අබුද්දස්ස කාලේ විනිසුරුවරයෙක් must see
අබුද්දස්ස කාලේ විනිසුරුවරයෙක්
අප දන්නා පරිදි විනිසුරුවරයකු යනු සමාජය පිලිබද හොද දැනීමක් ඇති හා නීතිය අකුරටම පිලිපදින පුරවැසියෙක් බවයි.
විනිසුරුවරයෙකු විසින් තරුණියකට අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇය මෙම අස්වාභාවික ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ විනිසුරුවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි.
තරුණිය නුවරඑළිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වනවා. පොලිස් ළමා හා කාන්තා කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කළේ පැමිණිල්ලේ පරීක්ෂණවලට බාධා පැමිණ ඇති බවයි.
ඇතැම් බලපෑම් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ එම පරීක්ෂණ නතර වනු ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළා
අබුද්දස්ස කාලේ විනිසුරුවරයෙක්
අප දන්නා පරිදි විනිසුරුවරයකු යනු සමාජය පිලිබද හොද දැනීමක් ඇති හා නීතිය අකුරටම පිලිපදින පුරවැසියෙක් බවයි.විනිසුරුවරයෙකු විසින් තරුණියකට අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇය මෙම අස්වාභාවික ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ විනිසුරුවරයාගේ කොළඹ පිහිටි නිවසේදීයි.
තරුණිය නුවරඑළිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වනවා. පොලිස් ළමා හා කාන්තා කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කළේ පැමිණිල්ලේ පරීක්ෂණවලට බාධා පැමිණ ඇති බවයි.
ඇතැම් බලපෑම් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ එම පරීක්ෂණ නතර වනු ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළා
gaththe blog 1kin