අප දන්නා ඉතිහාසය නිවැරදිද?

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අප දන්නා ඉතිහාසය නිවැරදිද?

    ලෝකයේ සිටින විශේෂ ජනකොටසක් වන්නේ සිංහළ ජනකොටසයි. එනම් සිංහල භාෂාව කථාකරන සිංහල රටේ ජීවත් වන සිංහල ජාතියයි.එහෙම නැතිව ශ්‍රි ලාංකික කියල ජාතියක් නොවෙයි.දැනට වසර කිපයකට කලින් ඉදල සුළු ජාතින්ගෙ මනාපය /ඡන්දය ගැන කෑදර කපටි දේශපාලකයින්ගෙ වුවමනාවට සිංහල කම් යටකරල ශ්‍රී ලාංකික කියල අළුත් ජාතියක් නිර්මාණය කරගෙන අවුරුදු 2500 ක සිංහළ ඉතිහාසය මකා දමන්න උත්සාහ කරනව.එනිසා මෙරට සිංහළයින් ගොඩනගපු සිංහළ වෙදකම, සිංහල සංගිතය, සිංල සිරිත් විරිත් ,සිංහල නම් ගම්. සිංහල කෑම බීම, ආදි සියල්ල ලාංකික කරල. නමුත් මෙම ශ්‍රි ලාංකික පවුලෙ ඉන්න රට ආක්‍රමණය කරල සූරකන්න ආව දෙමළු වෙළදාමට ආව මරක්කලයින් හා තවත් අය ශ්‍රිලාංකික වුණේ නැහැ.ඔවුන් තවමත් දෙමළමයි මරක්කල/මුස්ලිම්මයි.ඔවුන් ශ්‍රි ලාංකික වි නැහැ.සිංහලයින් තමන්ගෙ සිංහලකම ශ්‍රී ලාංකික කම ඇතුලෙ දියකරල නැතිකරල දමන්න හදනව.
    නමුත් ලෝකෙ උදාහරන බලන්න. එංගලන්තයේ ඉංග්‍රිසි භාසාව කතාකරන ඉංග්‍රීසි ජාතිකයින් තාමත් ඉන්නෙ.හින්දුස්ථානයේ / ඉන්දියාවෙ හින්දු ආගම අදහන හින්දි භාෂාව කථාකරන හින්දු ජාතිකයින් ඉන්නෙ.තමිල් නාඩුවෙ/ දෙමළ රටේ දෙමළ භාෂාව කථාකරන දෙමළ ජාතිකයින් ඉන්නෙ.ජපන් රටේ ජපන්භාෂාව කථාකරන ජපන් ජාතිකයින් ඉන්නෙ . තව ඔය විධියට පුරාණයේ සිට තිබෙන රටවල් උදාහරණ ලෙස පෙන්නන්න පුළුවන්.
    ඉතින් කල්පනා කරල බලන්න ඈත අති.යේ සිට සිංහල භාෂාව කථාකරන සිංහල ජාතිය ඉන්න සිංහළ රටේ එයට රාමායනයෙන්කෘ දුන්න අන්වර්ත නාමය ලංකාව යන්න භාවිතයට අරගෙන එයට අනුව ජාතියත් ලාංකික බවට පත් කරා. ඒනිසා දැන් සිංහලය ශ්‍රී ලාංකික වෙලා තමන්ගෙ භාෂාව තමන්ගෙ ජාතිය අමතක කරල තමන්ගෙ අනන්‍යතාව අමතක කරල සියල්ල විනාශ කරගෙන ආත්මාර්ථ කාමීව කටයුතු කිරීම නිසා මේ රටේ පොදු දියුණුව නැතිවෙලා තියෙනව. ඉතින් අපේ සිංහළ රට දියුණු කරන්න නම් සිංහළ කම අමතක නොකර ඒ වටා සියළු සිංහළයින් එකමුතු වුණොත් පම්නයි දියුණුව ඇතිකර ගන්න පුවවන්. එහෙම නැතිව දොස්කියාගත්තට වැඩක් නැහැ.
    ජපානය,කොරියාව,ඉන්දියාව,චීනය වගේ රටවල් දියුණුවුණේ ඔවුන් තමන්ගෙ රට ජාතිය ගැන හිතල එකමුතුව වැඩකළ නිසා.එනිසා සිංහළයින් තමන්ගෙ මුල විනාශ කරගන්නෙ නැතිව සිංහලයින් විධියට අභිමානයෙන් කටයුතු කළ යුතුයි.මේ රට ගොඩ නැගුවේ සිංහළ රජවරු සිංහළ මිනිස්සු තමයි . මේරටේ නම සිංහළයයි. ඒගැන හිතල සියල්ලො කටයුතු කළ යුතුයි මයි...
    youtube comment

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Mekata rajya anugrayak oni eka rein wenas karanna puluwan... namuth me chanda ya nisa oya step eka gannahe ... namuth sinhalu bedun nathuwa ekathuwunoth puluwan
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Uddedi okkoma Mahindata vote kala wage... habai jathiyak janmayak nathi jeppo ainkaranna oni... sampurnayenma
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉතිහාසය ගැන ඕනෙ එකෙකුට ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඕව හෙව්ව කියල අපිට සෙතක් නෑ:nerd:

    උඹ කියන කතාව ඇත්ත . හැබැයි අපිට මේ කියන ඉතිහාසය ඔප්පු කරන්න පුළුවන් නම් පර දෙමල්ලුන්ගේ නිජ බිම් සංකල්පය බොරුවක් කරන්න පුළුවන් . එතකොට සිංහලයා කියන්නේ මේ රටේ අවුරුදු දහස් ගාණක් තිස්සේ හිටිය අනන්‍ය ජාතිය මේ රට අය්ති අපිට කියලා කියන්න පුළුවන් . දැන් ඔච්චර දෙමල්ලු ඉන්න ඉන්දියාවේ අනන්‍ය ජාතිය හින්දු අය . දෙමල්ලුන්ට නිජබිමක් ගැන එහේ කට අරින්නවත් දෙන්නේ නෑ . සුද්දා , ඒ වගේම ඉන්දියන් කාරයෙක් වෙච්ච බුද්ධගෝෂ අපිට ලියලා දුන්න බොරු ටිකෙන් තමා මේ නිජබිම් සංකල්පය ආවේ .
    දැන් කාලෙකට කලින් තම්බි කිව්වා පරාක්‍රම බාහු රජතුමා උන්ගේ කෙනෙක් මොකද අර පිළිමේ ඉන්න කෙනා ඒ වගේ කියලා . හැබැයි ඒ අපේ සමහර ඉතිහාසඥයන් කියන හරක් ඒ පිළිමේ පැරකුම් රජුගේ වෙන්නත් පුළුවන් කිව්ව නිසා . හැබැයි පිළිමෙත් ගහලා තියෙනවා පුලතස කියලා .
    මෙන්න මේක තමා අපිට නිවැරදි ඉතිහාසයක් ඕනේ . ඒ වගේම කොච්චර විදේශ විනිමයක් ලබන්න පුලුවන්ද හරියට මේවා සංරක්ෂණය කරලා තියා ගත්තොත් ?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඉතිහාසය ගැන ඕනෙ එකෙකුට ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඕව හෙව්ව කියල අපිට සෙතක් නෑ:nerd:

    පුතා.... ඔයාගේ වයස කීයද?..........
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Mekata rajya anugrayak oni eka rein wenas karanna puluwan... namuth me chanda ya nisa oya step eka gannahe ... namuth sinhalu bedun nathuwa ekathuwunoth puluwan

    mewa promote karanna one ban government ekan ethakota thama ratata jathiya adaraya karana samajayak hadenne...:)
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    උඹ කියන කතාව ඇත්ත . හැබැයි අපිට මේ කියන ඉතිහාසය ඔප්පු කරන්න පුළුවන් නම් පර දෙමල්ලුන්ගේ නිජ බිම් සංකල්පය බොරුවක් කරන්න පුළුවන් . එතකොට සිංහලයා කියන්නේ මේ රටේ අවුරුදු දහස් ගාණක් තිස්සේ හිටිය අනන්‍ය ජාතිය මේ රට අය්ති අපිට කියලා කියන්න පුළුවන් . දැන් ඔච්චර දෙමල්ලු ඉන්න ඉන්දියාවේ අනන්‍ය ජාතිය හින්දු අය . දෙමල්ලුන්ට නිජබිමක් ගැන එහේ කට අරින්නවත් දෙන්නේ නෑ . සුද්දා , ඒ වගේම ඉන්දියන් කාරයෙක් වෙච්ච බුද්ධගෝෂ අපිට ලියලා දුන්න බොරු ටිකෙන් තමා මේ නිජබිම් සංකල්පය ආවේ .
    දැන් කාලෙකට කලින් තම්බි කිව්වා පරාක්‍රම බාහු රජතුමා උන්ගේ කෙනෙක් මොකද අර පිළිමේ ඉන්න කෙනා ඒ වගේ කියලා . හැබැයි ඒ අපේ සමහර ඉතිහාසඥයන් කියන හරක් ඒ පිළිමේ පැරකුම් රජුගේ වෙන්නත් පුළුවන් කිව්ව නිසා . හැබැයි පිළිමෙත් ගහලා තියෙනවා පුලතස කියලා .
    මෙන්න මේක තමා අපිට නිවැරදි ඉතිහාසයක් ඕනේ . ඒ වගේම කොච්චර විදේශ විනිමයක් ලබන්න පුලුවන්ද හරියට මේවා සංරක්ෂණය කරලා තියා ගත්තොත් ?

    ow macahn uba hari...:yes::yes::yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    පුතා.... ඔයාගේ වයස කීයද?..........

    godak tharuna parapura ape ithihasa jathiya gana kisima awabodayak hageemak na...me video eke kiyanwa wage serama sudu unoth serma loku unoth thama apita watinne...:(:( school books walta mewa dala thiyena eka nam hodayi...