අපේ_ගෙදර මේ පාර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපේ_ගෙදර මේ පාර

    අපේ ගෙදර මේ පාර කටින චිවරය තැන්පත් කරලා තිබුනේ. ( ශ්‍රී කාවන්තිස්ස රජමහා විහාරය) තාත්තා තමයි හමුදුරුවොන්ට වස් ආරාධනය කලේ. හෙට විල් බැරෝ 30 දුප්පත් පන්සල වලට පුජ කරනවා. අද හවස 7.30 ට ගෙදරින් පිටට විදි සංචාරයට පිටත් වෙනවා.

    12239603_1722839777950483_141910747914518671_n.jpg

    12243250_1722839991283795_5549176326637224630_n.jpg


    12240086_1722840084617119_6830820482253057820_n.jpg


    12278649_1722840147950446_1566273155931828228_n.jpg


    12243104_1722840237950437_7053953126735221034_n.jpg


    12299366_1722840304617097_7314706534939753594_n.jpg


    12243259_1722840407950420_3817950636862324987_n.jpg

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් ආසයි කටින පිංකම කරන්න. බණක් ඇහුවා කටින පිංකම කරගත්තොත් අපායෙ යන්නෙ නෑ කියලා. :dull:
    ඕක කරන හැටි දාපංකො :)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බොහොම පින්.උබලා වගේ උන් ඉන්නකන් ලංකාවේ බුද්ධාගම නැති වෙන්නේ නෑ..:)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වැඩ තියනවා, පස්සේ කියන්නම් විස්තර.