අප හමුවීම වෙන්වීම

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අප හමුවීම වෙන්වීම

සිංදුව අහලා කැමති බ්‍රෝ ලා comment එකක් දාන්න




Jaya Wewa!
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සිංදුව අහලා කැමති බ්‍රෝ ලා comment එකක් දාන්න




Jaya Wewa!

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් ...

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා ...

අප හමුවීම....

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා ...

අප හමුවීම....