ව්‍යවස්ථාව අවුල් වෙන තරමට සුමන්තිරන්ලා හකීම්ල කැමතියි....
අස්ථාවර ආණ්ඩු කියන්නේ මුන්ට කල්ලමරේ වගේ දෙයක්.... ගිය දවස්වල රිෂාඞ්ලා හකීම්ල මහේශාක්‍ය ලීලාවෙන් හිටියේ... රට පාලනය කරන්නේ උන් වගේ... අපි මක්කම යනවා ගිහිල්ල ඇවිල්ල කියනවා.... අපි නැතිව ආණ්ඩු හදන්න බෑ... අපිට අරක දුන්නොත් විතරයි මේකට අත උස්සන්නේ.... අරව මේවා ගොඩයි.... මේ වෙන කොටම මුන්ගේ හුළං බැහැලා.... නෝ කතා නෝ සිනා.... සජිය ආවෝත් ආයෙත් අපි නැතිව දිනන්න බෑ කියන මතය ඇත්ත වෙනවා... ඒක බොරු කරන්නම ඕන.... ඔය මතය රටට පිළිකාවක්... අක්කර ගණං කැලෑ එලිවෙන්නේ.... මුස්ලිම් කොලනි බිහිවෙන්නේ හොදම අමාත්‍යාංශ අන්තවාදින්ට යන්නේ මෙන්න මේ මතය නිසා... අරික්කාල අරික්කාල විදියට හිටියොත් ඇති....
මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳන් කල වැඩ වලින් වැඩිහරියක් ගතකලේ උන් බලයට එද්දි කිව්ව බොරු ඔප්පු කරන්න ඒවගේම උන්ගෙ පොයින්ට් පෘව් කරන්න.
බලයට එන්න කලින් 10000 පඩි දෙනව කිව්ව. ඒක ප්‍රායෝගික නොවන පොරොන්දුවක්. (මහින්දගෙ අන්තිම අයවැයේදි මහින්ද නම් කිව්වෙ මට පුළුවන් 2500යි ඊටවඩා බෑ කියල )
මෙත්පල් ආව ගන්ධබ්බ ආණ්ඩුවක් හැදුව. මහමැතිවරණෙ තුරුම්පුවක් විදියට 10000දුන්න ප්‍රායෝගික නොවුනත්. චන්දෙත් දින්න.
පොලිටිකල් පොයින්ට් කිව්ව බොරු පෲව් කරන්න මත්තල හම්පෝබන්ට්සිතොටටි නෙළුම් කුළුන වගේ ඒව විනාස කලා. ඒවට දඩ ගැහුව
ඒවගෙන් ආව අධික රාජ්‍ය වියදම, නිසා ඒක පියවගන්න එක එක දේවල් කලා. රුපියල බාල්දු උනා. ඩොලර් ණය වැඩි උනා.
රටේ ආරක්ෂාව සංවර්ධනය ගැන හිතනව වෙනුවට කලේ මහින්ද වැරදියි කියල ඔප්පුකරන්න හදපු එක. මහින්දලව යටපත් කරන්න 19 ගෙනාව. විධායකය ව්‍යවස්ථාදායකය අතර මතගැටුම් ආව.
ව්‍යවස්තාව රට ගැන හිතල හැදුව එකක් නෙමෙයි රනිල්ගේ බලේ ගැන හිතල හැදුව එකක්.
19 නිසා විධායකය නටවන්න හිතුව. ඒකෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කඹ ඇදිල්ලක් තිබුණා. මෛත්‍රි අර කෝල් කරල පොලිසියට බනින එකේ UNP ගැන කියන්නෙ ඒකෙ ප්‍රතිපලයක් විදියට.
මේ කඹ ඇදිල්ලත් එක්ක සහරාන්ලට වාසි උනා.
රට අස්තාවර උනා. අස්තාවර රටක ආණ්ඩුවක් තියන රටක මොන මෝඩයද ඉන්වෙස්ට් කරන්නෙ. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක වැටුන. ඉන්වෙස්ටර්ල අළුතෙන් ආවෙත් නෑ ඉන්න උනං දාල ගියා.
මේ ඔක්කොම කරල මුන් තාමත් කියන විදියට මහින්දගෙ වරද
