අපොස උසස් පෙල 3rd shy

WijemanneC

Member
Jun 1, 2016
8
0
0
අපොස උසස් පෙල 3rd shy

මම ගිය අවුරුදු දෙකේම උසස් පෙල ලිව්වා.දෙපාරම ෆේල්.(1st shy-S1F2 2nd shy-C1S1F1)
දැන් 3rd shy එක කරන්නත් මේ පාර ඇඩ්මිශන් දැම්මා. මගේ කාලකන්නිකමට පාඩම්කරේ නෑ.
දැන් මට මේ අවුරුද්දේ A/L ලියන්නම වෙනවද?
නැත්නම් මෙදා පාර A/L කරන්නේ නැතුව ලබන අවුරුද්දේ (2017) A/L කරන්න පුලුවන්ද මේ Admission එකෙන්ම?

සමහරු නම් කියනවා ඇඩ්මිසන් දැම්මා නම් අනිවාර්යයෙන් එ අවුරුද්දේ විබාගේ කරන්න ඔනේ නැත්නම් shy එක අහක යනවා කියලා

එහෙම කරලා campus යන්න පුලුවන්ද?

මේ ගැන දැනුමක් තියෙනවානම් කියන්න පින් සිද්දවෙනවා
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I don't know about shys.But i know that you are wasting your time doing the same subjects again n again.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    විභාග ලියන්නේ නැතුව කල් දමන එකනම් හොද දෙයක් නෙමෙයි බන්. උබ ලියන්නේ නැත්නම් ඇඩ්මිෂන් එක පරිස්සම් කරලා තියා ගනින්. ඒක උබ ඒ පාර විභාගේ ලිව්වේ නෑ කියල ඔප්පු කරන්න තියන සාක්කියක්.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    විභාග ලියන්නේ නැතුව කල් දමන එකනම් හොද දෙයක් නෙමෙයි බන්. උබ ලියන්නේ නැත්නම් ඇඩ්මිෂන් එක පරිස්සම් කරලා තියා ගනින්. ඒක උබ ඒ පාර විභාගේ ලිව්වේ නෑ කියල ඔප්පු කරන්න තියන සාක්කියක්.

    bump
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    shy 1 nam ahaka yan na machan. habai admission 1 aawama parissam karala thiyaa ganin. uba exam liwe na kiyanna thiyenne eka. habai putho ube kaale nam aparaade. karanawa nm mahansi welaa karapan. nathnm private wath kara ganin
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    තම හිසටම තම අතමය සහෝදරයා. උබ වැඩ කරන්නේ නැතුව කෝමද බන් අනිත් උන් උබව පාස් කරන්නේ. අවන්කව කියන්වන්ම් මේ පාරත් ෆෙල් වෙන චාන්ස් එක වැඩියි උබ කියන විදියට, මොකක් හරි කියලා ඇඩ්මිශන් එක කැන්සල් කරගනින්. ඊලග විබාගයටවත් අද ඉදලා වැඩ කරන්න පටන් ගනින්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Math umba wage ekak tmi bn.1st shy fail.2nd eka kare na.3rd eka kara.ekath fail.
    Al karnwa nam mahansi wela wda karapn macho.man gdarata wela kisi yaluwekwth ashraya krne nathuwa ohe gobbyek wge wada kala.nkn kale nastiyk witrai ekath antimta.dn me kella saha elakiriye KingCM aiya nisa ynthan lawata goda gihn inwa :(
    Umbe prashneta uththare nam itn umbta ona parak AL liyana pluwn.eth shy 3kta wada liwoth camps yna bha.admissin eka parism karla tiyaganin.eka photo copy ekak nxt time appliction dankota yawapan.
    Twa deyak ilanga para xam karnwa nam hariytma goda yna balagena karapn macho.fail wna nam epa kollo. :(
    Umbta jaya wewa....
     
    Last edited:

    WijemanneC

    Member
    Jun 1, 2016
    8
    0
    0
    තම හිසටම තම අතමය සහෝදරයා. උබ වැඩ කරන්නේ නැතුව කෝමද බන් අනිත් උන් උබව පාස් කරන්නේ. අවන්කව කියන්වන්ම් මේ පාරත් ෆෙල් වෙන චාන්ස් එක වැඩියි උබ කියන විදියට, මොකක් හරි කියලා ඇඩ්මිශන් එක කැන්සල් කරගනින්. ඊලග විබාගයටවත් අද ඉදලා වැඩ කරන්න පටන් ගනින්

    ඇඩ්මිශන් කැන්සල් කරන්න ඕනෙද මචන්?නැත්නම් ඇඩ්මිශන් කොලේ අරන් ලග තියා ගත්තම ඇතිද?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං දෙපාරක් a/l මට කෙලියා තුන්වෙනි පාර මන් a/l වලට කෙලියා.calss ගියේ නැතිව තනියෙම පාඩම් කරලා.එත් මාස 3ක් විතර .උබට ගිය සැරේ c,s,f බං.මේ සැරේ කරපන්.මන් all f බං පලවෙනි shy 2 ක.ඉලග පාර 2C1S.උබට ඔනි නම් chemistry note තියෙනවා මං ලග.ඔනිනම් කියපන්.මේ මාස දෙකේ
    Past paper ටික කරපන් .එත් ඇති.අනික අවුරැද්දක් අපරාදේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    mukuth karanna ona na.AL eka Exam ekakatawat wadi une naththan shy eka cancel wenne na.

    (+ awrudu 4k padam karala karaganna bari una eka awrudden karanna puluwan wei kiyala uba hithanawada?)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Admission eka laga tiyagena labana para ayadum karaddi yawapan copy ekak uba lagath thiyan. Etakota hari wede.
     
    WijemanneC

    Member
    Jun 1, 2016
    8
    0
    0
    මචං දෙපාරක් a/l මට කෙලියා තුන්වෙනි පාර මන් a/l වලට කෙලියා.calss ගියේ නැතිව තනියෙම පාඩම් කරලා.එත් මාස 3ක් විතර .උබට ගිය සැරේ c,s,f බං.මේ සැරේ කරපන්.මන් all f බං පලවෙනි shy 2 ක.ඉලග පාර 2C1S.උබට ඔනි නම් chemistry note තියෙනවා මං ලග.ඔනිනම් කියපන්.මේ මාස දෙකේ
    Past paper ටික කරපන් .එත් ඇති.අනික අවුරැද්දක් අපරාදේ

    ෆේල් වෙයි කියලා බයයි මචන් එකයි ඊලග පාර කරන්න බැලුවේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇඩ්මිශන් එක එහෙම අහක යන්නෑ :no: :no:
    උඹට මේ පාර නොලිය ලබන පාර ඕනෙනං ලිව්වෑකි එතකොට ලබන අවුරුද්ද තමා උඹේ 3rd shy එක වෙන්නෙ :yes: :yes:
    වයස අවුලක් නෑ පාස් වුනොත් යුනිවසිටි ගියෑකි :yes: :yes:
    හැබැයි ආසාවටවත් එක පේපර් එකක්වත් ලියන්න විභාග ශාලාව පැත්ත පලාතෙ යන්න බෑ ගියොත් 1 ප්‍රශ්ණයක් ලිව්වත් ඒක shy එකක් හැටියට ගනං ගැනෙනව :yes: :yes:
     
    WijemanneC

    Member
    Jun 1, 2016
    8
    0
    0
    Admission eka laga tiyagena labana para ayadum karaddi yawapan copy ekak uba lagath thiyan. Etakota hari wede.

    Math umba wage ekak tmi bn.1st shy fail.2nd eka kare na.3rd eka kara.ekath fail.
    Al karnwa nam mahansi wela wda karapn macho.man gdarata wela kisi yaluwekwth ashraya krne nathuwa ohe gobbyek wge wada kala.nkn kale nastiyk witrai ekath antimta.dn me kella saha elakiriye KingCM aiya nisa ynthan lawata goda gihn inwa :(
    Umbe prashneta uththare nam itn umbta ona parak AL liyana pluwn.eth shy 3kta wada liwoth camps yna bha.admissin eka parism karla tiyaganin.eka photo copy ekak nxt time appliction dankota yawapan.
    Twa deyak ilanga para xam karnwa nam hariytma goda yna balagena karapn macho.fail wna nam epa kollo. :(
    Umbta jaya wewa....

    Admission එකේ copy එකක්ද original එකද යවන්න ඕනේ?
     
    WijemanneC

    Member
    Jun 1, 2016
    8
    0
    0
    mukuth karanna ona na.AL eka Exam ekakatawat wadi une naththan shy eka cancel wenne na.

    (+ awrudu 4k padam karala karaganna bari una eka awrudden karanna puluwan wei kiyala uba hithanawada?)

    මම ඒ අවුරුදු වල පාඩම් කරේම නෑ. ඒ මෝඩකම් දැන් තමා තේරෙන්නේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,133
    9,421
    113
    Shy එක වැදගත් වෙන්නෙ කැම්පස් යන්න නේද ? උඹේ ඔය දාන රිසල්ට් වල හැටියට කැම්පස් බලාපොරොත්තුවක් නෑ වගේ නෙ. පුළුවන් වෙලාවක කරල පාස් කර ගනින්
     
    බොහොම ස්තුතියි