කවුරු හරි ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වලට ගිහින් තියෙනවද මේ ගස ඇත්තටම බලන්න???

මේ ගසේ කඳ එක පාරට දැක්කම ටිකක් අවුල් වෙනවා...
මේ විශාල ගස තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල කැලෑවක මැද්දේ තාපසාරමයක...

දැන් අපි ලගට බලමු මේ ගසේ විශ්වාසකරන්නත් අමාරු කඳ දිහා...

(මේක මට ඉන්දියාවේ කෙනෙක් mail එකකින් එව්වේ..ඇත්තමද කියල මං හරියට දැන් නැ..
ඒත් එයානම් කියල තිබ්බේ ඇත්ත කියල..

)