අපෝ මිනිස්සු කොහොම මේ ජරාව බොනවද මන්දා...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු.
    kollonta prashna wadi bn dn issara wage nemei.
    kannath na bonnath na hukannath na.
    ganuth amuthuma level ekaka inne dn. tackle karana eka lesi na :baffled:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,534
    113
    New Zealand
    හරි අගෙයි හේෂාන් උපාසක මහත්තයගේ වැඩ. :frown:හෙට පෝය නේද? මස් ගිල ගිල සුරාපානය කරනව නේද. දැන් ඕක නවත්තලා ගිහින් බුදිය ගනින්. හෙට උදේම ආරමේ ඇන්ටි එක්ක සිල් ගන්න පලයන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,210
    4,937
    113
    Abyss
    බොන්නෙ නැති එවුන්ට හිතෙන්නෙත් බොන එවුන් ගැන ඔහොම තමා.. 🤣
     
    • Haha
    Reactions: max_pain

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    සිරිලංකාවේ අපිට නම් පොල් අරක්කු කාලක් ගහනවා තරං ඔය එකක්වත් සෙට් නෑ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,930
    5,181
    113
    මාත් ෆස්ට් ලවු එක නැති උනාම ඒ දුකට මුලින්ම බීවේ 2008 12 වසරෙ යකෝ මම එතකොට. පස්සෙ පුරුද්දට ගිහින් නිතරම බොනව. සල්ලි යන්නෙත් නෑ ඒකටම සෙට් උන හොඳ බේබදු යාලුවෝ සෙට් එකක් හිටියා. පස්සෙ මටම හිතිල මොන කරුමයක්ද කියලා යාලුවොත් හලල බීමත් නැවැත්තුවා. දැන් අවුරුදු 5කට වැඩී කටේවත් තියල නෑ. ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු. 🥴

    අවුරුදු පහක් නොබී හිටපු එක සමරන්න අද බොමු

    cat pet GIF by Psyklon
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    ඒක නෙමෙයි අර රෝස්ට් කරපු පයියක් තියෙන්නෙ කාගෙද
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ආරාමේ නැන්ද බොනවට බනින්නේ නැද්ද බන්?? එකී ආස බිලා ගහන්වටද??? එකිත් බොනවද??
     
    • Love
    Reactions: NaiRobi

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,846
    4,787
    113
    සිරිලංකාවේ අපිට නම් පොල් අරක්කු කාලක් ගහනවා තරං ඔය එකක්වත් සෙට් නෑ


    බීල මැරෙන එක සැපයි.😁

    ගුදයට සැප -මගියට දඩ
    ඔන්න දුන් චන්දය තවත් ජයක්. බදු මදිවට යන්තම් බස් ටිකත් එකට විතරක් අතේ සල්ලි තියෙන දුප්පතාට දඩත් ගහල ආන්ඩුව සල්ලි හොයනවා..කලු සල්ලිකාරයට සැප වන්ඩි ඉම්පොර්ට් කරල දීල බස් එකේ ‍යන හිගන්නට දඩ කෙලල සල්ලි හොයනව

     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    බීල මැරෙන එක සැපයි.😁

    ගුදයට සැප -මගියට දඩ
    ඔන්න දුන් චන්දය තවත් ජයක්. බදු මදිවට යන්තම් බස් ටිකත් එකට විතරක් අතේ සල්ලි තියෙන දුප්පතාට දඩත් ගහල ආන්ඩුව සල්ලි හොයනවා..කලු සල්ලිකාරයට සැප වන්ඩි ඉම්පොර්ට් කරල දීල බස් එකේ ‍යන හිගන්නට දඩ කෙලල සල්ලි හොයනව


    මේකේ වැරද්ද මොකක්ද?