අපේ_කලාකරුවෙක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ_කලාකරුවෙක්

    පේ ලාකරුවෙක්

    විපුල අතුකොරාල නම් පුද්ගලයා අපේ රටේ නම ලෝකේ වටා ගෙන ගිය එක්තරා කලාකරුවෙක්.. මොහු ජනප්‍රියත්වයට පත් වේලා තියෙන්නේ බටර් යොදා ගෙන කරන කැටයම් වල නිර්මාණාත්මක භාවය නිසායි..

    මොහු නිර්මාණයක් කිරිමේදි හැඩතල යොදන අවස්ථාවේදී හුස්ම ගන්නේ නෑති වගත් සදහන් කරලා තියෙනවා.. " හුස්ම ගන්නා විට අපේ අත සෙලවෙන නිසායි.. " කියා ඔහු පවසනවා..
    ඒ හින්දාම මොහු දිගු උස්මක් රදවා තබා ගැනිමේ හැකියාවක් ප්‍රගුණ කරලා තියෙනවා..
    ඒ හින්දාම මොහු දිගු උස්මක් රදවා තබා ගෙනයි මේ නිර්මාණයේ හැඩතල යොදන අවස්ථාවෙදි කටයුතු කරන්නේ..

    මේවන් නිර්මාණ කිරිමේදි බොහෝ කාලයක් ගන්නවා.. ඒ නමුත් මේ නිර්මාණයේ අවසානයේදී වසර ගාණනාවක් වුනත් තියා ගන්න පුලුවන්..



    buttersculpt1.jpg




    විපුල අතුකොරාල අපේ රටේ ඉපදුන පුද්ගලයෙක්, මොහු ඉහළ පන්තියේ හෝටල් වල එනම්, ග්‍රීසියේ, ඉරාකය, සයිප්‍රස්, බාහරෙන් ඒ වගේම එන්ගලන්තයේ වැඩ කර තිබෙනවා..
    මැතකදි මොහුට රන් පදක්කම් 2ක් සහ සිල්වර් පදක්කමක් ලැබුනේ
    ලන්ඩනයේ පැවැති ජාත්‍යන්තර කෑම නිර්මාණ කිරිමේ කුසලානයේ දී.


    buttersculpt2.jpg


    buttersculpt3.jpg


    මොහු ඒ රටේ දි ලබාපු ජයග්‍රාහණය අපිටත් ලොකු සතුටක් දැනෙනවා..
    අපේ රටේ පුරවැසිකම් ලබාපු පුද්ගලයෙක් මෙවන් දස්කමක් ඉදිරිපත් කරලා අපේ රට මුළු ලොවටම ගෙන ගිය එක ගැන..

    ඒ හින්දා ඒ සතුට අපේ එළකිරි සහෝදරයන්ට දැනෙන්නේ කොහොමද කියලා.. වචනයකින් හරි මේ ත්‍රේඩ් එකේ කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..


     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපිටත් ආඩම්බරයක්
    එයාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල
    සුබ පතනවා
    :):yes::)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි
    11.gif

    වෙල්ඩන් & කන්ග්‍රැට්ස්:):)

    Woow great talent. wish you all the best.

    අපිටත් ආඩම්බරයක්
    එයාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල
    සුබ පතනවා
    :):yes::)

    ඔව්, මේ වගේ දෙයකින් හරි අපේ රටට කිර්තියක් ගෙනත්
    දෙන්න පුලුවන් කියන්නේ ලොකු දෙයක්..
    :yes: