අප පාසල් ගිය කාලයේ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට........

    නිල් තන පලසේ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
    මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........

    නෙත කදුලින් හසකැනින් මුවා කල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාදර........
    මා හැදු පාසල් මවුනි දයාදර........

    ඇඩෙනවා මචන්ලා සිරාවටම:(:(:(:(:(
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට........

    නිල් තන පලසේ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
    මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........

    නෙත කදුලින් හසකැනින් මුවා කල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාදර........
    මා හැදු පාසල් මවුනි දයාදර........

    ඇඩෙනවා මචන්ලා සිරාවටම:(:(:(:(:(
    ඈත්තට එ සුන්දර කාලය වචනයේන් කියන්න අමාරුයි බන්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කියනකෝ බලන්න සුන්දර මතකයන් ටිකක්

    paasal kaalaye hama thapparaykma, sundara matahkayan tama..mata num mage OL kaale kawadawath amatha wenne na..hadune wadune bohoma dushkara palathaka..Sinhala walata 10 wasare NOV kaale hitiya hondama teacher giyata passe 11 wasare SEP wage tama teacher kenek hambune..eeth sinhala walata A...

    harima sundarai...e kaale hitiya yaaluwo keepa denai ada ithuru wela inne..:(

    AL waladi num class eke hitiyema na.. :P Physics wala hamdama man nidi :lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට........

    නිල් තන පලසේ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........
    මගෙ දෑස තුල යලිත් ඇදේවිද.........

    නෙත කදුලින් හසකැනින් මුවා කල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාදර........
    මා හැදු පාසල් මවුනි දයාදර........

    ඇඩෙනවා මචන්ලා සිරාවටම:(:(:(:(:(

    ස්කෝලෙ අන්තිම දවසෙ අපි ස්කෝලෙන් එලියට ඇවිත් ස්කෝලෙ දිහා බලාගෙන හිටියා පේලියට.ඒ වෙලාවෙ අපේ උන් හැම එකාගෙම ඇස් වල තිබුනෙ කඳුලු.
    මට දැනුත් ඒක මතක් වෙනකොට පපුවට දැනෙනවා.

    :(:(

    ස්කෝලෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නෙ ස්කෝලෙදි හොදට පිස්සු නටපු උන්ට.ඉගනීම විතරක් කරපු උන්ට ඕක දැනෙන්නෙ නෑ.උන් අන්තිම දවස්වල ස්කෝලෙ එන්නෙත් නෑ.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    paasal kaalaye hama thapparaykma, sundara matahkayan tama..mata num mage OL kaale kawadawath amatha wenne na..hadune wadune bohoma dushkara palathaka..Sinhala walata 10 wasare NOV kaale hitiya hondama teacher giyata passe 11 wasare SEP wage tama teacher kenek hambune..eeth sinhala walata A...

    harima sundarai...e kaale hitiya yaaluwo keepa denai ada ithuru wela inne..:(

    AL waladi num class eke hitiyema na.. :P Physics wala hamdama man nidi :lol:
    නියම කොලේක් නේ...
    පලාත කොහේද බන්?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ස්කෝලෙ අන්තිම දවසෙ අපි ස්කෝලෙන් එලියට ඇවිත් ස්කෝලෙ දිහා බලාගෙන හිටියා පේලියට.ඒ වෙලාවෙ අපේ උන් හැම එකාගෙම ඇස් වල තිබුනෙ කඳුලු.
    මට දැනුත් ඒක මතක් වෙනකොට පපුවට දැනෙනවා.

    :(:(

    ස්කෝලෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නෙ ස්කෝලෙදි හොදට පිස්සු නටපු උන්ට.ඉගනීම විතරක් කරපු උන්ට ඕක දැනෙන්නෙ නෑ.උන් අන්තිම දවස්වල ස්කෝලෙ එන්නෙත් නෑ.

    :yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ස්කෝලෙ අන්තිම දවසෙ අපි ස්කෝලෙන් එලියට ඇවිත් ස්කෝලෙ දිහා බලාගෙන හිටියා පේලියට.ඒ වෙලාවෙ අපේ උන් හැම එකාගෙම ඇස් වල තිබුනෙ කඳුලු.
    මට දැනුත් ඒක මතක් වෙනකොට පපුවට දැනෙනවා.

    :(:(

    ස්කෝලෙ අඩුව වැඩියෙන්ම දැනෙන්නෙ ස්කෝලෙදි හොදට පිස්සු නටපු උන්ට.ඉගනීම විතරක් කරපු උන්ට ඕක දැනෙන්නෙ නෑ.උන් අන්තිම දවස්වල ස්කෝලෙ එන්නෙත් නෑ.
    ඒ කාලෙ හිටපු යාලුවන්ගෙ අගෙ දැනෙන්නෙ දැන් තමා මම පරන උන් ගොඩකගෙ phone number හොයගන කතා කලා උන්ට තාම පරන ඒවා හොදට මතකයි අපිට වඩා අපි කරපු පිස්සු වැඩ මතක අනිත් අයට ඒවා මත්ක් වෙනකොට හිනාවත් එක්කම ලොකු දුකක් එනවා දරා ගන්න අමාරුයී ඒ වෙලාවට තමා හැමදේම අනියතයි කියලා සංසාරෙම කලකිරෙන්නෙ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    school-children-sri-lanka.gif

    අපිත් මේ වගෙ හිටියා මතකද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියනකෝ බලන්න සුන්දර මතකයන් ටිකක්
    ක්‍රීඩා උත්සවය තියන්න කිට්ටුව තමයි හොඳම. උදේ පීරියඩ් 2ක විතරයි පංතියෙ ඉන්නෙ. ඒට පස්සෙ පුහුනු වීම් වලට කියලා මාරු! :D
    හොස්ටල් එකට ගිහින් කොල්ලන් ගෙන් color කිට් එකක් දාගෙන පින්න කැලේ (තාප්ප නෑ, වැට වල් නෑ, කාට වත් පේන්නෙත් නෑ) පැත්තෙන් පාරට පැනගෙන උදේ ෂෝ එක බලලා එනවා. :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    API SCHOOL YANAKOTA KAWADADA EWARA WENNAE KIYALAI HITHUWAE ETH DAN AYE KAWADDA YANNA PULUWAN KIYALAI BALANNAE MARA ASAI
    සිරාවටම මචන් අන්තිම කාලේ ඉගෙන ගන්න එක තිත්ත වෙලා හිටියෙ කවද්ද මේක ඉවර වෙන්නේ කියලා හිටියෙ දැන් හිතෙනවා ආයෙත් යන්න තිබ්බනම් කියලා
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    ක්‍රීඩා උත්සවය තියන්න කිට්ටුව තමයි හොඳම. උදේ පීරියඩ් 2ක විතරයි පංතියෙ ඉන්නෙ. ඒට පස්සෙ පුහුනු වීම් වලට කියලා මාරු! :D
    හොස්ටල් එකට ගිහින් කොල්ලන් ගෙන් color කිට් එකක් දාගෙන පින්න කැලේ (තාප්ප නෑ, වැට වල් නෑ, කාට වත් පේන්නෙත් නෑ) පැත්තෙන් පාරට පැනගෙන උදේ ෂෝ එක බලලා එනවා. :lol:
    ඈයි අමතක මචන්..
    ජ්විතේ සොදුරෑම කාලේ දෑන් ගේවිලා ඉවරයි
    :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඒ කාලෙ හිටපු යාලුවන්ගෙ අගෙ දැනෙන්නෙ දැන් තමා මම පරන උන් ගොඩකගෙ phone number හොයගන කතා කලා උන්ට තාම පරන ඒවා හොදට මතකයි අපිට වඩා අපි කරපු පිස්සු වැඩ මතක අනිත් අයට ඒවා මත්ක් වෙනකොට හිනාවත් එක්කම ලොකු දුකක් එනවා දරා ගන්න අමාරුයී ඒ වෙලාවට තමා හැමදේම අනියතයි කියලා සංසාරෙම කලකිරෙන්නෙ

    අපි තාමත් සෙට් වුනාම කතා කරන්නෙ පරණ දේවල්මයි.
    කතා කරල ඉවර කරන්නත් බැරි.කොච්චර කතා කරත් ඉවර වෙන්නෙත් නැති ඒකාලෙ මොනතරම් ලස්සනද