පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
දෙපා වාරු නැත ඔබ හැර යන්නට........
නිල් තන පලසේ ගැටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
නෙත කදුලින් හසකැනින් මුවා කල
සොදුරු පැතුම් පුරවා මනමත් කල
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දයාදර........
මා හැදු පාසල් මවුනි දයාදර........
ඇඩෙනවා මචන්ලා සිරාවටම




පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
දෙපා වාරු නැත ඔබ හැර යන්නට........
නිල් තන පලසේ ගැටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
නෙත කදුලින් හසකැනින් මුවා කල
සොදුරු පැතුම් පුරවා මනමත් කල
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දයාදර........
මා හැදු පාසල් මවුනි දයාදර........
ඇඩෙනවා මචන්ලා සිරාවටම





Physics wala hamdama man nidi 


