අපොයි දෙයියනේ කිරිසප්පය

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    Gon part danna epa ban. That child is helpless and don't think that he/she understands this Karma shit.
    very true...this fellows always some karma or bana shit for everything. they dont understand it or try to look at it in a scientifical way
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    මං බැලුවෙ නෑ නිකන් අප්සට් වෙන්න ඕනෙ නැති නිසා. මේව නම් කෙලින්ම මානසික අසමතුලිතතා. ළමයයි අම්මයි ගැන අනුකම්පාවයි. විසිහතරක් කියන්නෙ ළමයි හදන්න වයසක්ද.

    දරුවෙක් ප්‍රසූත කරන කාලෙක ආර්ථික ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න සෙට් උනාම ජීවිතෙම නාය යනව වගේ තමා. ඒව උඩට පසු-ප්‍රසූති ඩිපත් වැදුනම කොහොමද. ඉස්සර වගේ නෙමේ, ළමයෙක් දැන් ලෝකෙට ගේද්දි සියපාරක් නොහිතීම තමන්ටම කරගන්න වැරැද්දක්.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    It is confirmed! Like I said she's suffering from depression.

    පොලිසීය පැවසුවේ අදාළ කාන්තාවගේ සැමියාද විදෙස් ගතව සිටින බවත් ඇය කලක් තිස්සේ මාසනික ආතතියක් පෙළෙන බවත් මූලික විමර්ෂණවලදී අනාවරණ වී ඇති බවය.
    Source : Ada derana
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    Video Camera nethuwa kochchara mewa wenawa edda. Samahara ammala pirimi balan indala genu daruwek hambunama mehemai. Accident walin lamai hambunama miniha ekka thiyana kenthiya pirimahanneth mehema.
     
    • Like
    Reactions: Solo Rider

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ලේ බයියෙක් ඩිටෙක්ටඩ්
    ගොං කැරියෝ මේ අහපං මම අවජාතකයෙක්. තොපේ ටොයි ඇමතියෙක්ගෙ නිස්පාදනයක්. මම තනියම හැදුනේ තෝ වගේ එක එකාට පුක දෙන්නේ නෑ. රුපියල ඉඳන් මහන්සි වෙලා හොයන්නේ. මේ වගේ පව් වැඩ මට පේන්න බෑ.