You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අප හමුවීම වෙන්වීම
සිංදුව අහලා කැමති බ්‍රෝ ලා comment එකක් දාන්න
Jaya Wewa!
සිංදුව අහලා කැමති බ්‍රෝ ලා comment එකක් දාන්න
Jaya Wewa!
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් ...
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා ...
අප හමුවීම....
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා ...
අප හමුවීම....