kollonta prashna wadi bn dn issara wage nemei.ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු.
kannath na bonnath na hukannath na.
ganuth amuthuma level ekaka inne dn. tackle karana eka lesi na

kollonta prashna wadi bn dn issara wage nemei.ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු.

හෙට පෝය නේද? මස් ගිල ගිල සුරාපානය කරනව නේද. දැන් ඕක නවත්තලා ගිහින් බුදිය ගනින්. හෙට උදේම ආරමේ ඇන්ටි එක්ක සිල් ගන්න පලයන්Same as meMan anthimata beepu dawase veri wadi wela Crush eakta call ekak aran hithe thiyena de okkoma kiwwa.
eki okkoma ahagena idala kamathi na kiwwa. edain passe biwwe na
thamath ekiwa talk karagena ynwa eda veri wela kiwe nathnm kawadawath kiyanna nemei hitiye
මාත් ෆස්ට් ලවු එක නැති උනාම ඒ දුකට මුලින්ම බීවේ 2008 12 වසරෙ යකෝ මම එතකොට. පස්සෙ පුරුද්දට ගිහින් නිතරම බොනව. සල්ලි යන්නෙත් නෑ ඒකටම සෙට් උන හොඳ බේබදු යාලුවෝ සෙට් එකක් හිටියා. පස්සෙ මටම හිතිල මොන කරුමයක්ද කියලා යාලුවොත් හලල බීමත් නැවැත්තුවා. දැන් අවුරුදු 5කට වැඩී කටේවත් තියල නෑ. ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු.![]()
machn place eka kiyankoo book karana vidiyath ekka
ඒක නෙමෙයි අර රෝස්ට් කරපු පයියක් තියෙන්නෙ කාගෙද
අර ප්ලේට් එකේ තියෙන්නේ ඉන්දරේගේ පිප්පියද
සිරිලංකාවේ අපිට නම් පොල් අරක්කු කාලක් ගහනවා තරං ඔය එකක්වත් සෙට් නෑ
බීල මැරෙන එක සැපයි.
ගුදයට සැප -මගියට දඩ
ඔන්න දුන් චන්දය තවත් ජයක්. බදු මදිවට යන්තම් බස් ටිකත් එකට විතරක් අතේ සල්ලි තියෙන දුප්පතාට දඩත් ගහල ආන්ඩුව සල්ලි හොයනවා..කලු සල්ලිකාරයට සැප වන්ඩි ඉම්පොර්ට් කරල දීල බස් එකේ යන හිගන්නට දඩ කෙලල සල්ලි හොයනව
ඕකේ සිංහල වර්ෂන් එකකුත් තියෙනවා. ජයලත් මනෝරත්න තමා doubtfire ට රඟපාන්නේMrs. Doubtfire