අපෝ අදන් අනාතයෝ පාරට බහිනවා
යකෝ ප්‍රශ්න තියනවා. අපිටත් ප්‍රශ්න තියනව. එහෙම කියලා ඔහොම පාරට බැස්සම හරිද?
මුන් ඉල්ලන සමහර ඉල්ලීම් සධාරනයි. ඒත් ඒක මේ ඉල්ලන විදිය හරිද?
එදා ගහපු එකේ විඩියෝස් වල කෙල්ලෝ කැ ගහනවා අනේ ගහන්න එපා.. අපිට බල කරපු නිසයි ආවේ කියලා.
මුන් හදන්නෙ මිනිස්සු අනුකම්පා කරපු එකෙන් වාසියක් අරගෙන උන්ගේ දේශපාලන උවමනාවන් ඉටුකර ගන්න.