අබ්දුල් රාසික් ගෝඨාභයට?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහේෂ් කියපු සම්පුර්ණ කතාව බලන්න
    මහින්ද හොරා කාපු එක කමක් නැහැ කියමුකෝ. ඒත් ඒ කාලේ තම්බින්ට ලැබුණ දේවල් හොඳටම වැඩි බන්. ඒකයි තාමත් ගෝඨා ට චන්දේ දෙනවද නැත්ද කියලා එක තීරණයකට එන්න බැරි.

    තම්බින්ට ලැබුන දේවල් වැඩියි නම් උන් ඇයි චන්දෙදී මහින්දට සපෝර්ට් නොකර සිරිසේනට සපෝර්ට් කරේ? තව අඩුවෙන් ගන්නද වැඩියෙන් ගන්නද? දැන් සජිත් ට සපෝර්ට් කරන්නේ ඇයි? ඒ තව වැඩියෙන් දෙන්නම් කියන නිසා නෙවෙයි ද?

    ගෝටා ඉන්න කාලේ ඔය හම්බය ට වත් දෙමළට වත් ඒ පැතිවල රගන්න චාන්ස් තිබුනේ නෑ....ආමි එක දාලා හැමදේම කන්ට්‍රෝල් කරලා තිබුනේ... සහරාන් ලට උනත් රගන්න , උන්ට ඕන විදියට වැඩ කරන්න හම්බුනේ නෑ ...තම්බි උනත් හමුදාවට බයයි..දෙමලත් එහෙමයි.. කාත්තන්කුඩි ආමි හිටපු මගේ යාලුවෙක් කිව්වේ ....රනිලා ඔය හැමදේම නැතිකරා....
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    උන්ට වෙච්ච දෙයක්

    72296700_1122340248156075_4972478346626596864_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කිසිම සහතිකයක් දෙන්න බැහැ. මම පෙරලා ඒ ප්‍රශ්ණයම ඇහුවොත් ?

    ඒක හරි අපිට කාටවත් සහතික දෙන්න බෑ... හැබැයි තක්සේරුවක් තියෙනවනේ... මට නම් ගෝඨ යමක් කරයි - සජිත්ට බෑ කියල තක්සේරුවක් තියෙනවා.... උඹගේ කැමැත්තේ තක්සේරුව කොහොමද?​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උන්ට වෙච්ච දෙයක්

    72296700_1122340248156075_4972478346626596864_n.jpg

    උඹට ගෙවන එකාට උඹ හරියට සේවයක් කරන්නේ නෑ....:( ඔය වගේ දේවල්වලින් තියෙන චන්ද 2 - 3 ත් කැඩෙනවා... නිර්මාණශීලි වෙයං... මිනිස්සුන්ට යමක් හිතන්න පුලූවන් වන විදියේ කැම්පේන් එකක් කරපං... නැත්තං තව තව කුජීත වෙනවා...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    තම්බින්ට ලැබුන දේවල් වැඩියි නම් උන් ඇයි චන්දෙදී මහින්දට සපෝර්ට් නොකර සිරිසේනට සපෝර්ට් කරේ? තව අඩුවෙන් ගන්නද වැඩියෙන් ගන්නද? දැන් සජිත් ට සපෝර්ට් කරන්නේ ඇයි? ඒ තව වැඩියෙන් දෙන්නම් කියන නිසා නෙවෙයි ද?

    ගෝටා ඉන්න කාලේ ඔය හම්බය ට වත් දෙමළට වත් ඒ පැතිවල රගන්න චාන්ස් තිබුනේ නෑ....ආමි එක දාලා හැමදේම කන්ට්‍රෝල් කරලා තිබුනේ... සහරාන් ලට උනත් රගන්න , උන්ට ඕන විදියට වැඩ කරන්න හම්බුනේ නෑ ...තම්බි උනත් හමුදාවට බයයි..දෙමලත් එහෙමයි.. කාත්තන්කුඩි ආමි හිටපු මගේ යාලුවෙක් කිව්වේ ....රනිලා ඔය හැමදේම නැතිකරා....

    තම්බින්ට ලැබුන දේවල් වැඩියි නම් උන් ඇයි චන්දෙදී මහින්දට සපෝර්ට් නොකර සිරිසේනට සපෝර්ට් කරේ? තව අඩුවෙන් ගන්නද වැඩියෙන් ගන්නද? දැන් සජිත් ට සපෝර්ට් කරන්නේ ඇයි? ඒ තව වැඩියෙන් දෙන්නම් කියන නිසා නෙවෙයි ද?

    ;););)
     
  • Dec 18, 2013
    535
    98
    28
    උඹට ගෙවන එකාට උඹ හරියට සේවයක් කරන්නේ නෑ....:( ඔය වගේ දේවල්වලින් තියෙන චන්ද 2 - 3 ත් කැඩෙනවා... නිර්මාණශීලි වෙයං... මිනිස්සුන්ට යමක් හිතන්න පුලූවන් වන විදියේ කැම්පේන් එකක් කරපං... නැත්තං තව තව කුජීත වෙනවා...

    UNP මාර්කටින් ලෝල්ලොන්ට වැරදිලා තියෙන්නේ මෙතන. මේ වගේ මඩ ගහන්න ගහන්න නොදැනීම උන්ගේ චන්ද කැඩෙනවා....

    ගෝඨාට නොවැම්බර් 17 ජම්පරේ අන්දනවා කියද්දී, UNP චන්ද දායකයෝ අහනවා අවරුදු 4 ඉඳල බැරිවෙච්ච දේ නොවැම්බර් 17 කරන්නේ කොහොමද කියල...... :lol:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඒක හරි අපිට කාටවත් සහතික දෙන්න බෑ... හැබැයි තක්සේරුවක් තියෙනවනේ... මට නම් ගෝඨ යමක් කරයි - සජිත්ට බෑ කියල තක්සේරුවක් තියෙනවා.... උඹගේ කැමැත්තේ තක්සේරුව කොහොමද?​

    ගෝඨ ගැන විස්වාසයක් තියනවා. අවසන් තක්සේරුව නොවැම්බර් 16
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඌරු වරිගේ වන්නිය;24847602 said:

    , UNP චන්ද දායකයෝ අහනවා

    මෙච්චර හරියක් වෙලා තාමත් UNP චන්දදායකයො වෙලා ඉන්න උං ඕව අහ අහ ඉන්නෙ නෑ, උන්ගෙන් කොටසක් "අපි අලි ඩෝ!" කියල චන්දෙ දීල එනව, තවත් කොටසක් "සජිත් ආවම ආණ්ඩුව වෙනස් වෙයි" කියල චන්දෙ දීල එනව
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ව්‍යවස්ථාව අවුල් වෙන තරමට සුමන්තිරන්ලා හකීම්ල කැමතියි.... :baffled: අස්ථාවර ආණ්ඩු කියන්නේ මුන්ට කල්ලමරේ වගේ දෙයක්.... ගිය දවස්වල රිෂාඞ්ලා හකීම්ල මහේශාක්‍ය ලීලාවෙන් හිටියේ... රට පාලනය කරන්නේ උන් වගේ... අපි මක්කම යනවා ගිහිල්ල ඇවිල්ල කියනවා.... අපි නැතිව ආණ්ඩු හදන්න බෑ... අපිට අරක දුන්නොත් විතරයි මේකට අත උස්සන්නේ.... අරව මේවා ගොඩයි.... මේ වෙන කොටම මුන්ගේ හුළං බැහැලා.... නෝ කතා නෝ සිනා.... සජිය ආවෝත් ආයෙත් අපි නැතිව දිනන්න බෑ කියන මතය ඇත්ත වෙනවා... ඒක බොරු කරන්නම ඕන.... ඔය මතය රටට පිළිකාවක්... අක්කර ගණං කැලෑ එලිවෙන්නේ.... මුස්ලිම් කොලනි බිහිවෙන්නේ හොදම අමාත්‍යාංශ අන්තවාදින්ට යන්නේ මෙන්න මේ මතය නිසා... අරික්කාල අරික්කාල විදියට හිටියොත් ඇති....

    මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳන් කල වැඩ වලින් වැඩිහරියක් ගතකලේ උන් බලයට එද්දි කිව්ව බොරු ඔප්පු කරන්න ඒවගේම උන්ගෙ පොයින්ට් පෘව් කරන්න.

    බලයට එන්න කලින් 10000 පඩි දෙනව කිව්ව. ඒක ප්‍රායෝගික නොවන පොරොන්දුවක්. (මහින්දගෙ අන්තිම අයවැයේදි මහින්ද නම් කිව්වෙ මට පුළුවන් 2500යි ඊටවඩා බෑ කියල )

    මෙත්පල් ආව ගන්ධබ්බ ආණ්ඩුවක් හැදුව. මහමැතිවරණෙ තුරුම්පුවක් විදියට 10000දුන්න ප්‍රායෝගික නොවුනත්. චන්දෙත් දින්න.

    පොලිටිකල් පොයින්ට් කිව්ව බොරු පෲව් කරන්න මත්තල හම්පෝබන්ට්සිතොටටි නෙළුම් කුළුන වගේ ඒව විනාස කලා. ඒවට දඩ ගැහුව

    ඒවගෙන් ආව අධික රාජ්‍ය වියදම, නිසා ඒක පියවගන්න එක එක දේවල් කලා. රුපියල බාල්දු උනා. ඩොලර් ණය වැඩි උනා.

    රටේ ආරක්ෂාව සංවර්ධනය ගැන හිතනව වෙනුවට කලේ මහින්ද වැරදියි කියල ඔප්පුකරන්න හදපු එක. මහින්දලව යටපත් කරන්න 19 ගෙනාව. විධායකය ව්‍යවස්ථාදායකය අතර මතගැටුම් ආව.

    ව්‍යවස්තාව රට ගැන හිතල හැදුව එකක් නෙමෙයි රනිල්ගේ බලේ ගැන හිතල හැදුව එකක්.

    19 නිසා විධායකය නටවන්න හිතුව. ඒකෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කඹ ඇදිල්ලක් තිබුණා. මෛත්‍රි අර කෝල් කරල පොලිසියට බනින එකේ UNP ගැන කියන්නෙ ඒකෙ ප්‍රතිපලයක් විදියට.

    මේ කඹ ඇදිල්ලත් එක්ක සහරාන්ලට වාසි උනා.

    රට අස්තාවර උනා. අස්තාවර රටක ආණ්ඩුවක් තියන රටක මොන මෝඩයද ඉන්වෙස්ට් කරන්නෙ. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක වැටුන. ඉන්වෙස්ටර්ල අළුතෙන් ආවෙත් නෑ ඉන්න උනං දාල ගියා.

    මේ ඔක්කොම කරල මුන් තාමත් කියන විදියට මහින්දගෙ වරද

    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අපි හැමදාම එලිපිට අපේ මතය වෙනුවෙන් පෙනී ඉන්නව බන්, උබල තමයි එක එකාට හැoගිල, හැoගි හැoගි උක දිදී පීචන් වෙන්නෙ..

    අපි අනිවාර්යෙන් ගෝඨ වෙනුවෙන් පෙනී ඉන්නව ඉදිරි ජනාධ්පතිවරණයේදි ගෝඨගෙ ජයග්‍රහනය ස්ථීරයි..

    බයිලා ගහන්නෙ නැතුව මදුමාදව කියපු එක වැරදි දෙයක් කියපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    බයිලා ගහන්නෙ නැතුව මදුමාදව කියපු එක වැරදි දෙයක් කියපන්

    මේ එක්කම හැදෙන පාර්ලිමේන්තුවට පළාත් සභාවට අලුත් සංකල්පයක් ගේන්නට ඕනෙ. ඒ සංකල්පය වෙනුවෙන් කඹුරන්නට මං හිතන්නේ 7 වෙනි විධායක ජනාධිපතිතුමා ලෑස්තියි. ඒ සටනට එහෙමනම් මේ අපි යන ගමනේදී සිංහල නායකයෙක් හදන්න ඔබේ හිත ඔබට කියනවා නම් රාත්‍රී හීනෙන් හරි පේනවා නම් වෙන රටවල් මුස්ලිම් රටවල් බවට පත්වෙන කොට ඒවායෙ පටන් ගත්තෙ මේ ලීලාවටත් වඩා හෙමින්.. මේ ලීලාවටත් වඩා හෙමින්...

    1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු හම්බයන්ට ගෑනු ආවෙ නෑ කවුරුත්. අපේ සිංහල අම්මලත් දුන්නා අපි මුන්ට. මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන. මේවට විරුද්ධව කතාකරන්න බැහැ මේ ලංකාවේ දේශපාලනේට මුංගෙ මේ තියන කෙහෙම්මල් ඡන්ද ටිකට.
    අපි ඒකයි කියන්නෙ ඔව් අපි උඹලට විරුද්ධයි.

    අපි ඒවා ගලවන්න තමයි ආවේ.

    මේ රටේ අන්තිම සිංහලය ඉන්නකං උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ. ෂරියා නොකරන්න නම් උඹලත් එක්ක හැප්පෙන්න මිනිස්සු හදාපල්ලා කියන පණිවිඩයයි අපි සිංහල සමාජෙට කියන්නෙ.
    අපි ආවේ මුකුත් අරන් යන්න නෙමේ. අපි ආවේ මේකට තියල යන්න. අපි මේ හන්දියක් හන්දියක් ගානෙ අම්මේ තාත්තෙ ගිහිල්ල කියන්නේ හයිය ඉල්ලන්නේ..

    අපි සිංහල සමාජෙට කොරන්න ආවේ..අපිට වෙන මොකෙක්වත් ලොකුත් නෑ. අවුරුදු 10ක් ඇතුලෙ සිංහලකම ගැන කතා කරන්නට අපිට හයිය දෙන්න කියන එක පමණයි ඉල්ලන්නෙ.

    ඒ හයිය දුන්නොත් ඒ අවුරුදු පහ දහය තුළ මගදි අපිව නවත්තන්නට පුලුවන්. අදටත් අපිට කංජිපානි ඉම්රාන්ලගෙන් එකඑක හම්බයන්ගෙන් මරණ තර්ජන එනවා. අපි පාරට ගියත් අපිට නඩු දානවා. හැබැයි අපි බය නෑ. අපි අදින් කතාව නවත්තන්නෙත් නෑ. අපි කියන්නෙ ඒකයි. අපි කැපුවත් කොළෙත් නෙමෙයි. අපි කැපුවත් නිලෙත් නෙමෙයි. කෑලි කෑලි කැපුවත් අපි සිංහලේ කියන බලමුළුවයි අද ඔබේ දෙපා ළගට ඇවිල්ල තියෙන්නෙ ඒ හයිය අපිට දෙන්න.'
     
    ඉතින් මෙතන ජාතිවාදය ඇවිස්සෙන්න තියෙන අන්තවාදී ප්‍රකාශය මොකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඉතින් මෙතන ජාතිවාදය ඇවිස්සෙන්න තියෙන අන්තවාදී ප්‍රකාශය මොකක්ද?

    1. උඹ ජාතිවාදියෙක් / අන්තවාදියෙක්ද?

    2. ජාතිවාදී / අන්තවාදී නොවන මුස්ලිම් මිනිස්සු ලංකාවෙ ඉන්නවද නැද්ද (උඹ හිතන විදිහට)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    1. උඹ ජාතිවාදියෙක් / අන්තවාදියෙක්ද?

    2. ජාතිවාදී / අන්තවාදී නොවන මුස්ලිම් මිනිස්සු ලංකාවෙ ඉන්නවද නැද්ද (උඹ හිතන විදිහට)
    දැන් මම මේ ප්‍රශ්නෙ අහන්නෙ පේජ් කීයක ඉඳන්ද බන්. එකෙක් වත් වැරදි දේවල් ටික කියන්නෙ නෑ. ඕකට උත්තරයක් දීපන්කො මගෙන් ප්‍රශ්න අහන්නෙ. ඊට පස්සෙ මම උත්තර දෙන්නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    දැන් මම මේ ප්‍රශ්නෙ අහන්නෙ පේජ් කීයක ඉඳන්ද බන්. එකෙක් වත් වැරදි දේවල් ටික කියන්නෙ නෑ. ඕකට උත්තරයක් දීපන්කො මගෙන් ප්‍රශ්න අහන්නෙ. ඊට පස්සෙ මම උත්තර දෙන්නම්.

    උත්තර දීල වැඩක් නෑ 1 ට උත්තරේ ඔව් නම් සහ 2 ට උත්තරේ නෑ නම්, ඒකයි කලින්ම ඇහුවෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උත්තර දීල වැඩක් නෑ 1 ට උත්තරේ ඔව් නම් සහ 2 ට උත්තරේ නෑ නම්, ඒකයි කලින්ම ඇහුවෙ
    උබට හිතෙන විදිහකට කියපන්කො වරද.