උබට එකක් ඔනදThis thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

උබ කාලෙකින් දැක්කේ?![]()
එළකිරි පැත්තෙ ආවට වැඩියෙ ත්රේඩ් වලට රිප්ලයි දැම්මෙ නෑ මචෝ..
මේ ත්රේඩ් එක නම් සෑහෙන්න කියෙව්ව.
උඹලා දාල තියෙන රිප්ලයි වලට හිනා කියන්නෙ..
ආයෙ ඉතින් කියන්න වචන නෑ බං.
කොහෙන් ඒ අදහස් එනවද කියල හිතෙනව
ලොල්..
මේ ත්රේඩ් එකෙන් නම් සෑහෙන්න රිදෙයි coollifestyle ට.. 

![]()
නැ බං ඌ ත්රාසයට කැමති එකනේ.උට රිදෙන්නේ නැ.මාත් එහෙම තමයි බං..වැඩිය නැ දැන්.
මේ වගේ එකක් අහුඋනොත් අපරාදෙනේ.මං මොකුත් කියලා නැ..