අපේ_ගෙදර මේ පාර
අපේ ගෙදර මේ පාර කටින චිවරය තැන්පත් කරලා තිබුනේ. ( ශ්රී කාවන්තිස්ස රජමහා විහාරය) තාත්තා තමයි හමුදුරුවොන්ට වස් ආරාධනය කලේ. හෙට විල් බැරෝ 30 දුප්පත් පන්සල වලට පුජ කරනවා. අද හවස 7.30 ට ගෙදරින් පිටට විදි සංචාරයට පිටත් වෙනවා.