අබිලින්_මාමා

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු සමුගනි

    ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියෙකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා (කෝපි කඩේ අබිලිං) අද (15දා) උදෑසන ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

    ශ්වසන රෝගයක් උත්සන්න වීමත්, හෘද රෝගී තත්ත්වයත් හේතුවෙන් ඒ මහතා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.


    hqdefault.jpg


    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    පව් බං..මාත් ත්‍රෙඩ් එකක් දැම්මා සතියකට කලින් ඉස්පිරිතාලේ කියලා..ඔබට නිවන් සුව.
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා..!! :(:(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :(:(චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා..!!