අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ අපේ දන්න අඳුනන පරණ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්නේ...:shocked:
මම දැනන් හිටියෙ මෑන් astro කාරය කියල. බලාගෙන ගියාම අදහන්න වටින සිරා බුවෙක්.

අහ්..එයාව දන්නවද..එළ..:) .
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

අපි අහල බලමු එයාගෙ articles එහෙම උපුටල එලකිරි එකේ අපේ පරිහරණයට ගත්තට කමක් නැද්ද කියල ..

ඔව්..මමත් අහන්න කියලා ඉන්නෙ..හැබැයි කලින් වෙලාවක අහන් නැතිව එක ආටිකල් එකක් පෝස්ට් කලා..:sorry::):rofl:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
යම රජ්ජුරුවො ගැන කියනව දේවදූත සූත්‍රයෙ. ඒ කියන විදිහට නිරයට ගියාම අවබෝධ කරවල දෙනව තමන් එතනට එන්න හේතුව. සත්ත්වයාගෙන් අහනවලු පෙර භවයෙදි දේවදූතයින් දැක්කෙ නැද්ද කියල. මෙතනදි දේවදූතයින් කියන්නෙ අලුත උපන් පොඩි දරුවන්, වයසට ගිය පුද්ගලයින්, දැඩි සේ ගිලන්ව දුක් විඳින පුද්ගලයින්, වරදට හසුව වදයට පමුණුවනු ලබන අපරාධකරුවන් සහ මරණයෙන් දින කිහිපයක් ගත වූ මළ සිරුරු.

මේව දැක්කම තමන්ටත් ඒ දේ වෙනව කියල සිහිය පවත්වාගෙන යහමග හැසිරෙන්න උපකාර වෙන නිසා තමයි දේවදූතයින් ලෙස නම් කරන්නෙ.

http://sathyalk.weebly.com/dharma-deshana.html

නිරයේ උපදින අයට විඳින්නට සිදුවෙන වද හිංසා පිළිබඳවත් පැහැදිලි කරනවා මේ සූත්‍රයෙ. නමුත් බාහිර පෙනීම වගේ ඒවනම් කියන්නෙ නෑ.

aah thanks:D
 
මම කියැව්වා..අපොයි..බය හිතෙනවා..ඒ ඇත්තද දන්නෑ නේද..:shocked::shocked::shocked::shocked:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සත්තු ගැන කතා කරන කොට කෙනෙක් හිතන්න පුළුවන්..කුරුල්ලෙක් වගෙ වෙලා ඉපදිලා ඉන්න එක මනුෂ්‍ය භවයක් ලබනවට වඩා සැහැල්ලු නිදහස් දෙයක් කියලා..නමුත් සත්‍ය වශයෙන්ම ඒක එහෙම නෙමේ...

කුරුල්ලන්ට වුනත් පැය ගානක් සමහර විට දවස් ගානක් පිහාටු දෙක විහිදගෙන ඉන්න එක විශාල දුකක් වේදනාවක්...පැයක් අත්දෙක දෙපැත්තට විහිදගෙන ඉන්නකොට හුගක් රිදෙනවානෙ..ඒවගෙ තමයි...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මම කියැව්වා..අපොයි..බය හිතෙනවා..ඒ ඇත්තද දන්නෑ නේද..:shocked::shocked::shocked::shocked:

හ්ම්. ඒත් ගොඩාක් ලොකු පවු කරන්න ඕනෙ ඇති නේද එහෙ උපදින්න? මොකද, මනුෂ්‍ය ජීවිතයෙදිත් ගොඩක් දුක් විඳින්න වෙනවනෙ. ඒ නිසා ඔය අපි කරන පොඩි පොඩි වැරදිවලට නිරයෙ යන්නෙ නැතුව ඇති. ඒව මෙහෙදිම ගෙවන්න පුලුවන් නිසා. පාතාල කාරයො, දේශපාලකයො, ත්‍රස්තවාදියො වගේ අය තමා එහෙ යනව ඇත්තෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්. ඒත් ගොඩාක් ලොකු පවු කරන්න ඕනෙ ඇති නේද එහෙ උපදින්න? මොකද, මනුෂ්‍ය ජීවිතයෙදිත් ගොඩක් දුක් විඳින්න වෙනවනෙ. ඒ නිසා ඔය අපි කරන පොඩි පොඩි වැරදිවලට නිරයෙ යන්නෙ නැතුව ඇති. ඒව මෙහෙදිම ගෙවන්න පුලුවන් නිසා. පාතාල කාරයො, දේශපාලකයො, ත්‍රස්තවාදියො වගේ අය තමා එහෙ යනව ඇත්තෙ.

මම අහලා තියන විදියට නිරයන් හුගක් තියනවා..උණුසුම් නිරයන් 8යි, සිසිල නිරයන් 8කුයි තියනවා...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්. ඒත් ගොඩාක් ලොකු පවු කරන්න ඕනෙ ඇති නේද එහෙ උපදින්න? මොකද, මනුෂ්‍ය ජීවිතයෙදිත් ගොඩක් දුක් විඳින්න වෙනවනෙ. ඒ නිසා ඔය අපි කරන පොඩි පොඩි වැරදිවලට නිරයෙ යන්නෙ නැතුව ඇති. ඒව මෙහෙදිම ගෙවන්න පුලුවන් නිසා. පාතාල කාරයො, දේශපාලකයො, ත්‍රස්තවාදියො වගේ අය තමා එහෙ යනව ඇත්තෙ.

එහෙම හිතන්න පුලුවන්..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඕවගෙ කියල තියෙන දෙයක් සාරාංශ කරල කියන්නකො එලුවො. මට කම්මැළියි කියවන්න.
 
බුදු බණ අනුව ජීවය (ජීවීන් )රහිත තැනක් ගැන හිතාගන්නවත් බැරි තරම්.පුංචි උදාරණයකට ගත්තොත් මේ තරම් අසංඛෙය්‍ය කල්ප කෝටි ගනනක් බුදුවරුන් (අප්‍රමාණයි)පහල වී වුවද නිවන් දුටු කෙලකෝටි ගනන් දෙව් මිනිස් යක්ෂ ආදී සත්ව කොට්ඨාශ හැර,ඉතිරි ප්‍රමාණය අතිවිශාලයි.ඒ කෙතෙක්දැයි ගනනය කල නොහැකියි.
බුරා බුරා නැගෙන ගින්නේද ජීවීන් සිටිති.ඔක්සිජන් නම් අප අමෘතය තරමට අගය කරනා වායුව අංශුමාත්‍රයක්වත් නැති තැනද කෝටිප්‍රකෝටි ගනන් ජීවින් සිටිති.විශ්වය හෝ අවකාශය යැයි ගිනිය ‍නොහැකි තරම් වූ මේ පෙනෙන ‍ලෝකය ඉක්මවා ගිය අපමණ විශ්ව සහ (අපගේ වචන අනුව)ලෝකවල සිහිනෙකින්වත් සිතිය-ඇදහිය නොහැකි ජීවීන් සිටිති.
ජීවයකට අපගේ පෘථුවිය මෙන් පාදස්ථලයක්(පය ගසා ඉන්න-සම්මුති තලයක්)අවශ්‍යම නැත.
ජීවය(ජීවීන් කිසිදාක හිඟ නොවේ) අනන්තය.
ලෝක යනු කුමක්දැයි නැවත හිතාබලන්න.
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
නෑ...මනුෂ්‍ය ලෝකයේ වුනත් අඩි 24, අඩි 48 උස මිනිසුන් ගැන ධර්මයේ සදහන් වෙනවා...(තාම සනාථ කරගන්න බැරිවුණා)

ඔවුන් පෘථිවියේ ඉන්නවා වෙන්න බෑ...

මම හිතන්නෙ එක එක කාල වල ඉන්න මිනිසුන් ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ :) මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බිහි වෙන කාලෙ මිනිසුන්ගෙ ආයුශ අවුරුදු 80,000ක් විතර වෙනවලු :shocked:

මේ වගේ ගැඹුරු/වටිනා threads කියවන්න, දාන්න මේ දවස් ටිකේ වෙලා නෑනෙ එච්චර :sorry: