අපේ_ගෙදර මේ පාර

L-Smoker

Member
බුදුරජාණන් වහන්සේ සංසාරේ දැක්කේ අනතුරක් විදිහට මචන්.
අනික බෞතික ධනයක් පාවිච්චියට ගන්න පුළුවන් මේ ජීවිතයේදී විතරයි නේද?

එච්චර නැති උනත් උබ කියල තියන විදිහට ඔය 1/4 තැම්පතු ධනයක් විදිහට පාවිච්චි කරන එකේ වරදකුත් නැහැ. බුද්ධ දේශනාව අර්ථවත් විදිහට ජිවිතයට ගැලප ගන්න එකයි වැදගත්. :)
:)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

පිට පලාතක පන්සලක කටිනයක් බාරගන්නෙ කොහොමද? විස්තර කියපංකො :)
 
L-Smoker

Member
පැටියා;19332917 said:
පිට පලාතක පන්සලක කටිනයක් බාරගන්නෙ කොහොමද? විස්තර කියපංකො :)
පිහි පාරක් කන්න බලන් පලයන්
කඨිනයක් බෙදා ගන්න බැරුව එකෙක් තව එකෙක්ට රා මදින් පිත්තෙන් ඇනලා තිබ්බා:(

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිහි පාරක් කන්න බලන් පලයන්
    කඨිනයක් බෙදා ගන්න බැරුව එකෙක් තව එකෙක්ට රා මදින් පිත්තෙන් ඇනලා තිබ්බා:(

    අපේ පන්සලෙත් දෙන්නේ නෑ බං පංසලේ මුල් ඉඩම් අයිතිකාරයින්ට හැමිණෙන්න උන් හැමදාම කටින චීවරේ පූජ කරනවා වෙන එකෙක්ට ගන්න දෙන්නේ නෑ. ගමේ හැම මිනිහම ඉතින් සල්ලි දීලා නිකන් ඉන්නවා. නොදකින්. එකෙක් නෑනේ ඕකට කතා කරන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙ නම් ඉතින් අපිට කඨින පිංකම් කරන්න වෙන්නේ හීනෙන් තමා මචන්
    බාර ගන්න ලොකු ලොකු සල්ලිකාරයෝ පොරකනවා
    පන්සලට ලොකුම ආධාරෙ දෙන කෙනාට තමා ලැබෙන්නෙ
    මම ගිය අවුරුද්දේ 75000ක් දුන්නා, යකෝ එකක් ලක්ෂ 18ක් දීලා
    ඉතින් මම කැලේ
    මම හිතන් ඉන්නේ ටිකක් දුෂ්කර පන්සලක් බලලා පිංකමක් බාර ගන්න

    meka den thanikarama business ekak wela
     
    L-Smoker

    Member
    පැටියා;19332929 said:
    උඹ හෙට අනිද්ද්ම පිටිසර පන්සලක් බලලා හාමුදුරුනමක් හම්බ වෙයන්
    දායක සභාවෙ ලොකු කෙනෙක් අල්ල ගත්තා නම් තවත් ලේසි
    පන්සලට හොඳට ආධාර කරනවා නම්
    ඊළඟ අවුරුද්දේ බාර ගත්ත කෙනා සමහර විට උඹට අවස්ථාව දේවි
    මට එකක් සෙට් උනා 2019 කරන්න:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කටිනේ කරන්න ලැබෙන්නේ නැහැ මේ දැන් තියෙන තරගකාරිත්වයත් එක්ක ඔයාලට ලැබුනු අවස්තාව එ පින මහත්ඵල මහා අනිසස්ස ලැබෙන්වා සාදු සාදු සාදු !
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පැටියා;19332917 said:
    පිට පලාතක පන්සලක කටිනයක් බාරගන්නෙ කොහොමද? විස්තර කියපංකො :)

    මම දැක්ක දාල තියනවා මේකෙම හරි fb එකේ හරි ගොඩක් දුෂ්කර පළාත් වල එහෙම හොයාගෙන ගිහින් බාර අරගෙන කරන කොල්ලෝ සෙට් එකක්. මට හොයා ගන්න බැරි උනා මචන්. ටික කාලයක් වෙනවා ඕක දැකල. හම්බුනොත් අනිවාර්යෙන් විස්තර දෙන්නම්. :)
     
    Last edited:

    L-Smoker

    Member
    අපේ පන්සලෙත් දෙන්නේ නෑ බං පංසලේ මුල් ඉඩම් අයිතිකාරයින්ට හැමිණෙන්න උන් හැමදාම කටින චීවරේ පූජ කරනවා වෙන එකෙක්ට ගන්න දෙන්නේ නෑ. ගමේ හැම මිනිහම ඉතින් සල්ලි දීලා නිකන් ඉන්නවා. නොදකින්. එකෙක් නෑනේ ඕකට කතා කරන්න.
    සමහර මිනිස්සු අපි දෙන ආධාර ඒකට වියදම් කරන්නෙත් නැහැ
    පින බෙදෙයි කියලා බයට
    මම පුද්ගලිකව දන්න කෙනෙක් කිව්වා, වෙන මිනිස්සු උන්ගේ චීවරේට දැම්ම සල්ලි උන් හිගන්නන්ට දුන්නා කියලා:dull:

    meka den thanikarama business ekak wela
    හැම එකම බිස්නස් තමා මචන්
    උන් ගේට් එකත් වහලා, කාටවත් යන්නත් බැහැ ඇතුලට

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මම දැක්ක දාල තියනවා මේකෙම හරි fb එකේ හරි ගොඩක් දුෂ්කර පළාත් වල එහෙම හොයාගෙන ගිහින් බාර අරගෙන කරන කොල්ලෝ සෙට් එකක්. මට හොයා ගන්න බැරි උනා මචන්. ටික කාලයක් වෙනවා ඕක දැකල. හම්බුනොත් අනිවාර්යෙන් විස්තර දෙන්නම්. :)
    ගොඩක් පිං :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර මිනිස්සු අපි දෙන ආධාර ඒකට වියදම් කරන්නෙත් නැහැ
    පින බෙදෙයි කියලා බයට
    මම පුද්ගලිකව දන්න කෙනෙක් කිව්වා, වෙන මිනිස්සු උන්ගේ චීවරේට දැම්ම සල්ලි උන් හිගන්නන්ට දුන්නා කියලා:dull:

    හැම එකම බිස්නස් තමා මචන්
    උන් ගේට් එකත් වහලා, කාටවත් යන්නත් බැහැ ඇතුලට

    ඔව්වලින් උන්දැලට පිනට වඩා පව් පිරෙන එක තමයි බං වෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ හෙට අනිද්ද්ම පිටිසර පන්සලක් බලලා හාමුදුරුනමක් හම්බ වෙයන්
    දායක සභාවෙ ලොකු කෙනෙක් අල්ල ගත්තා නම් තවත් ලේසි
    පන්සලට හොඳට ආධාර කරනවා නම්
    ඊළඟ අවුරුද්දේ බාර ගත්ත කෙනා සමහර විට උඹට අවස්ථාව දේවි
    මට එකක් සෙට් උනා 2019 කරන්න:)
    එලකිරි මචං :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    :):)theruwan saranai!!!

    Ow..me awurudde 4weni sare..:)
    Eka thamanta wiyadam karanna puluwan tharamata thamai ithin yana gana kiyanna wenne..habai laksha ganan nan yanne Na..Katina pinkamak kiyanne mulu gamak ekathu wela karana pinkamak..ithin hamogenma sahayoge labenawa..wena gamaka wunath karanna puluwan e game pansale hamuduruwoi pansale dayaka sabawai kamathi unoth..

    E wagema mama hithanawa gamaka duppath katinayak karaganna wathkamak hakiyawak nathi eth pinata kamathi Amma kenekta Katina pinkamak karanna udaw kaloth thaman Katina chiwarayak puja kala ha samana pinak Ath wei..:)

    ලක්ෂෙකට අඩුවෙන්නම් කරන්න බෑ :no:
    පෙරහැර දවසටම හෙන ගනක් යයි. හේවිසි කණ්ඩයම්,ගිනි බෝළ,ජෙනරේටර්,සරසන වැඩ,එදාට කෑම,පූජා වස්තු,කොඩි,සේසත්. තව මේ පැත්තෙනං මල් වෙඩිත් දානවා.

    හැබැයි ඔහොම කරාම නිරාමිස සතුටක් ලබන්න පුළුවන්
     
    L-Smoker

    Member
    ඔව්වලින් උන්දැලට පිනට වඩා පව් පිරෙන එක තමයි බං වෙන්නේ.
    පින් ටිකක් තව කාට හරි යයි කියලා බය තියෙන්නෙ
    සාමාන්‍යයෙන් කඨිනෙකදි ගමේම කොල්ලෝ සෙට් වෙලා
    සෙවල කපලා, සුද මැදලා, පොටි ඇදලා, තීන්ත ගාලා දෙනවා නෙ
    අරුන් ගත්තම පන්සල උන්ගේ බූදලේ වගේ
    බෝධි පූජාවකට ගියත් ප්‍රශ්න කෝටියයි
    හමුදුරුවොත් ආස නැහැ උන් තරහා කර ගන්න
    :lol:
     
    L-Smoker

    Member
    ලක්ෂෙකට අඩුවෙන්නම් කරන්න බෑ :no:
    පෙරහැර දවසටම හෙන ගනක් යයි. හේවිසි කණ්ඩයම්,ගිනි බෝළ,ජෙනරේටර්,සරසන වැඩ,එදාට කෑම,පූජා වස්තු,කොඩි,සේසත්. තව මේ පැත්තෙනං මල් වෙඩිත් දානවා.

    හැබැයි ඔහොම කරාම නිරාමිස සතුටක් ලබන්න පුළුවන්
    සාමාන්‍ය ගේකින් කලොත් නම් කෑම වෙන ගෙවල් වලින් දෙනවා මචන්
    හේවිසි කණ්ඩායමක් නම් මචන් 25000ක් වගේ වෙන්නේ
    සමහර පැති වල නම් එක්කෙනාට 7500යි
    අනිත්වා මහ වියදම් නෙමේ
    මිනිස්සු දෙන ආධාර වලින් වියදම් කරලා ගන්නයි තියෙන්නෙ