අලි හුකද්දි මැද්දට යන්න එපා කියන්නෙ ඕකයි ලොක්කා.
ඩොන්බාස් සහ තවත් පළාතක් ඇති සිවිල් යුද්ධය රුසියවෙන්ම ඇතිකරපු එකක් , අපේ රටේ ltte එක ඉන්දියාවෙන් හැදුවා වගේ , ඔය කැරලි කාරයොන්ට අමුතු ඇටේ ත්රස්තවාදීන්ගෙන් අල්ලගනිපු ආයුධ අමුතු ඇටේ මූදු මංකොල්ල කාරයෙක් ගේ නැවු වලින් ගෙනිහින් විකුනපු කතාවකුත් තියෙනවායුක්රේනය ගැන බලනකොට ඩොන්බාස් සහ තවත් පළාතක් නිතරම ආණ්ඩුව එක්ක සිවිල් යුද්ධයක් තිබිල තියෙනවා. ආණ්ඩුව මේ පළාත් දෙකට ප්රහාර සහ වෙනත් දේවල් කරලා තියෙනවා.
මෙන්න මේ හේතුව නිසා තමයි මේ අයට මුලින් රුසියාවෙන් ආයුධ දෙන්නේ සටන් කරන්න. රුසියාවට ලැදි කැරලිකරුවන් කියල කියන්නේ ඔන්න ඔතන ඉඳන්.
දැන් මේ ප්රශ්නේ දුරදිග ගිය නිසා, රුසියාව ඒ පළාත්වල අයට කරදර නොකර ඉන්න යුක්රේනයට කියනවා. උන් ඒක අහන්නේ නෑ
මෙන්න මේ හේතුව තමයි මුල.
පුටින් නාට්සි කරණය වැලක්වීමට ඒ පළාත් මුදා ගැනීමට අවසර දෙන්නේ මෙන්න මේ යුද්ද ප්රකාශ කරලා.
මේක අර්ථකථනය වෙන්නේ වෙනස් විදිහට.
රුසියාව එක්ක ඇරියස් ඔක්කොම බටහිර රටවල්. මුන් ඉතින් පිදුරු දානවා.
ලොකු එවුන්ගෙ වැඩ හින්දා අන්තිමට තැලෙන්නෙ පොඩි එවුන්![]()
Gona illan kawe dirachcha lanu kanna gihin. Podi minissu paw
This is common to any war that had occurred through out the historyලොකු එවුන්ගෙ වැඩ හින්දා අන්තිමට තැලෙන්නෙ පොඩි එවුන්![]()
![]()
පොන්න නන්දයා තෙල් ගෑහුවේ එහෙ නේද? කපුටාස් එහෙමත් එහෙ එවුන්ට නේද පුක දුන්නේ ,.. දෙන්නේඕව හොද පාඩම සුද්දන්ට පුක දෙන ගුපියන්ටත්, @හෙළයෙක් @dilann @malakadss @ruchira55
පොන්න රනිලටත් ඕකමනෙ උනේ, චිනට බුරල බලේ අරන් දියුව යුරෝපෙට තඹයක් දුන්නෙ නැ සුද්දො..අන්තිමට පොන්න රනිලට වරාය චිනටම විකුණල දේශපාලන මළගම උදාකර ගන්ඩ උනා..
![]()