අප හමුවීම වෙන්වීම

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අප හමුවීම වෙන්වීම

සිංදුව අහලා කැමති බ්‍රෝ ලා comment එකක් දාන්න




Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සිංදුව අහලා කැමති බ්‍රෝ ලා comment එකක් දාන්න




Jaya Wewa!​

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් ...

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා ...

අප හමුවීම....

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා ...

අප හමුවීම....
​