අපේ_ගෙදර මේ පාර

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පින් ටිකක් තව කාට හරි යයි කියලා බය තියෙන්නෙ
    සාමාන්‍යයෙන් කඨිනෙකදි ගමේම කොල්ලෝ සෙට් වෙලා
    සෙවල කපලා, සුද මැදලා, පොටි ඇදලා, තීන්ත ගාලා දෙනවා නෙ
    අරුන් ගත්තම පන්සල උන්ගේ බූදලේ වගේ
    බෝධි පූජාවකට ගියත් ප්‍රශ්න කෝටියයි
    හමුදුරුවොත් ආස නැහැ උන් තරහා කර ගන්න
    :lol:

    ඔන්න ඕක තමයි කේස් එක. හාමුදුරුවෝ බයයි පන්සල උන්ට දීලා යන්න වේවිද කියලා පංසලේ මුල් ඉඩම් අයිති කාරයෝ නිසා. මම හිතුවේ ඕක අපේ පැත්තේ විතරක් තියෙන කේස් එකක් කියලා. බලද්දි කොහෙත් එකයි වගේ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මිත්‍රයා යම් කිසි පිංකමක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට යන මුදල ගැන හිතන්න එපා :no::no: උඹ ධාඊමිකව එකතුකල මුදල් ඒ සඳහා යොදවන්න

    Ithin mithrayo uba kiyana widiyata hamudurowth kiyaida?
    Mata ona katinayak mage wiyademn,kapaweemen karanna.ketiyen kiwwoth kaalena wachana ekka taniyem budu wenna.mata ona une ban yana wiya hiyadam gena denaganna.uba nodi idapan gobba pinwatha
     
    L-Smoker

    Member
    ඔන්න ඕක තමයි කේස් එක. හාමුදුරුවෝ බයයි පන්සල උන්ට දීලා යන්න වේවිද කියලා පංසලේ මුල් ඉඩම් අයිති කාරයෝ නිසා. මම හිතුවේ ඕක අපේ පැත්තේ විතරක් තියෙන කේස් එකක් කියලා. බලද්දි කොහෙත් එකයි වගේ.
    අපේ පැත්තේ නම් මුල් ඉඩම් කාරයෝ නෙමේ හැමදාම ගන්නේ
    දැනට අවුරුදු 30කට වගේ කලින් පදිංචියට ආපු අය
    මාළු ලොරි කරන එකෙකුයි / ෆාම් එකක් කරන එකෙකුයි
    උන් දෙන්නගේම බිස්නස් වලින් කොහොමත් අපායට ටිකට් එක
    ලැබෙන නිසා වෙන්න ඇති ඔය පැන පැන පින් කරන්නේ

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ පැත්තේ නම් මුල් ඉඩම් කාරයෝ නෙමේ හැමදාම ගන්නේ
    දැනට අවුරුදු 30කට වගේ කලින් පදිංචියට ආපු අය
    මාළු ලොරි කරන එකෙකුයි / ෆාම් එකක් කරන එකෙකුයි
    උන් දෙන්නගේම බිස්නස් වලින් කොහොමත් අපායට ටිකට් එක
    ලැබෙන නිසා වෙන්න ඇති ඔය පැන පැන පින් කරන්නේ

    Ubalage danuma,adyapanaya,ugathkama,anuwa ban owa wenne.hamuduruwo unath.gobba hamuduruwoth innawa
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :):)theruwan saranai!!!

    Ow..me awurudde 4weni sare..:)
    Eka thamanta wiyadam karanna puluwan tharamata thamai ithin yana gana kiyanna wenne..habai laksha ganan nan yanne Na..Katina pinkamak kiyanne mulu gamak ekathu wela karana pinkamak..ithin hamogenma sahayoge labenawa..wena gamaka wunath karanna puluwan e game pansale hamuduruwoi pansale dayaka sabawai kamathi unoth..

    E wagema mama hithanawa gamaka duppath katinayak karaganna wathkamak hakiyawak nathi eth pinata kamathi Amma kenekta Katina pinkamak karanna udaw kaloth thaman Katina chiwarayak puja kala ha samana pinak Ath wei..:)
    Ok.thanx oya katina pin kam 4 k karala tiyenawa.wow.
    Oya baila.ona ne.maman thread ekak danawa mama.karaddi.oya mata udaw wenna one.mokada mama me gena danne ne
     
    L-Smoker

    Member
    Ok.thanx oya katina pin kam 4 k karala tiyenawa.wow.
    Oya baila.ona ne.maman thread ekak danawa mama.karaddi.oya mata udaw wenna one.mokada mama me gena danne ne
    උඹ පළවෙනි සැරේ කරද්දි වතාවත් කරන්න කියලා දෙන්නෙ දායක සභාවෙ වැඩිහිටියෙක් එනවා මචන්
    ඒ විදිහට කරන්න තියෙන්නෙ

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගොඩක් ලොකු පිනක් මචන්...

    මොනවා උනත් ඔය කටිනෙට යන්න එන ගමේ කොල්ලොන්ට හොදට කන්න දීපන්.. නැත්නම් උන් තියන දෙස් වලට මොනවා වේවිද දන්නේ නැ.. අත්දැකීමෙන් කියන්නේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ පැත්තේ නම් මුල් ඉඩම් කාරයෝ නෙමේ හැමදාම ගන්නේ
    දැනට අවුරුදු 30කට වගේ කලින් පදිංචියට ආපු අය
    මාළු ලොරි කරන එකෙකුයි / ෆාම් එකක් කරන එකෙකුයි
    උන් දෙන්නගේම බිස්නස් වලින් කොහොමත් අපායට ටිකට් එක
    ලැබෙන නිසා වෙන්න ඇති ඔය පැන පැන පින් කරන්නේ

    :baffled::baffled::baffled: