pointලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
pointලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
බොරු දාන්න එපා බන්, මන් ෆාමසියක් කරන්නෙ. ඩොක්ටර් සීල් එක බලන්නෙ ගෙදර ඉන්න පිස්සෙක් ඉන්ටර්නෙට් එකෙන් බලල බෙහෙත් ලියලද බලන්න. සීල් නැති තුන්ඩුවලට අපි නම් non OTC බෙහෙත් දෙන්නෙ නෑ. නර්ස්ලත් බෙහෙත් ලියල එවනව ඕනෙ තරම් කොලකෑලිවල OTC නෙවේ නම් දෙන්නෙ නෑ.ෆාමසිවලට එන බෙහෙත් තුන්ඩුවල මුලින්ම බලන්නේ ඩොක්ටර් ගේ සීල් එක.. (කමිශන් එක දෙන්න වෙන්නේ මොන ඩොක්ටර්ටද කියල හොයාගන්න ඒකෙන් පුලුවන් ෆාමසියට )
ඊලඟට බලන්නේ ඩොක්ටර්ගේ කුරුටු ගීගේ පලමුවෙන්ම පේන්න තියෙන ඉංග්‍රීසි අකුරයි... එකෙන් අදහස් වෙන්නෙ බොහෝදුරට බෙහෙතේ බ්‍රෑන්ඩ් එක.. ඊලඟට එන අකුරු වලින් අදහස් වෙන්නේ බොහෝදුරට බෙහෙතේ ඖශධ නාමය.. ඒක කෝඩ් එකක් විදියට තමයි තියෙන්නෙ..කැන්ඩි හොටෙල් වගේ වචනෙකට සෙට් වෙච්ච එකක් වෙන්න පුලුවන්... ඒකෙන් ෆාමසි කාරය අඳුන ගන්නව මොනවද ලියල තියෙන බෙහෙත කියලා..
හිගන පන්තියෙ ජෙප්පො ඉගෙන ගත්තම ඔහොම තමයි
මොන්ගල්ද යකෝ. ඩොකාල අවුරුදු 6ක් විතර ඉගෙනගෙන ඩබල් bsc එකක් ගහල බෙහෙත් දෙනනෙ. ලෙඩ්ඩු කොහොමද යකෝ බෙහෙත් තුන්ඩුවෙන් ඉගෙන ගන්නෙලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
මචන් ඕකෙන් උනේ ලxකාවෙ ඉන්දියන් කසි කබල් බෙහෙත් වලින් පිරුන එක නෙද ? බෙහෙතක් උනාම හැමදාම එකම විදියෙන් තියෙන්නෙ නෑ නෙ ! කවුරු හරි ඒව දියුණු කරන්න ඕනෙ සරලවම අලුත් ව්‍රශන් එකක් එන්න ඕනෙ! ඒත් මේ ඖශධ නාම කේස් එක නිසා අපි හැමදාම බොන්නෙ එකම බෙහෙමත් නේද කොච්චර කල් ගියත්! තව දෙයක් ෆයිසර් ඇස්ට්රොසෙනික වගේ හොද කම්පැනි වල බෙහෙත් ල්ංකාවෙ නැත්තෙත් මේක නිසා කියල කියනව නේද ?දන්නැති එවුන්ට දැනගන්න මේ comment ඒක දාන්නේ.. සේනක බිබිලේ කියන profa තමයි මේ ගැන මුලින්ම කතා කරේ.. පොර ලංකා ඖෂධ සංස්ථාවේත් සභාපති වෙලා හිටියා.. පොර නීතියක් ගෙන්න හැදුවෙ හැම prescription එකක්ම බෙහෙතේ නමින් දෙන්න කියල.. ඕකට ගොඩක් කොම්පැනි කාරයෝ අකමැති උනා.. අන්තිමට පොර කොහෙද රටකදී මැරුණා.. මැරුණ විදිහ අදටත් අබිරහසක්..
Wikileaks වලින් 1970 ගණන් වල us gov secrets තියෙන කේබල් messages expose කරලා තිබුණ.. එයින් එකක තියෙනව මෙහෙ ඇමරිකන් තානාපති මේ seen එකෙන් ඇමරිකාවේ බිස්නස් වලට කෙලවෙනවා.. මේක කොහොමහරි නවත්තන්න ඕන කියල ගහපු message එකක්.
https://www.google.com/amp/s/www.co...age-senaka-bibiles-pharmaceutical-policy/amp/
සිරාවටම ! එක ප්‍රසිද්ද ඩොක්ට කෙනෙක් ඉන්නව, මොන මගුලටත් විටමින් D දෙනව මොන විකාරයක්ද කියල හිතාගන්න බැරුව හිටියෙ !බොරු දාන්න එපා බන්, මන් ෆාමසියක් කරන්නෙ. ඩොක්ටර් සීල් එක බලන්නෙ ගෙදර ඉන්න පිස්සෙක් ඉන්ටර්නෙට් එකෙන් බලල බෙහෙත් ලියලද බලන්න. සීල් නැති තුන්ඩුවලට අපි නම් non OTC බෙහෙත් දෙන්නෙ නෑ. නර්ස්ලත් බෙහෙත් ලියල එවනව ඕනෙ තරම් කොලකෑලිවල OTC නෙවේ නම් දෙන්නෙ නෑ.
නැතුව අපෙන් ඩොක්ටර්ට ලැබෙන කට් එකක් නෑ. ඒව තියෙන්නෙ කොම්පැනිකාරයො එක්ක. ඩොකා "බෙහෙත් කොම්පැනි" එක්ක ඩීල් දාල බෙහෙත් ලියනව. අනවශ්‍ය විටමින් හෝල්සේල් ලියනව බිව්වට වැඩක් නැතුව යූරීන් එක්ක යන. එතකොට ඒ බෙහෙත් හොයාගෙන ලග ෆාමසිවලට ලෙඩ්ඩු එවනකොට කොම්පැනියෙන් බෙහෙත් ටික ෆාමසියට කිසිම බෝනස් එකක් නැතුව අඩු ලාබෙට දෙනව. ෆාමසියට ඒව නොගෙන බෑ කස්ට්මර් නෑ කියල යන නිසා..
අකුරට අකුර ගලපන්නෙ නුපුහුනු උන් ඉන්න ෆාමසි වල.
එකම ලයින් එකේ බෑන්ඩ් එකයි, ජෙනරික් එකයි දෙකම කුරුටු ගාන්නෙ නෑ. ජෙනරික් එකේ බ්‍රෑන්ඩ් කරනව නම් බ්‍රැකට් ඇතුලෙ ලියන්නෙ. කෝඩ් බෙහෙත් ලියන්නෙ නෑ. සමහරු පැටන් එකට ලියන අය ඉන්නව. උදාහරනෙකට paracetamol ලියන්නෙ P අකුරයි මැදින් ඉර ආයි අග l අකුර.
බෙහෙත් වල ඖශධ නාමය ජෙනරික් තමා ලියන්න පුලුවන්. brand ලියන්න බෑ. specialist ල ඉන්න ගොඩක් අය brand ලියන්නෙ අඩුවෙන් generic ලියල bracket ඇතුලෙ brand කරල එවන්නෙ
ape patthe Dr, kenek innawa type karala denne.සමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ.
තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
නොසැලකිලිමත්කම හින්දා
ඇත්තටම අත් අකුරු කැත හින්දා
පුරුද්ද හින්දා
දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති
හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා