අපේ_කලාකරුවෙක්
අපේ කලාකරුවෙක්
විපුල අතුකොරාල නම් පුද්ගලයා අපේ රටේ නම ලෝකේ වටා ගෙන ගිය එක්තරා කලාකරුවෙක්.. මොහු ජනප්‍රියත්වයට පත් වේලා තියෙන්නේ බටර් යොදා ගෙන කරන කැටයම් වල නිර්මාණාත්මක භාවය නිසායි..
මොහු නිර්මාණයක් කිරිමේදි හැඩතල යොදන අවස්ථාවේදී හුස්ම ගන්නේ නෑති වගත් සදහන් කරලා තියෙනවා.. " හුස්ම ගන්නා විට අපේ අත සෙලවෙන නිසායි.. " කියා ඔහු පවසනවා..
ඒ හින්දාම මොහු දිගු උස්මක් රදවා තබා ගැනිමේ හැකියාවක් ප්‍රගුණ කරලා තියෙනවා..
ඒ හින්දාම මොහු දිගු උස්මක් රදවා තබා ගෙනයි මේ නිර්මාණයේ හැඩතල යොදන අවස්ථාවෙදි කටයුතු කරන්නේ..
මේවන් නිර්මාණ කිරිමේදි බොහෝ කාලයක් ගන්නවා.. ඒ නමුත් මේ නිර්මාණයේ අවසානයේදී වසර ගාණනාවක් වුනත් තියා ගන්න පුලුවන්..
විපුල අතුකොරාල අපේ රටේ ඉපදුන පුද්ගලයෙක්, මොහු ඉහළ පන්තියේ හෝටල් වල එනම්, ග්‍රීසියේ, ඉරාකය, සයිප්‍රස්, බාහරෙන් ඒ වගේම එන්ගලන්තයේ වැඩ කර තිබෙනවා..
මැතකදි මොහුට රන් පදක්කම් 2ක් සහ සිල්වර් පදක්කමක් ලැබුනේ
ලන්ඩනයේ පැවැති ජාත්‍යන්තර කෑම නිර්මාණ කිරිමේ කුසලානයේ දී.
මොහු ඒ රටේ දි ලබාපු ජයග්‍රාහණය අපිටත් ලොකු සතුටක් දැනෙනවා..
අපේ රටේ පුරවැසිකම් ලබාපු පුද්ගලයෙක් මෙවන් දස්කමක් ඉදිරිපත් කරලා අපේ රට මුළු ලොවටම ගෙන ගිය එක ගැන..
ඒ හින්දා ඒ සතුට අපේ එළකිරි සහෝදරයන්ට දැනෙන්නේ කොහොමද කියලා.. වචනයකින් හරි මේ ත්‍රේඩ් එකේ කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..