එකෙන් බලල බෙහෙත් ලියලද බලන්න. සීල් නැති තුන්ඩුවලට අපි නම් non OTC බෙහෙත් දෙන්නෙ නෑ. නර්ස්ලත් බෙහෙත් ලියල එවනව ඕනෙ තරම් කොලකෑලිවල OTC නෙවේ නම් දෙන්නෙ නෑ.
    නැතුව අපෙන් ඩොක්ටර්ට ලැබෙන කට් එකක් නෑ. ඒව තියෙන්නෙ කොම්පැනිකාරයො එක්ක. ඩොකා "බෙහෙත් කොම්පැනි" එක්ක ඩීල් දාල බෙහෙත් ලියනව. අනවශ්‍ය විටමින් හෝල්සේල් ලියනව බිව්වට වැඩක් නැතුව යූරීන් එක්ක යන. එතකොට ඒ බෙහෙත් හොයාගෙන ලග ෆාමසිවලට ලෙඩ්ඩු එවනකොට කොම්පැනියෙන් බෙහෙත් ටික ෆාමසියට කිසිම බෝනස් එකක් නැතුව අඩු ලාබෙට දෙනව. ෆාමසියට ඒව නොගෙන බෑ කස්ට්මර් නෑ කියල යන නිසා..
    අකුරට අකුර ගලපන්නෙ නුපුහුනු උන් ඉන්න ෆාමසි වල.
    එකම ලයින් එකේ බෑන්ඩ් එකයි, ජෙනරික් එකයි දෙකම කුරුටු ගාන්නෙ නෑ. ජෙනරික් එකේ බ්‍රෑන්ඩ් කරනව නම් බ්‍රැකට් ඇතුලෙ ලියන්නෙ. කෝඩ් බෙහෙත් ලියන්නෙ නෑ. සමහරු පැටන් එකට ලියන අය ඉන්නව. උදාහරනෙකට paracetamol ලියන්නෙ P අකුරයි මැදින් ඉර ආයි අග l අකුර.
    බෙහෙත් වල ඖශධ නාමය ජෙනරික් තමා ලියන්න පුලුවන්. brand ලියන්න බෑ. specialist ල ඉන්න ගොඩක් අය brand ලියන්නෙ අඩුවෙන් generic ලියල bracket ඇතුලෙ brand කරල එවන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔය doctorsලම තමන්ගෙම application form එකක් පුරවද්දි ඔහොම අකුරු ලියයිද බං? නෑ නෙ. හොඳට හොයන්න පුළුවන් වෙන්න ලියනවනෙ. ඔතන තියෙන්නෙ බෙහෙත් ලියද්දි විතරක් හොයන්න බැරි වෙන්න ලියන පුරුද්ද. බෙහෙත් හොයාගන්න බැරිව අපේ සීයටත් දවසක් වැරදි බෙහෙත් දීලා තිබ්බා SPC එකෙන්ම. ඩොක්ටගෙන් කෝල් කරලා අහන්නලු උන් කියනවා. කොහෙ අහන්නද, channel කරලා ඊළඟ center එකට දුවන්න බලන් ඉන්නෙ ඒ මිනිස්සු. Phone number නෑ direct ගන්න.

    බෙහෙත් තුණ්ඩුව බලලා කියවන්න බැරි නම් බෙහෙත අහපන් එවෙලෙම. මොනවද ඩොක්ට මේ බෙහෙත් ටික කියලා. මලාට හොයන්න බෑ සමහරු ලියන ඒවා. ඒ තියා ඒ ඩොක්ටටවත් හොයන්න බෑ ඒ විදියට තව කෙනෙක් ලියලා දුන්නොත් මොනවහරි. දියුණු රටවල් වල නම් print කරලා දෙන්නෙ ගොඩක්ම
     
    • Like
    Reactions: Any.key

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
    මොන්ගල්ද යකෝ. ඩොකාල අවුරුදු 6ක් විතර ඉගෙනගෙන ඩබල් bsc එකක් ගහල බෙහෙත් දෙනනෙ. ලෙඩ්ඩු කොහොමද යකෝ බෙහෙත් තුන්ඩුවෙන් ඉගෙන ගන්නෙ🤣🤣
     
    • Love
    Reactions: Any.key

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    දන්නැති එවුන්ට දැනගන්න මේ comment ඒක දාන්නේ.. සේනක බිබිලේ කියන profa තමයි මේ ගැන මුලින්ම කතා කරේ.. පොර ලංකා ඖෂධ සංස්ථාවේත් සභාපති වෙලා හිටියා.. පොර නීතියක් ගෙන්න හැදුවෙ හැම prescription එකක්ම බෙහෙතේ නමින් දෙන්න කියල.. ඕකට ගොඩක් කොම්පැනි කාරයෝ අකමැති උනා.. අන්තිමට පොර කොහෙද රටකදී මැරුණා.. මැරුණ විදිහ අදටත් අබිරහසක්..

    Wikileaks වලින් 1970 ගණන් වල us gov secrets තියෙන කේබල් messages expose කරලා තිබුණ.. එයින් එකක තියෙනව මෙහෙ ඇමරිකන් තානාපති මේ seen එකෙන් ඇමරිකාවේ බිස්නස් වලට කෙලවෙනවා.. මේක කොහොමහරි නවත්තන්න ඕන කියල ගහපු message එකක්.

    https://www.google.com/amp/s/www.co...age-senaka-bibiles-pharmaceutical-policy/amp/
    මචන් ඕකෙන් උනේ ලxකාවෙ ඉන්දියන් කසි කබල් බෙහෙත් වලින් පිරුන එක නෙද ? බෙහෙතක් උනාම හැමදාම එකම විදියෙන් තියෙන්නෙ නෑ නෙ ! කවුරු හරි ඒව දියුණු කරන්න ඕනෙ සරලවම අලුත් ව්‍රශන් එකක් එන්න ඕනෙ! ඒත් මේ ඖශධ නාම කේස් එක නිසා අපි හැමදාම බොන්නෙ එකම බෙහෙමත් නේද කොච්චර කල් ගියත්! තව දෙයක් ෆයිසර් ඇස්ට්‍රොසෙනික වගේ හොද කම්පැනි වල බෙහෙත් ල්ංකාවෙ නැත්තෙත් මේක නිසා කියල කියනව නේද ?
     
    • Like
    Reactions: Any.key

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    බොරු දාන්න එපා බන්, මන් ෆාමසියක් කරන්නෙ. ඩොක්ටර් සීල් එක බලන්නෙ ගෙදර ඉන්න පිස්සෙක් ඉන්ටර්නෙට් එකෙන් බලල බෙහෙත් ලියලද බලන්න. සීල් නැති තුන්ඩුවලට අපි නම් non OTC බෙහෙත් දෙන්නෙ නෑ. නර්ස්ලත් බෙහෙත් ලියල එවනව ඕනෙ තරම් කොලකෑලිවල OTC නෙවේ නම් දෙන්නෙ නෑ.
    නැතුව අපෙන් ඩොක්ටර්ට ලැබෙන කට් එකක් නෑ. ඒව තියෙන්නෙ කොම්පැනිකාරයො එක්ක. ඩොකා "බෙහෙත් කොම්පැනි" එක්ක ඩීල් දාල බෙහෙත් ලියනව. අනවශ්‍ය විටමින් හෝල්සේල් ලියනව බිව්වට වැඩක් නැතුව යූරීන් එක්ක යන. එතකොට ඒ බෙහෙත් හොයාගෙන ලග ෆාමසිවලට ලෙඩ්ඩු එවනකොට කොම්පැනියෙන් බෙහෙත් ටික ෆාමසියට කිසිම බෝනස් එකක් නැතුව අඩු ලාබෙට දෙනව. ෆාමසියට ඒව නොගෙන බෑ කස්ට්මර් නෑ කියල යන නිසා..
    අකුරට අකුර ගලපන්නෙ නුපුහුනු උන් ඉන්න ෆාමසි වල.
    එකම ලයින් එකේ බෑන්ඩ් එකයි, ජෙනරික් එකයි දෙකම කුරුටු ගාන්නෙ නෑ. ජෙනරික් එකේ බ්‍රෑන්ඩ් කරනව නම් බ්‍රැකට් ඇතුලෙ ලියන්නෙ. කෝඩ් බෙහෙත් ලියන්නෙ නෑ. සමහරු පැටන් එකට ලියන අය ඉන්නව. උදාහරනෙකට paracetamol ලියන්නෙ P අකුරයි මැදින් ඉර ආයි අග l අකුර.
    බෙහෙත් වල ඖශධ නාමය ජෙනරික් තමා ලියන්න පුලුවන්. brand ලියන්න බෑ. specialist ල ඉන්න ගොඩක් අය brand ලියන්නෙ අඩුවෙන් generic ලියල bracket ඇතුලෙ brand කරල එවන්නෙ
    සිරාවටම ! එක ප්‍රසිද්ද ඩොක්ට කෙනෙක් ඉන්නව, මොන මගුලටත් විටමින් D දෙනව මොන විකාරයක්ද කියල හිතාගන්න බැරුව හිටියෙ !
     
    • Haha
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ.

    තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
    බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
    නොසැලකිලිමත්කම හින්දා
    ඇත්තටම අත් අකුරු කැත හින්දා
    පුරුද්ද හින්දා
    දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති

    හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා
    ape patthe Dr, kenek innawa type karala denne.

    mama miniha witarai ehema karanawa dakala thiyenne.

    Specialistlath panenne liyanne.
     
    • Love
    • Like
    Reactions: Any.key and xVOLDYx