මේ අපේ දන්න අඳුනන පරණ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්නේ...
මම දැනන් හිටියෙ මෑන් astro කාරය කියල. බලාගෙන ගියාම අදහන්න වටින සිරා බුවෙක්.
අහ්..එයාව දන්නවද..එළ..
.මේ අපේ දන්න අඳුනන පරණ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්නේ...
මම දැනන් හිටියෙ මෑන් astro කාරය කියල. බලාගෙන ගියාම අදහන්න වටින සිරා බුවෙක්.
.
අපි අහල බලමු එයාගෙ articles එහෙම උපුටල එලකිරි එකේ අපේ පරිහරණයට ගත්තට කමක් නැද්ද කියල ..

යම රජ්ජුරුවො ගැන කියනව දේවදූත සූත්‍රයෙ. ඒ කියන විදිහට නිරයට ගියාම අවබෝධ කරවල දෙනව තමන් එතනට එන්න හේතුව. සත්ත්වයාගෙන් අහනවලු පෙර භවයෙදි දේවදූතයින් දැක්කෙ නැද්ද කියල. මෙතනදි දේවදූතයින් කියන්නෙ අලුත උපන් පොඩි දරුවන්, වයසට ගිය පුද්ගලයින්, දැඩි සේ ගිලන්ව දුක් විඳින පුද්ගලයින්, වරදට හසුව වදයට පමුණුවනු ලබන අපරාධකරුවන් සහ මරණයෙන් දින කිහිපයක් ගත වූ මළ සිරුරු.
මේව දැක්කම තමන්ටත් ඒ දේ වෙනව කියල සිහිය පවත්වාගෙන යහමග හැසිරෙන්න උපකාර වෙන නිසා තමයි දේවදූතයින් ලෙස නම් කරන්නෙ.
http://sathyalk.weebly.com/dharma-deshana.html
නිරයේ උපදින අයට විඳින්නට සිදුවෙන වද හිංසා පිළිබඳවත් පැහැදිලි කරනවා මේ සූත්‍රයෙ. නමුත් බාහිර පෙනීම වගේ ඒවනම් කියන්නෙ නෑ.

මම කියැව්වා..අපොයි..බය හිතෙනවා..ඒ ඇත්තද දන්නෑ නේද..![]()
හ්ම්. ඒත් ගොඩාක් ලොකු පවු කරන්න ඕනෙ ඇති නේද එහෙ උපදින්න? මොකද, මනුෂ්‍ය ජීවිතයෙදිත් ගොඩක් දුක් විඳින්න වෙනවනෙ. ඒ නිසා ඔය අපි කරන පොඩි පොඩි වැරදිවලට නිරයෙ යන්නෙ නැතුව ඇති. ඒව මෙහෙදිම ගෙවන්න පුලුවන් නිසා. පාතාල කාරයො, දේශපාලකයො, ත්‍රස්තවාදියො වගේ අය තමා එහෙ යනව ඇත්තෙ.

එහෙම හිතන්න පුලුවන්..

ඕවගෙ කියල තියෙන දෙයක් සාරාංශ කරල කියන්නකො එලුවො. මට කම්මැළියි කියවන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=6259467&postcount=112
meka ahanna..kiyawanna ne..ahanna thiyenne..

පරණ ත්‍රෙඩ් උඩට අදිනවට ඒ තරම්ම පවු සිද්ද වෙන්නෙ නෑ.![]()

නෑ...මනුෂ්‍ය ලෝකයේ වුනත් අඩි 24, අඩි 48 උස මිනිසුන් ගැන ධර්මයේ සදහන් වෙනවා...(තාම සනාථ කරගන්න බැරිවුණා)
ඔවුන් පෘථිවියේ ඉන්නවා වෙන්න බෑ...
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බිහි වෙන කාලෙ මිනිසුන්ගෙ ආයුශ අවුරුදු 80,000ක් විතර වෙනවලු