අබිරහස්_ගස.....

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කවුරු හරි ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වලට ගිහින් තියෙනවද මේ ගස ඇත්තටම බලන්න???:confused::confused::confused:

    1307554279.jpg



    මේ ගසේ කඳ එක පාරට දැක්කම ටිකක් අවුල් වෙනවා...:confused::confused:මේ විශාල ගස තියෙන්නේ අන්ද්‍රා ප්‍රදේශ් වල කැලෑවක මැද්දේ තාපසාරමයක...:nerd::nerd:

    1307554280.jpg


    දැන් අපි ලගට බලමු මේ ගසේ විශ්වාසකරන්නත් අමාරු කඳ දිහා...:shocked::shocked::shocked:


    1307554281.jpg


    1307554282.jpg


    1307554286.jpg


    1307554285.jpg


    1307554287.jpg


    1307554290.jpg


    1307554291.jpg


    1307554294.jpg


    1307554297.jpg


    1307554295.jpg


    :shocked::shocked::shocked::shocked::shocked:

    (මේක මට ඉන්දියාවේ කෙනෙක් mail එකකින් එව්වේ..ඇත්තමද කියල මං හරියට දැන් නැ..:no::no:ඒත් එයානම් කියල තිබ්බේ ඇත්ත කියල..:):):))
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    විශ්වාස කරන්න නම් ටිකක් අමාරුයි. විශ්වාස කරන්න අමාරු සත්‍ය දේවල් කොච්චර තියෙනවද? මේ ගැන නම් මී‍ට කලින් අහල තිබුනෙ නෑ. පිංතූර ටික දැම්මට ස්තූතිය. නොදැකපු දෙයක්.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :shocked: හිතා ගන්නත් අමාරුයි..:eek::eek: ලීකැටයමක් කරල වගේ.. :dull:
    නංගිය.. පුලුවන් නම් තව විස්ථර ටිකක් හොයල දාන්න එතකොට කට්ටියට ප්‍රයෝජනවත් වේවි.... :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    විශ්වාස කරන්න අමාරුයි..............
    හැබැයි අපි හරි විස්තර දන්නේ නැති නිසා බොරු කියන්න බැහැනේ................
    පේන විදිහටනම් හැබැයි දක්ෂ ග්‍රැෆික් නිර්මාණයක්...............
    මේක ඇත්ත නං බලන්න යන්න ව‍ටිනවා............
    පුළුවං නම් ඔයාගේ යාළුවාගෙන් තව විස්තර අහලා කියන්නකෝ................
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    විශ්වාස කරන්න අමාරුයි..............
    හැබැයි අපි හරි විස්තර දන්නේ නැති නිසා බොරු කියන්න බැහැනේ................
    පේන විදිහටනම් හැබැයි දක්ෂ ග්‍රැෆික් නිර්මාණයක්...............
    මේක ඇත්ත නං බලන්න යන්න ව‍ටිනවා............
    පුළුවං නම් ඔයාගේ යාළුවාගෙන් තව විස්තර අහලා කියන්නකෝ................

    ග්‍රැෆික් නිර්මාණයක් කියල කියන ටිකක් අමරුයි නේ??සමහර විට කැටයම් කරපු එකක්ද දන් නැ...මං හරියටම මොකවත් දන් නැ..:baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    math me nirmane gana wadi wisthara dan na..:no::no::no:,mokak unath meka lassana nirmanayak,,kohoma haduwa unath...enisay man meka bedaganna hithuwe...:(:(